බොදුබල සේනා

Monsterz

Member
Dec 5, 2014
13
4
0
බොදු බල සේනා රැස්වීමක්..

10850112_763383870366215_8427380852046024468_n.jpg
 
  • Like
Reactions: Sadun Buwa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol: ඉස්සර නම් මම මේව දාන උන්ට බැන්නා..දැන් නම් මටම ලැජ්ජයි ඒ ගැන..බොදු බල සේනාව මහින්දගේ සේනාවක් කියලා ඒ කාලේ දැනන් හිටියේ නැහැ..එහෙම කිව්ව උන් හිටියා ඒත් විශ්වාස කරේ නැහැ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක ඉන්න ෆට්ට බුධ්ධාගම් කාරයෝ ටික මට යකෝ මිත්යාදුස්ටිකයා කිවා , මේ බලුකටු සේනාවේ දඩෝරියා බුරනකොට උට බැන්නම
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: ඉස්සර නම් මම මේව දාන උන්ට බැන්නා..දැන් නම් මටම ලැජ්ජයි ඒ ගැන..බොදු බල සේනාව මහින්දගේ සේනාවක් කියලා ඒ කාලේ දැනන් හිටියේ නැහැ..එහෙම කිව්ව උන් හිටියා ඒත් විශ්වාස කරේ නැහැ..

    ඇයි බන් රටේ නිතිය අට්ට ගන්නකොට , වතුර ඉල්ලපු උන්ට වෙඩි තිබ්බම , එකට හමුදාව ගෙන්නුවේ මු කියන කොට උබට පොඩ්ඩක්වත් ක්ලික් උනේ නැද්ද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :lol: ඉස්සර නම් මම මේව දාන උන්ට බැන්නා..දැන් නම් මටම ලැජ්ජයි ඒ ගැන..බොදු බල සේනාව මහින්දගේ සේනාවක් කියලා ඒ කාලේ දැනන් හිටියේ නැහැ..එහෙම කිව්ව උන් හිටියා ඒත් විශ්වාස කරේ නැහැ..
    ඔව් බන් ඔය දේම මටත් උනා ...
    මාත් හරි ආඩම්බරෙන් හිටියේ...ඥාණසාර හාමුදුරුවෝ ගැන ........... දැන්නම් පිළිකුල්

    :angry::angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි බන් රටේ නිතිය අට්ට ගන්නකොට , වතුර ඉල්ලපු උන්ට වෙඩි තිබ්බම , එකට හමුදාව ගෙන්නුවේ මු කියන කොට උබට පොඩ්ඩක්වත් ක්ලික් උනේ නැද්ද

    නෑ බං ගලබොඩගේ acting ඒ තරමටම superb..මිනිස්සුන්ව හොදට අන්දන්න පුළුවන් පොරක්..:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    :lol: ඉස්සර නම් මම මේව දාන උන්ට බැන්නා..දැන් නම් මටම ලැජ්ජයි ඒ ගැන..බොදු බල සේනාව මහින්දගේ සේනාවක් කියලා ඒ කාලේ දැනන් හිටියේ නැහැ..එහෙම කිව්ව උන් හිටියා ඒත් විශ්වාස කරේ නැහැ..

    :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: ඉස්සර නම් මම මේව දාන උන්ට බැන්නා..දැන් නම් මටම ලැජ්ජයි ඒ ගැන..බොදු බල සේනාව මහින්දගේ සේනාවක් කියලා ඒ කාලේ දැනන් හිටියේ නැහැ..එහෙම කිව්ව උන් හිටියා ඒත් විශ්වාස කරේ නැහැ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අවන්කෙන්

    සහ සචිතෝ..පොඩ්ඩක් හිතපන්..උබට වඩා මම තම්බින්ට පලු පැලෙන්න බැන්නා හැබය් දැන් තත්වේ වෙනස්...
    මේක ලෝක ප්‍රෝඩාවක්