බොදු බලය මහින්ද සමග ජනපතිවරණයට එනවා

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    Meka MY3 ta godak honda news ekak.
    Mama baye hitiye waradila wath BBS eka MY3 ta ekatu wei kiyala.
    Ehema una nam winasai.
    Dan itin Muslim chanda walin 90% ta wada watenne MY3 ta.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    සි‍ය‍ළු‍ම ‍බො‍දු ‍බ‍ල ‍සේ‍නා ‍සා‍මා‍ජි‍ක‍යින්‍‍ ‍ස‍හ ඥාණ‍සා‍ර ‍වා‍දීන්‍‍, ‍එ‍සේ‍ම ‍අ‍බ ‍ස‍ර‍ණ ‍ගි‍ය ‍උ‍ද‍වි‍ය,

    ‍මෙ‍සේ ‍සිං‍‍හ‍ල ‍බෞද්‍‍ධ‍ක‍ම ‍රා‍ජ‍පක්‍‍ෂ‍ලා ‍ගේ ‍දෙ‍පා‍මු‍ල ‍ත‍බා ‍ප‍තුල්‍ ‍සිඹ, ‍තුන්‍‍ව‍රක්‍ ‍හි‍ස ‍පො‍ළො‍වේ ‍ග‍සා‍ගෙ‍න, ‍මෙ‍වන්‍ ‍ගොං‍‍කං‍ ‍මින්‍ ‍ම‍තු‍ව‍ට ‍නො‍ක‍ර‍න ‍බ‍ව‍ට ‍පො‍රොන්‍‍දු ‍වී, ‍නි‍වෙස්‍ ‍ක‍රා ‍ගොස්‍ ‍හො‍දින්‍ ‍මූත්‍රා ‍කො‍ට ‍නි‍දන්‍‍න..

    ‍එ‍මෙන්‍‍ම ‍හ‍කීම්‍ ‍ගේ ‍පස්‍‍සේ ‍ගි‍ය ‍සි‍යල්‍‍ලන්‍‍ද, ‍බද්‍‍යුද්‍‍දීන්‍ ‍ප‍සු‍ප‍ස ‍ගි‍ය ‍සි‍යල්‍‍ලන්‍‍ද ‍හ‍ව‍ස‍ට ‍යාඥා ‍ක‍රද්‍‍දී ‍හි‍ස ‍අ‍ර‍ලි‍ය ‍ග‍හ ‍මන්‍‍දි‍ර‍ය ‍දෙ‍ස‍ට ‍පාත්‍ ‍කො‍ට, ‍පස්‍‍ස ‍අල්‍‍ලා‍ට ‍පෙන්‍‍වා, ‍නි‍වෙස්‍ ‍ක‍රා ‍යන්‍‍න.
    :confused::confused::confused::confused:මොකක්ද බන් මේ හරුපේ ?
     
    :D:D:D සිරා පරද කරන්න තියන හොදම ක්‍රමය :D:D

    අනේ සින්හලුනේ අර ප්‍රභාකරන් කියපු දේ ඇත්ත වගේ, සිංහලයට හැමදේම මතක තියෙන්නේ සතියයි.

    උබට අමතකද, මිට දෙකතුනකට කලින් මේ ඇමෙසින් හම්බ පරය පන්සිල් පද වලට නිගරු කරලා, බුද්ධාගමට අපහස කළා, දැන් මේ පර හම්බය ට පශ්චාත් බාගය දික්කරගෙන, ලැජ්ජයි බොලවූ.

    අමතක උන එවුන්ට​

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පත්තර වලට මේව එන්නේ දොලහ හමාරට.මට එන්නේ දහය හමාරට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17434193 said:
    අනේ සින්හලුනේ අර ප්‍රභාකරන් කියපු දේ ඇත්ත වගේ, සිංහලයට හැමදේම මතක තියෙන්නේ සතියයි.

    උබට අමතකද, මිට දෙකතුනකට කලින් මේ ඇමෙසින් හම්බ පරය පන්සිල් පද වලට නිගරු කරලා, බුද්ධාගමට අපහස කළා, දැන් මේ පර හම්බය ට පශ්චාත් බාගය දික්කරගෙන, ලැජ්ජයි බොලවූ.

    අමතක උන එවුන්ට​

    අම්සින් කැරී පොන්නය තමයි බන්....

    මම ත්‍රෙඩ් එකට අදාලව කතා කලේ
    උබ දැකලා තියනවද මම උ කියන දේවල් වලට එකග වෙනවා
    උත එක්ක එකතුවෙලා බුද්දාගමට බනිනවා ?????
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අම්සින් කැරී පොන්නය තමයි බන්....

    මම ත්‍රෙඩ් එකට අදාලව කතා කලේ
    උබ දැකලා තියනවද මම උ කියන දේවල් වලට එකග වෙනවා
    උත එක්ක එකතුවෙලා බුද්දාගමට බනිනවා ?????

    බොදු බලය කියන්නේ බුදු දහම නෙවෙයි.බුදු දහම කියන්නේ බොදු බලය නෙවෙයි.මම බුදුන් වහන්සේට බුදු දහමට බනින්නේ නෑ.
     
    අම්සින් කැරී පොන්නය තමයි බන්....

    මම ත්‍රෙඩ් එකට අදාලව කතා කලේ
    උබ දැකලා තියනවද මම උ කියන දේවල් වලට එකග වෙනවා
    උත එක්ක එකතුවෙලා බුද්දාගමට බනිනවා ?????

    මේක කිව්වේ උබට විතරක් නෙමෙයි බන්, මේ කැ% හම්බයට පක්ශාත් භාගය දීල මුව පොර කරගෙන ඉන්න පරයෝ ඔක්කොටම.
    ආණ්ඩුව එක්ක තියෙන තරහට අපේ ගොඩක් එවුන් මේ දවස් වල මේ වගේ දෙකයි පනහේ හම්බ පොන්න සුත්තලව විරය කරගෙන. මම දැක්ක සමහරක් රේප් හිටන් දීල තිබ්බ. ආණ්ඩුව එක්ක තරහට මේ වගේ පරයන්ව ලන්කරන් ඉන්න එවුන් හැමෝටම මම කිව්වේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑප්ටන් Jack Sparrow;17434479 said:

    මූ  උන්ටත් එක්ක හෝල්සේල් එකේ ** අරින කොට උන්ට තේරෙයි මචං.......
    අපේ උන්ටත් ආතක් පාතක් නෑ මහින්දට හෝ ආන්ඩුවට බනිනකොට.....*ක උඩ තියං හුරේ දාන්නේ.....

    මමත් මහින්දට, ආණ්ඩුවට විරුද්ධයි තමා. නමුත් මේ වගේ අවලමුන් ගේ ජාතකේ මට හොදට මතකයි!!!
     
    අනිවා කිබුල් අයියේ. කොහෙවත් යන දේශපාලුවෝ නිසා අපේ උන්ට ඔක්කොම අමතක වෙලා, මුන්ට තේරෙන්නේ නැහැ, මේ ඔක්කොම කෙරුවාවල් ජනවාරි 8න් පස්සේ ඉවරයි කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17434479 said:
    මේක කිව්වේ උබට විතරක් නෙමෙයි බන්, මේ කැ% හම්බයට පක්ශාත් භාගය දීල මුව පොර කරගෙන ඉන්න පරයෝ ඔක්කොටම.
    ආණ්ඩුව එක්ක තියෙන තරහට අපේ ගොඩක් එවුන් මේ දවස් වල මේ වගේ දෙකයි පනහේ හම්බ පොන්න සුත්තලව විරය කරගෙන. මම දැක්ක සමහරක් රේප් හිටන් දීල තිබ්බ. ආණ්ඩුව එක්ක තරහට මේ වගේ පරයන්ව ලන්කරන් ඉන්න එවුන් හැමෝටම මම කිව්වේ.

    මූ  උන්ටත් එක්ක හෝල්සේල් එකේ ** අරින කොට උන්ට තේරෙයි මචං.......
    අපේ උන්ටත් ආතක් පාතක් නෑ මහින්දට හෝ ආන්ඩුවට බනිනකොට.....*ක උඩ තියං හුරේ දාන්නේ.....

    මමත් මහින්දට, ආණ්ඩුවට විරුද්ධයි තමා. නමුත් මේ වගේ අවලමුන් ගේ ජාතකේ මට හොදට මතකයි!!!

    මේකයි අම්සින් කියන එකාව මම පිළිගන්නේ නැහැ. අමතකත් නැහැ උගේ වැඩ.පොදුවේ ත්‍රෙඩ් එකට අදාලව කතා කරනවා මිසක් උට සැලකීමක් නිසා නෙමයි. කොහොමත් බොදු බලසේනාව කරපු වැඩේ සම්බනදව විව්වෙච්න්යක් තියනවා.
     
    මේකයි අම්සින් කියන එකාව මම පිළිගන්නේ නැහැ. අමතකත් නැහැ උගේ වැඩ.පොදුවේ ත්‍රෙඩ් එකට අදාලව කතා කරනවා මිසක් උට සැලකීමක් නිසා නෙමයි. කොහොමත් බොදු බලසේනාව කරපු වැඩේ සම්බනදව විව්වෙච්න්යක් තියනවා.

    මේ වෙලාවේදී බොදුබල සේනාව එක්කෝ වෙනම තරග කරන්න තිබුන, නැත්නම් ස්වාදීන වෙලා ඉන්න තිබුන කියල තමයි මටත් හිතෙන්නේ මචං. එත් තාම සෙල්ලම් ,පටන් ගත්ත විතරයි. චන්දෙ දෙන්නේ කාටද, නැත්නම් හැමදාම වගේ චන්දෙ අවලංගු කරනවද කියල තිරණය කරන්න තාම ඉක්මන් වැඩියි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17434555 said:
    මේ වෙලාවේදී බොදුබල සේනාව එක්කෝ වෙනම තරග කරන්න තිබුන, නැත්නම් ස්වාදීන වෙලා ඉන්න තිබුන කියල තමයි මටත් හිතෙන්නේ මචං. එත් තාම සෙල්ලම් ,පටන් ගත්ත විතරයි. චන්දෙ දෙන්නේ කාටද, නැත්නම් හැමදාම වගේ චන්දෙ අවලංගු කරනවද කියල තිරණය කරන්න තාම ඉක්මන් වැඩියි.

    බලමුකෝ.......
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකයි අම්සින් කියන එකාව මම පිළිගන්නේ නැහැ. අමතකත් නැහැ උගේ වැඩ.පොදුවේ ත්‍රෙඩ් එකට අදාලව කතා කරනවා මිසක් උට සැලකීමක් නිසා නෙමයි. කොහොමත් බොදු බලසේනාව කරපු වැඩේ සම්බනදව විව්වෙච්න්යක් තියනවා.

    මම මෙතන කාවවත් විවේචනය කරලා නෑ.බොදු බලය මහින්ද සමග අද දින එක්වෙන බව උදෙඋ දහය වෙනකොට මේකේ ඉන්න අයට කීවා.ඒක නිවුස් වලට එනකොට දොලහත් පහුවෙලා.අනිත් ත්‍රෙඩ් එක අපේ ඉවොක් පොන්ස්ට සහ මලකඩයට ටිකක් එලියට ඇවිල්ලා එයාලගේ මතය කියන්න කියලා ඉන්විටේෂන් එකක් දුන්නා.මොකද මේ දෙන්න බොදු බල සේනාව මේකේ මාකට් කරපු අයනේ.ඉතින් මේ අයගෙන් අහන්න ඕන එයාලා මේක ගැන මොනවද කියන්නේ කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මෙතන කාවවත් විවේචනය කරලා නෑ.බොදු බලය මහින්ද සමග අද දින එක්වෙන බව උදෙඋ දහය වෙනකොට මේකේ ඉන්න අයට කීවා.ඒක නිවුස් වලට එනකොට දොලහත් පහුවෙලා.අනිත් ත්‍රෙඩ් එක අපේ ඉවොක් පොන්ස්ට සහ මලකඩයට ටිකක් එලියට ඇවිල්ලා එයාලගේ මතය කියන්න කියලා ඉන්විටේෂන් එකක් දුන්නා.මොකද මේ දෙන්න බොදු බල සේනාව මේකේ මාකට් කරපු අයනේ.ඉතින් මේ අයගෙන් අහන්න ඕන එයාලා මේක ගැන මොනවද කියන්නේ කියලා.

    දැං උඹ ඉන්විටේෂන් දුන්නම උන් දෙන්න දුවං ඇවිත් සිංහාසනේ ගූ ගිහින් රිප්ලයි කරයි.....
    මොකද උඹ චක්‍රවර්ති රජ්ජුරුවො නේහ්..............

    අනේ ගිහින් හුජ්ජ දාල බිජ්ජ දෙපාරක් හොල්ලලා නිදා ගනින් බං.....
    පව් නොදී.....
    ඡන්දෙවත් මේ රටේ නැති එකා කියල දෙන්න එනව අපට මේ රටේ පාලකයො තෝරන විදිය.....
    :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැං උඹ ඉන්විටේෂන් දුන්නම උන් දෙන්න දුවං ඇවිත් සිංහාසනේ ගූ ගිහින් රිප්ලයි කරයි.....
    මොකද උඹ චක්‍රවර්ති රජ්ජුරුවො නේහ්..............

    අනේ ගිහින් හුජ්ජ දාල බිජ්ජ දෙපාරක් හොල්ලලා නිදා ගනින් බං.....
    පව් නොදී.....
    ඡන්දෙවත් මේ රටේ නැති එකා කියල දෙන්න එනව අපට මේ රටේ පාලකයො තෝරන විදිය.....
    :dull::dull:

    අම්සින්ලා 2ක් ඉන්නව නේද?
    එකෙක් jvp එකට බනිනවා( අලියා ඇවටාර්)
    අනිකා මු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්සින්ලා 2ක් ඉන්නව නේද?
    එකෙක් jvp එකට බනිනවා( අලියා ඇවටාර්)
    අනිකා මු

    මූ එංගලන්තෙ ඉන්න එකෙක්.....
    එසයිලම් අනාථයෙක්....
    මුසල්මානයෙක්.....
    එන්ජීඕ කාක්කෙක්.......

    අනිත් එකා කොළු කාරයෙක්.....
    ඕස්ට්‍රේලියාවෙ ඉන්න එකෙක්....
    මූ වගේ ම අපතයෙක්......

    දෙන්නම- එකම කාසියේ දෙපැත්ත.......:dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මූ එංගලන්තෙ ඉන්න එකෙක්.....
    එසයිලම් අනාථයෙක්....
    මුසල්මානයෙක්.....
    එන්ජීඕ කාක්කෙක්.......

    අනිත් එකා කොළු කාරයෙක්.....
    ඕස්ට්‍රේලියාවෙ ඉන්න එකෙක්....
    මූ වගේ ම අපතයෙක්......

    දෙන්නම- එකම කාසියේ දෙපැත්ත.......:dull::dull::dull:

    :D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආපො ඔය හාමුදුරුවො කොහොම හරි සිරිසේන මහත්තයට පන්ගනාත්තු කරානම් හරි.:lol::lol:

    ලොල් ඔක උබට වගෙම සන්ධානෙ ගොඩක් එවුන්ට තේරෙනව
    මෙකෙ ඉන්න ගොන් හැත්තට නොතෙරුනාට
    ලක්ශ දෙකක් ලක්ශයක් පනස් දාහක් ගැන කතා කරනව
    මුන්ලැග්ග කියන්නෙ වෙන දේ ගැන අවබොදයක් නැහැ.
    මහින්දය අනිව පරදිනව.උබටත් දැන් මහින්දට හකපුරවන්න කාලෙ හරි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1465132_815931391779491_8477287848385487598_n.jpg