බොදු බලු සේනාව

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔන්න අහගන්න බබෝ මම මුස්ලිම් ජාතියෙක් නොවෙයි, මම රියල් සිංහලයෙක්.
    මම මගේ ආගම් ඇතුළු අනිකුත් සියලුම ආගම් විස්වාස කරමි කුරනෙත් ඇතුලත්.. කිසිම ආගමකට ගරහන්නේ නැහැ..
    මම මේක කිහිප වතාවක්ම කියලා ඇති .. උඹලා ඇයි මාව සැක කරන්නේ කියලත් මම දන්නවා.. ඔන්න ඕකයි උඹලා කිහිප දෙනාටයි මටයි තියන වෙනස:yes:

    බඩගිනියි මචෝ මල් පොන්ස්;)

    අල්ලගෙ වල්ල ලොවල වරෙන්කො.දැන් උබෙ අගමනම් යන්තන් තටමල තටමල මේකෙ කියාගත්ත වගෙ ඉතුරු ටිකත් අමාරුවෙන් හරි කියපන් පොන්නයෝ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;14140119 said:
    අඩෝ බොලද වැඩ කරන්නෙපා යකෝ.. :lol::lol::lol:එක සැරයක් උඹ වගේම එකෙක් ඌට් ''බුද්දං සරනං....'' එකත් කියන්න කියලා කියලා තිබ්බා..මාර සීන්.. :D:yes::yes:

    දැන් කවුරු හරි එකෙක් අහපියව් මම කොහමද ඒක දන්නේ කියලා..ත්‍රෙඩ් බලලා තමය් යකෝ..:growl::growl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mata ubath ekka kisima awulak na ban. uba muslim unath, baudda unath, kristhiyan unath, hindu unath ;), mama oya jaathi aagam kula mala beda balana ekek nemei. :D
    mata dana ganna one une ubai ara boralugodai ekekda kiyala witharai.( thamath sakenam thiyenawa eka wenas wennenam na babo komath :lol:)
    ;)

    :D:DMachan dennma wenas :yes::yes:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මුලින්ම සිරිධම්ම සාදුට ගියා ගහන්න. ඊලගට සිරිවර්ධන මහත්තයට. මීවන පලානේ සාදුට.

    ඊලගට ගහන්න හිටියේ මහමෙව්නාවට. කොහොම හරි ලොකුසාදුට බයේ කට වහගත්තා

    ඊට පස්සේ තවත් ඕනෙ නැති, නොගැලපෙන වැඩ ගොඩක් කරා

    දැන් මුස්ලිම් සහෝදරයන්ව අල්ලගෙන තවත් චා වෙනවා !

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ....:(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුලින්ම සිරිධම්ම සාදුට ගියා ගහන්න. ඊලගට සිරිවර්ධන මහත්තයට. මීවන පලානේ සාදුට.

    ඊලගට ගහන්න හිටියේ මහමෙව්නාවට. කොහොම හරි ලොකුසාදුට බයේ කට වහගත්තා

    ඊට පස්සේ තවත් ඕනෙ නැති, නොගැලපෙන වැඩ ගොඩක් කරා

    දැන් මුස්ලිම් සහෝදරයන්ව අල්ලගෙන තවත් චා වෙනවා !

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ....:(:(:(

    aeththata:shocked: fala fala raganne nathiwa ponz
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මුලින්ම සිරිධම්ම සාදුට ගියා ගහන්න. ඊලගට සිරිවර්ධන මහත්තයට. මීවන පලානේ සාදුට.

    ඊලගට ගහන්න හිටියේ මහමෙව්නාවට. කොහොම හරි ලොකුසාදුට බයේ කට වහගත්තා

    ඊට පස්සේ තවත් ඕනෙ නැති, නොගැලපෙන වැඩ ගොඩක් කරා

    දැන් මුස්ලිම් සහෝදරයන්ව අල්ලගෙන තවත් චා වෙනවා !

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ....:(:(:(

    මුස්ලිම් ප්‍රශ්නය ගැන මම කතා කරන්න කැමති නැහැ එත් සිරිධම්ම හාමුදුරුවෝ , සිරිවර්ධන , මීවනපලාන හාමුදුරුවෝ , මහමෙව්නාවේ හාමුදුරුවෝ
    මේ ඔක්කොම කලේ බොරුව මේ බොරුව නවත්තන්න බොදු බල සේනාව ගත්ත පියවර හරියට හරි :yes::yes: