එහෙනම් මේකට දාන්න ඕනා BBS ලොක්කෙක්ගේ තවත් වැඩ කියලා.
BBS කියන්නේ බයගෝතාගේ මෙහෙය වීමෙන් නඩත්තු වෙන එකක්. එකෙන් කරන්නේ තෝරා ගත් ප්රශ්න අවුල් කරන එක විතරයි. අන්තිමට වෙන්නේ බෞද්ධ සංවිධාන ගැන මිනිස්සුන්ට තිබුන විශ්වාශය සහ ගෞරවයත් නැති වෙලා යන එක.
මම කියන්නේ පොන්ස්ලා වගේ බලං ඉන්න කියලා නෙමෙයි.මම කලින් ඔබගේ ත්රෙඩ් එකකත් යම් පැහැදිලි කිරීමක් කාලා නොවැ.
ඒත දෙයක් කියන්න ඕනා BBS කියන්නේ රටක නොතිබිය යුතු සංවිධානයක්. මොකද BBS එකෙන් කරන වැඩ හින්දා වෙන්නේ අන්තවාදී ආගම් වල උදවිය බෙදිලා ඉන්න උදවියත් එකතු වෙන එක. මම දන්නවා රත්තරං මිත්රයා රට,ජාතිය,ආගම ගැන සැහෙන්න කැක්කුමෙන් ඉන්නේ කියලා. ඒත් ඔබ වගේ උදවියව මේ උඩින් කිව්ව කට්ටිය පාවිච්චි කරනවා.දුස්සීල භික්ෂුන්ට වන්දනා මාන,ගෞරව කල යුතු නැත.