බොදු-බල-සේනාවේ-තවත්-වැඩ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කොහෙවත් නෑති පොන්නයෙක් සිවුරක් පොරවගෙන නෝන්ඩි උනා කියලා කාගේවත් මොරාල් එක අඩු වෙලා නෑ.. සින්හලයා සින්හලයාමයි. වෑරෑද්දක් කල එකෙක් ඉන්නවානම් ඈහේ ඉදන් හම ගහන්න ඕන.

අපේ ජාතිය ආගම ගෑන අපි බලාගන්නම්.. උබලා වද වේන්න ඕන නෑ ඒ ගෑන. ඔය පොටෝ වල ඉන්න ඩයල් එක ඔය වගේ කෑරියේක් නම් ඌට දේන්න ඕන උපරිම දඩුවම දෙන්න ඕන. අපි හරි දේ හරි කියනවා වෑර්දි දේ වෑරදි කියනවා..

ඒත් තොපි තාමත් අවුරුදු 9 කෙල්ලෙක්ව දූශනය කරපු අවජාත සක්කිලි බඩු කාරයෙක්ව සාදාරනීකරනය කරනවා... ගල්යුගයේ මූසලයෙක් ලියපු ගෝත්‍රික මෑනුවල් එකකින් බ්‍රේන්වොශ් වෙලා වෑරෑද්ද වෑරදි කියන්න තරම් කොන්දක් නෑතිවෙලා.. කිසිම විද්යාවකට අහු නොවෙන කොමික් බූක් එකකට මුලු ජීවිතේම පාවා දීල..

ඔක්කොම්ටම කලින් හෑරි වෑරෑද්ද.. මනුස්සකම අමනුස්සකම.. තේරුම් ගනින් එතකොට කිසිම ආගමක් ඕන නෑ.. ඒක තමයි ලොකුම ආගම..


අපි හරි දේ හරි කියනවා වෑර්දි දේ වෑරදි කියනවා.. හම්බයා වෑරදි දේ දෑක දෑකත් හරි කියනවා.. ඔන්න ඕකයි තොපේයි අපේයි වෙනස.
ඥානාසරට පො*නය කියන්න එපා බන් මටත් දුකයි.. වෙනදා වගේම සාදු කියලා දනගහල වැඳපන්
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16128848 said:
බොදු-බල-සේනාවේ-තවත්-වැඩ

හාමුදුරු කෙනෙක් කරපු වරදක් බොදු බල සේනාවේ වැඩක් උනේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද?
බොදු බල සේනාව නායක හාමුදුරුවො කවුද කියල අමතක වුනාද? හොඳා හොඳා:rofl:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොදු බල සේනාව නායක හාමුදුරුවො කවුද කියල අමතක වුනාද? හොඳා හොඳා:rofl:

    මේ ත්‍රෙඩ් එකත් බලන්නේ නැතුව රිපලයි දාලා. මැලකම් රංජිත් කියපු විදිහට වැඩේ කරන් පලයන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් මේකට දාන්න ඕනා BBS ලොක්කෙක්ගේ තවත් වැඩ කියලා.

    BBS කියන්නේ බයගෝතාගේ මෙහෙය වීමෙන් නඩත්තු වෙන එකක්. එකෙන් කරන්නේ තෝරා ගත් ප්‍රශ්න අවුල් කරන එක විතරයි. අන්තිමට වෙන්නේ බෞද්ධ සංවිධාන ගැන මිනිස්සුන්ට තිබුන විශ්වාශය සහ ගෞරවයත් නැති වෙලා යන එක.
    මම කියන්නේ පොන්ස්ලා වගේ බලං ඉන්න කියලා නෙමෙයි.මම කලින් ඔ‍බගේ ත්‍රෙඩ් එකකත් යම් පැහැදිලි කිරීමක් කාලා නොවැ.

    ඒත දෙයක් කියන්න ඕනා BBS කියන්නේ රටක නොතිබිය යුතු සංවිධානයක්. මොකද BBS එකෙන් කරන වැඩ හින්දා වෙන්නේ අන්තවාදී ආගම් වල උදවිය බෙදිලා ඉන්න උදවියත් එකතු වෙන එක. මම දන්නවා රත්තරං මිත්‍රයා රට,ජාතිය,ආගම ගැන සැහෙන්න කැක්කුමෙන් ඉන්නේ කියලා. ඒත් ඔබ වගේ උදවියව මේ උඩින් කිව්ව කට්ටිය පාවිච්චි කරනවා.දුස්සීල භික්ෂුන්ට වන්දනා මාන,ගෞරව කල යුතු නැත.
    හම්බයෝ කුරුසයෝ මේ රටේ උන්ට ඕනේ ඕනේ විදිහට නටන එක පාලනේ කරන්න විකල්පයක් ඉදිරිපත් කරන්න. එතකොට අපිත් එන්නම්
     

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16130012 said:
    හම්බයෝ කුරුසයෝ මේ රටේ උන්ට ඕනේ ඕනේ විදිහට නටන එක පාලනේ කරන්න විකල්පයක් ඉදිරිපත් කරන්න. එතකොට අපිත් එන්නම්

    හම්බ කුරුසයෝ නෙමෙයි මොනම ආගමක් වත් රටේ පාලනයට ගාව ගන්න හොද නෑ. උබ රට රටවල් වල යන හින්දා ඒ ගැන අත්දැකීම් ඇතිනේ. ආගමට මුල තැන දීලා රට පාලනය කරන්න ගියොත් රට යන්නේ පස්සට.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16129984 said:
    මේ ත්‍රෙඩ් එකත් බලන්නේ නැතුව රිපලයි දාලා. මැලකම් රංජිත් කියපු විදිහට වැඩේ කරන් පලයන්
    මම මේ ත්‍රෙඩ් එක බැලුවෙ නැහැ කියලා කවුද උඹට කිව්වෙ:rofl:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රත්තරං;16128848 said:
    බොදු-බල-සේනාවේ-තවත්-වැඩ

    හාමුදුරු කෙනෙක් කරපු වරදක් බොදු බල සේනාවේ වැඩක් උනේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද?

    තව දෙයක් අය්යේ මෙහෙම දේවල් කරන කෙනෙක් කිසි දවසක හාමුදුරු කෙනෙක් වෙන්නේ නැ ශ්‍රමණ වේශයක් දරා ගත්ත කෙනෙක්.ගිහියෙක් වගේ කෙනෙක් මෙහෙම කෙනෙක් හාමුදුරු නම වෙන්නේ නම් නැ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මං මේ කල්පනා කරේ අර හාමුදුරුවෝ ගිටාර් ගහන ෆොටෝ එක ලීක් වෙච්ච එක දැන් මාර විදියට ඇවිස්සිල වගේ. ෆොටෝ එක ගත්ත එක්කෙනාට මොනව හිතෙනවද දන්නෑ. ලංකාවේ හරියට සංඝාධිකරණයක් නැතිඑකේ ඵලවිපාක, අධිකරණ සංඝනායක හාමුදුරුවරු ඉන්නෙ නමටනේ.

    -----විනයෝ නාම සාසනස්ස ආයු------
     
    • Like
    Reactions: PMUB

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ඔය සේනාවෙ ඉන්න ගොඩක් හාමුදුරු කට්ටිය ප්‍රසිද්ද උනෙ ඉතින් බන කියල නෙමෙයි නෙ... වෙන වෙන දේ වලින්නේ... කිසි දෙයක් හොයන්නේ බලන්නෙ නෙතුව අනේ අපේ හාමුදුරුවොනෙ කියල පස්සෙන් ගියාට හම්බ වෙන්නේ මේ වගෙ ගූ ගොඩවල් තමයි... එක්කෙනෙක් බීලා අහු වෙලා,අනිත් කෙනා මෙ කෙල්ලොත් එක්ක.. මෙවට නිසි දඩුවම් දුන්න දවසට සාසනේ වගේම ආගමත් රැකෙයි....
     
    • Like
    Reactions: PMUB