බොදු බලු සේනාව

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බොරලුගොඩ මහතා;14139924 said:
    funny-animation-4.gif
    163563561.gif
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බොරලුගොඩ මහතා;14139953 said:
    ඒකනම් ෆට්ටා..ලොල් හා.. :P:cool:
    උඹලට ඕන බුද්ධාගමට අපහාස කරන ත්‍රෙඩ් එක බම්ප් කරන්න නේ,
    අපි බය නැහැ බන් ඕවට, ඕන තරම් දාපන්
    ඉන්ටර්නෙට් එකේ නෙවේ ගේම් එක තියෙන්නේ
    වෙලාවට අපි ගේමට එන්ටර් වෙන්නම් හොඳේ ;);)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඊයා මොනවද බන් උඹල මේ කියන්නේ? උඹල හැමදාම ආගම් වලින් පටන් අරන් ඉවර කරන්නේ අහක ඉන්න අම්මලාගෙන්..:no::no::no::no:

    අනුමත කරනවා සර් :(:(:yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ද කියලා මට කියපන් මුලින්ම...
    මගේ කිසිම අරමුණක් නැහැ.. මොකද ආගම් අපහස කිරීම් අපට නවත්තන්න බැහැ..වලි එපා කියලයි මම කියන්න ආවේ
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මගේ කිසිම අරමුණක් නැහැ.. මොකද ආගම් අපහස කිරීම් අපට නවත්තන්න බැහැ..වලි එපා කියලයි මම කියන්න ආවේ
    අදහස පැහැදිලියි:yes::D;)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;14139871 said:
    සිරාවට..?? ඔන්න ආව එලකිරි ආනෝල්ඩ්..පලයං අපි නොදන්න ශෝ..තොපි මට ඉස්සෙල්ලා ගසාලි කිව්වා..දැන් තව එකක් කියනවා..ඊට පස්සේ කියය් ඒ ඔක්කොම එකය් කියලා...:growl:

    මට කිව්වා අල්බයික් කියලා :lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹලට ඕන බුද්ධාගමට අපහාස කරන ත්‍රෙඩ් එක බම්ප් කරන්න නේ,
    අපි බය නැහැ බන් ඕවට, ඕන තරම් දාපන්
    ඉන්ටර්නෙට් එකේ නෙවේ ගේම් එක තියෙන්නේ
    වෙලාවට අපි ගේමට එන්ටර් වෙන්නම් හොඳේ ;);)

    මම විවුර්‍තවම කියන්නම්..උඹ පිලිගත්තත් නැතත් මේක තමය් මගේ ප්‍රතිපත්තිය..හරියෑ..
    මට කවදවත් බුදු දහමට් නිග්‍රහ කරන්න උවමනාකමක් නැ..මම මේ වෙනකං කරලත් නැ..හැබෙය් බුදු දහම ආරක්ශා කරනවා කියලා සිංහ හම දාගෙන ඉන්නෙ රිලවුන්ට මම කොහමත් අනුබල දෙන්නේ නැ..උන් කරන්නේ උන්ගේ සාක්කුව පුරගන්නේක...උදාහරනයක් කියන්නම්.. උඹලම කලින් කිව්වා මුස්ලිම් ජනග්‍රහනය අසාමන්‍ය විදිහට වැඩි වෙලා කියලා...බෞද්ද ජනග්‍රහනය 61 බැහලා කියලා..සිංහල මිනිස්සු ලමය් 4,5ක් හදන්න ඕනේ කිව්වා..එහෙනම් කව්ද බය උනේ? දැන් හාලාල් ගැන කතකරනකොට කියනවා මුස්ලිම් ජනග්‍රහන තියෙන්නේ ලංකාවෙම 9% කියලා..ඒ 9% වෙනුවෙන් අපි මොකටද හලාල් සහතිකය ගන්නේ කියලා.. එහෙනම් මේකේ කෝකද ඇත්ත? උඹලා එහනම් නාඩගමක් නේද නටන්නේ??මොකද මට සිංහල යාලුවෝ ඕන තරම් ඉන්නවා..උන් සැබේ බෞද්දයෝ..උන්ගේ හැසිරීම් මම හොදට දන්නවා...බොරුවට කෑගහන එවුන්ටය් සිරාවට වැඩ කරන එව්න්ගෙය් වෙනස මිනිස්සුන්ට තෙරෙන්නේ නැතුව නෙමෙය්.. :cool::cool:
     
    Last edited:

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    යකෝ බුද්ධාගම කියලා උඹ ඔප්පු කරන්නේ අනුන්ගේ ආගම්වලට බැනලද? ඕකද ඔයා දන්න බුද්ධාගම..

    එහෙම කොහොමද බන් වෙන්නේ..උඹේ අම්මට වෙච්ච වැඩේ අපේ අම්මට උනේ නැහැ බන් :eek:

    :nerd:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ මුස්ලිම් ආගමට අපහස වෙන ත්‍රෙඩ් වලදී මෙහෙම නෙවෙයි කිව්වේ.:yes::yes:
    මුස්ලිම් ආගමටත් කියන්න තියෙන්නේ ඔච්චරයි..මුස්ලිම් ආගම කියලා විසේසයක් නැහැ..