බොදු බලේ ජාතික නායක බළලා මල්ලෙන් එලියට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බොදු බලේ ජාතික නායක බළලා මල්ලෙන් එලියට

Johnny+English+Reborn+World+Premiere+vVrDx7GPIyUl.jpg

ජනාධිපති අපේක්‍ෂකයෙක් දාන්න අපිත් සූදානම්..
November 11, 2014 at 2:33 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයෙක් දාන්න අපිත් සූදානම්..
එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සංවිධානයෙන්ද ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම් බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ ජනාධිපතිවරණයේදී බොදුබල සේනා සංවිධානයේ එකඟතාවන්ට ආණ්ඩුව හෝ විපක්ෂය එකඟ නොවුණහොත් තම සංවිධානයද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි
 
Last edited: