බොදු බලු සේනාව

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේ ලිපිය ලියපු එකා එක්කෝ හම්බයෙක් නැත්තම් සමාජවාදී(jvp) පොන්නයෙක්.
    මේක එලකිරියට දාපු එක අනිවාර්යෙන් හම්බ පොන්නයෙක්.
    එක අතකට මුන්ට බැනල වැඩක් නැ. මුන්ගේ අම්මල තාත්තලාගේ වැරදි නේ
    . "තුන්කාලේ අසහනය".
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    කන කැස්බෑවා;14147153 said:
    අප්පට සිරි....මම මේ ලිපිය දැම්මේ ඔය කියන සේනාව කරන මැටි වැඩ දැකලා මිසක් මම හම්බයෙක් නෙවෙයි බං... මුන්ට අමුකැවිලද මන්දා.....

    පල වෙසියේ යන්න..
    තෝ new account හදාගෙන අවේ ඕක කියන්නද...
     
    එක අතකට බොදු බල සේනාව කියන්නේ සිවුර නමැති දැලිපිහිය අතින් ගත් වදුරු රැලක්. තම තමන්ම ඒකෙන් කපාගෙන නහින හැටි නිහඩ බුද්ධිමතුන්ට දැක ගන්න පුළුවන් වෙයි.
     
    බොදු බල සේනාව ඉස්සෙල්ලම බුද්ධාගමට ගරුකළ යුතුයි.

    ධම්මේ හවේ රක්ඛති ධම්ම චාරී...
    ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකේ. ඒහෙම නොකරන බොදු බල සේනාවට ඒ ඒ විදිහය සිද්ධවෙන දේවල් කර්මාණුරුපව සිද්ධ වෙයි.

    අනිත් එක බුදුහාමුදුරුවො කොහේවත් කියලා නෑ බුද්ධාගම ආරක්ෂා කරන්න කියලා. තම තමන් ඒකෙන් ආරක්ෂා වෙනවා මිස. අනිත් අතට, තම තමන්ධර්මයේ පිහිටනවා කියන්නේ ධර්මය නිකම්ම ආරක්ෂා වෙනවා කියන එකයි. ඒබව තේරැම් ගන්න බැරි බොදු බලු සේනාව.....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කන කැස්බෑවා;14269620 said:

    මට උබෙ ආගම මොකක්ද කියලා ටිකක් කියපන් පුතෙ???
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මේ ලිපිය ලියපු එකා එක්කෝ හම්බයෙක් නැත්තම් සමාජවාදී(jvp) පොන්නයෙක්.
    මේක එලකිරියට දාපු එක අනිවාර්යෙන් හම්බ පොන්නයෙක්.
    එක අතකට මුන්ට බැනල වැඩක් නැ. මුන්ගේ අම්මල තාත්තලාගේ වැරදි නේ
    . "තුන්කාලේ අසහනය".

    එක්කො හබ්බයෙක් නෙමේයි මු හබ්බයෙක්.බලපන්කොමු ට්‍රේඩ් එක දාපු ගාම්ම ආපු හබ්බ පැටව්ට්ක
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කන කැස්බෑවා;14269620 said:
    බොදු බල සේනාව ඉස්සෙල්ලම බුද්ධාගමට ගරුකළ යුතුයි.

    ධම්මේ හවේ රක්ඛති ධම්ම චාරී...
    ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකේ. ඒහෙම නොකරන බොදු බල සේනාවට ඒ ඒ විදිහය සිද්ධවෙන දේවල් කර්මාණුරුපව සිද්ධ වෙයි.

    අනිත් එක බුදුහාමුදුරුවො කොහේවත් කියලා නෑ බුද්ධාගම ආරක්ෂා කරන්න කියලා. තම තමන් ඒකෙන් ආරක්ෂා වෙනවා මිස. අනිත් අතට, තම තමන්ධර්මයේ පිහිටනවා කියන්නේ ධර්මය නිකම්ම ආරක්ෂා වෙනවා කියන එකයි. ඒබව තේරැම් ගන්න බැරි බොදු බලු සේනාව.....
    ටිකක් කතා කරන්න ආසයි පුතෙ උබත් එක්ක,,මොකද මම අකමෑතිම මාතෘකාවක් තමයි මෙ ආගම් විවෙචනය කියන එක,,,එත් තමන් ඉපදුන බිමට කෙල වෙනකම් උපෙක්ශාවෙන් පෑත්තකට වෙලා සි0හලයා කියන එකා නම් බලන් ඉදි කියලා විහිලුවකටවත් හිතන්න එපා,,,එක නිසා එකම රටක,,එකම කොඩියක,,එකම ජාතියක් විදිහට ඉමු,,නෑතුව ටිකක් නිදාගත්තට සි0හයා මෑරිලා කියලා උඩ දාගෙන නටන්න එපා පුතෙ,,සි0හයාගෙ තියෙන්නෙ කාහල නාදය,,එක මුස්ලිම් දරුවෙකුට අසාදරනයක් උනාමත් එක වගෙ නාද කරනවා,,සි0හල දරුවෙකුට අසාදාරනයක් උනාමත් එහෙම එක වගෙ නාද කරනවා,,අපි ගාව සි0හ නාද බලු කෙදිරි නෑහෑ
     
    සිංහලයා ශ්‍රේෂ්ඨයි. බුදුන් පෙන්වාදෙන දර්ශනයත් ශ්‍රේෂ්ඨයි. ආය කතා දෙකක් නෑ. මට කියන්න තියෙන්නේ, ඔය කියන සේනාව සිංහලයගේ ඒ ශ්‍රේෂ්ඨ අභිමාණය නමැති සිංහ හම දාගත්ත බූරු රැලක් කියලා විතරයි.

    හින්දු බමුණන් විසින් බුද්ධාගමට ඇතුළු කළ උපේක්ෂාව විතරක් නෙවෙයි, සතර බ්‍රහ්ම විහරණයම හිස පලද ගත්තම අන්‍යාගමිකයන්ට නිකම්ම නාමික බෞද්ධයගේ ඔළුවට අතහෝදන්න හිතෙනවා. එහෙම අත හොදන අවස්ථා එමටයි. ඉතිං හම පොරොවගත්ත අය පොඩි පොඩි සද්ද දාන්න යනවා. ඒ බුද්ධාගම ගැන විස්වාසයක් නැතිකම.

    (මම කියන්නේ දැනගෙන විස්වාස කරන්න. නොදැන විස්වාසකරන අයට හොද උදාහරණයක් තමයි ඔය බලු සේනාව. උන් දන්න මගුලක් නෑ. පන්සලේ ඉදං කාලා කාලා තෙලේ වැඩිවෙලා නිකාං බුරනවා.)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කන කැස්බෑවා;14270678 said:
    සිංහලයා ශ්‍රේෂ්ඨයි. බුදුන් පෙන්වාදෙන දර්ශනයත් ශ්‍රේෂ්ඨයි. ආය කතා දෙකක් නෑ. මට කියන්න තියෙන්නේ, ඔය කියන සේනාව සිංහලයගේ ඒ ශ්‍රේෂ්ඨ අභිමාණය නමැති සිංහ හම දාගත්ත බූරු රැලක් කියලා විතරයි.

    හින්දු බමුණන් විසින් බුද්ධාගමට ඇතුළු කළ උපේක්ෂාව විතරක් නෙවෙයි, සතර බ්‍රහ්ම විහරණයම හිස පලද ගත්තම අන්‍යාගමිකයන්ට නිකම්ම නාමික බෞද්ධයගේ ඔළුවට අතහෝදන්න හිතෙනවා. එහෙම අත හොදන අවස්ථා එමටයි. ඉතිං හම පොරොවගත්ත අය පොඩි පොඩි සද්ද දාන්න යනවා. ඒ බුද්ධාගම ගැන විස්වාසයක් නැතිකම.

    (මම කියන්නේ දැනගෙන විස්වාස කරන්න. නොදැන විස්වාසකරන අයට හොද උදාහරණයක් තමයි ඔය බලු සේනාව. උන් දන්න මගුලක් නෑ. පන්සලේ ඉදං කාලා කාලා තෙලේ වැඩිවෙලා නිකාං බුරනවා.)

    ඉතින් දැන් උබට පුකේ අමාරුවද ? ඈ පොන්ස් ? ෆේක් එකක් හදන් ඇවිත් පුක දෙන්නෙ ? :lol::lol::lol: