බොදු බල සේනාව........

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    බොදු බල සේනාව........

    මම වසරකට වඩා වැඩි කාලයක් බොදු බල සේනාවට මැරෙන්න හැදුවා..!! ඒ තරමටම ජාති ආලය, මේ රටේ සිදුවන මුස්ලිම් අන්තවාදි වැරදි දැනගත්තේ, ජාතිය ගැන කැක්කුමක් පටන් ගත්තේ බොදු බල සේනාව නිසයි.! අදටත් මං බොදු බල සේනාවට කැමතියි.! මං වගකීමෙන් කියනවා බොදු බල සේනාව පිලියන්දල පොලිසිය වටලපු දවසේ පටන් කියපු, කරපු හැම දෙයක්ම 100% ඇත්ත. ඒ වගේ මුස්ලිම් අන්තවාදය රටේ තියෙනවා..! නමුත් ඒවා පෙන්වන ගමන් මහින්දගේ වැරදි වහපු එක තමයි බොදු බල සේනාව කරපු ලොකුම වැරැද්ද.! ඒත් කමක් නැහැ කියලා හිටියා. අවසානයට බොදු බල සේනාව ගැන කල කිරුනුම සීන් එක තමයි. ජනාධිපතිවරණයේදී කිරුළපන තිබ්බ බොදු බල සේනා රැලිය තනිකරම "නිල් බලකායෙන්" රන් කරපු එක.! මං බොදු බල සේනාවේ හැම රැළියකටම සහභාගි උනා, වැටළීම් වලින් 80% කට වඩා සහභාගි උනා.!! නමුත් අවාසනාවක මහත කියන්නේ අපේ සිංහලයන්ට බොදු බල සේනාවේ වැරදි පේනවා මිසක් මේ රටේ මුස්ලිම් අන්තවාදය ගැන කිසි දෙයක් පේන්නේ නැහැ...! තමන්ගේ ආගමේ ජාතික සංවිධානයක් විවේචනය කරන එකම ජාතිය තමයි සිංහල බෞද්ධයන්.! හකීම්, අසාද් සාලි, කැලෑ පාලු බදුර්දීන් වගේ ලංකාවේ අංක එකේ මුස්ලිම් අන්තවාදියෝ කරන වැරදි එකෙක්ටවත් පේන්නේ නැහැ.! මුස්ලිම් උන් මොන තුප්පහි වැඩේ කරත් "ජාතිවාදය අවුස්සන්න එපා" කියමින් හැම එකකින්ම ලිස්සලා යනවා.! මේ රටේ ජාතිවාදී නොවී ඉන්න බැහැ. එහෙම හිටියනම් මේකත් ඇෆ්ගනිස්ථානයක්, පාකිස්තානයක්, බංගලාදේශයක් වෙනවා.! මුස්ලිම් උන් කරන කරන දෙය කට වහගෙන බලං හිටියනම් මේ රට අපිට නැති වෙන එක මොකෙක්ටවත් නවත්තන්න බැහැ.! අද පුළුවන්ද නැගෙනහිර(කාත්තන්කුඩි, මඩකලපුව, ත්‍රිකුණාමලය,කින්නියා, සිංහලයෙක්ට එක ඉඩමක් ගන්න( තමන්ට තිබ්බ එකක්වත් )? එක කඩයක් කරන්න පුළුවන්ද.?, එක පන්සලක් හදන්න පුලුවන්ද.? ඒ වගේම මුස්ලිම් උන් වැඩිපුර ඉන්න පලාත් වල.? ඔන්න ඕකයි අද රටේ තත්වය, ඕනම රටක මුස්ලිම් ජනගහණය රටේ මහ ජාතියට සාපේක්ශව වැඩි වෙනකම් තමයි ඔය සහජීවන සෙල්ලම් ඔක්කොම තියෙන්නේ.! ලෝකේ අනිත් රටවල් වලට උණ දෙය හොදට බලපල්ලා.. දන්නේ නැත්නම් ඒකත් කියන්නම් ඒ ඒ රටවල ඉතිහාසය පවා.!! දැන් කියයි ලංකාවේ මුස්ලිම් මිනිස්සු එහෙම නැහැ. හරි හොඳයි කියලා. එහෙම කියපු උන් තමයි ඔන්න අයිසිස් එකටත් ගිහින් තියෙන්නේ.! බං බයියෙක් වත්, ටොයියෙක්වත්, ටොබෙයියෙක්වත් නෙමෙයි. මං ඉන්නේ සිංහල බෞද්ධයාගේ පැත්තේ.! මොකද දැන් අන්තවාදය ගැන කතාකරොත් ඌ බයියෙක් වෙනවා. ඒක තමයි මුස්ලිම් උන්ගෙ ගැලවීමේ ලේසිම ක්‍රමය.! සිංහල මුස්ලිම් සංසදයට එකතු වෙලා ඇහුවේ ප්‍රශ්න 3යි. හිටියේ එක දවසයි ඔන්න අයින් කරලා දාලා. ඔන්න ඕකයි උන්ගෙ හැටි. උන්ගෙ ජරා වැඩ එළි වෙනවට, කුරානයේ අමුම අමු ත්‍රස්තවාදය පෙන්වන එක උන්ට හරාම්.! ජාතිවාදියෙක් ලෙස හන්වඩු ගහන එකයි, උන්ගේ ජාත්‍යන්තර පේජ වලට දාල රිපෝර්ට් කරවන එකයි තමයි උන්ගෙ වැඩ, නැතුව උත්තර නැහැ, රෙදි ගැල්වෙනකොට ඉන්න බැහැ. අවාසනාවකට සිංහලයා ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ හිටිය එකම සිංහයා වන පාඨලී චම්පික රණවකගේත් අද කට වැහිලා.! මේ රටේ මුස්ලිම් මිනිස්සු ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා, දෙමල මිනිස්සු ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒත් කවුරුහරි සිංහලයන් ගැන කතාකරොත් අන්න ඌ ජාතිවාදියෙක් වෙනවා.! ඔන්න ඕකයි රටේ තත්වය.. කතාකරන්න ඕන තැන බය නැතුව කට ඇරලා කතා කරපල්ලා.! අපේ සිංහල පරම්පරාව තව වසර 30ක් තියෙයි උපරිම. අපේ ළමයින්ට ඉන්න වෙන්නේ මුස්ලිම් උන්ගේ වහල්ලු වෙලා. එදට ලමයි කියයි. අපේ අම්මලාගේ, තාත්තලාගේ කාලේ අපි හිටියනම් මේක මෙහෙම වෙන්න දෙන්නේ නැහැ.! ඒ නිසා ඇස් ඇරලා බලපල්ලා.! අවසානයට කියන්නේ මේ රට තවත් බංගලාදේශයක් වෙන්න දෙන්න එපා.!
    >>යසන්ත බන්දුල<<



    ඉස්සුවෙ බුකියෙන්......
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    11035742_958616930846553_3307095033685749813_n.jpg




    ඉස්සුවෙ බුකියෙන්......:lol::lol::lol::lol:
     
    පෞද්ගලිකව මගේ හිතේ නං ලොකු කණගාටුවක් තියෙනවා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙච්ච එක ගැන..

    yeka ithin allage kamaththa thmyi :lol: :rofl:

    blpnko thambige uka palanna kenek yawaganna bari unane

    hamuduruwo gya nm *$jja kotala kata wahan idi :( :(
     

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18861654 said:
    yeka ithin allage kamaththa thmyi :lol: :rofl:

    blpnko thambige uka palanna kenek yawaganna bari unane

    hamuduruwo gya nm *$jja kotala kata wahan idi :( :(

    වැඩක් නෑ බං..
    වෙන ආගම් වල උන් කතා කරාම ඒක ජාතිවාදය නෙමේ.. සිංහල උන් කතා කරාම අන්න එතකොට ජාතිවාදය..
     
    වැඩක් නෑ බං..
    වෙන ආගම් වල උන් කතා කරාම ඒක ජාතිවාදය නෙමේ.. සිංහල උන් කතා කරාම අන්න එතකොට ජාතිවාදය..

    ow bn okkotma wada jathiwade kyla kagahanne ape
    ewunmayi

    pereda bn kalutharadi thambiyejmk ekek yata karala u reavers krla pitipasse wahaneth wadduwa

    hambayo piruna ethana eka sinhala ekek na bn gema adinna

    ape paththe una nm hambayonta ukala thma ywnne

    wadak na bn sinhala un gana nm katha krla :( :(
     

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18861676 said:
    ow bn okkotma wada jathiwade kyla kagahanne ape
    ewunmayi

    pereda bn kalutharadi thambiyejmk ekek yata karala u reavers krla pitipasse wahaneth wadduwa

    hambayo piruna ethana eka sinhala ekek na bn gema adinna

    ape paththe una nm hambayonta ukala thma ywnne

    wadak na bn sinhala un gana nm katha krla :( :(

    දැන් ඉන්න සිංහල උන්ගෙන් බහුතරයක්ම හෙන නිවටයි බං එකයි කේස් එක..
     

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18861698 said:
    ow ow denna ona lagadima thwa set ekakta

    eth blpn bn aluthgama ekedith ape sahajeewana sonnaluwomane stand against racism kyla ekak dagena uttak kre

    mata penna bari haththak thma hambayo

    mn hithuwe hamuduruwo eyi kyla :( :(

    උන්ගේ ගෑණු නං මහ කරුමයක් බං ගෙවන්නේ ජීවිත කාලයක්ම අලි රෙද්දක් පොරෝගෙන..:sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මාත් රැස්වීම් වලට ගිහින් තියෙනවා. බොදු බල සේනාව මුස්ලිම් අන්තවාදය පෙන්නලා අපේ ඇස් අන්ධ කරලා මහින්දට කතිරේ ගස්සවන තැනට අපිව ගෙනිච්චා. අපි කොන්ඩෙ බැදපු චීන්නු නෙවෙයි.

    මුස්ලිම් අන්තවාදය පැතිරෙන්නේ අපි කාටත් නොදැනීමයි. මේක නවත්වන්න ඕනේත් උන්ට නොතේරෙන්න. මේකට හොද ඉවසීමකුත් හොද මොලයක් තියෙන මාස්ටර් මයින්ඩ් කාරයෝ අවශ්‍යයි. බොදු බල සේනාවට ඒහෙම වැඩ කරල පුරුදු නෑ. අනික bbs කියන්නේ දේශපාලනික බලල් අතක් විතරයි. කෑ කෝ ගහලා ගහ මරාගෙන නෙවෙයි මේක පාලනය කරන්න ඕනේ. වෙන විදි ගොඩාක් තියෙනවා.
     
    • Like
    Reactions: Shaiman