මෛත්‍රී එලියට බැහලා මුස්ලිම් අය මෛත්‍රීට එකතු වෙන්නත් කලින් තමයි bbs මහින්දට කොන්දේසි විරහිතවම සහය දෙනවා කිව්වේ.
unp එකටත් සිංහල බෞද්ධ පදනමක් ඕන කරලා තිබ්බා ඒකට unp එක තෝර ගත්තේ ජාතික හෙල උරුමයයි සෝභිත හාමුදුරුවන්වයි.
bbs සිංහල බෞද්ධ සමාජයේ කොටස් දෙකකින් ප්‍රතික්ශේප වෙලා තිබ්බා.
එකක් අන්තවාදයෙට රැවටුන සහජීවනය හොයන බෞද්ධ කියා ගන්නා පිරිස.
අනික අන්තවාදය විරුද්ධ උන ඒත් bbs එක්ක එකතුවෙලා හිටපු, මහින්දට ඡන්දේ ගන්න bbs අපිව රවට්ටපු බව අවබෝධ උන පිරිස.
ඒ නිසා unp එකෙන් bbs ප්‍රතික්ශේප උනා. මහින්දට පක්ෂව වෙනත් බෞද්ධ සංවිධානයක් තිබ්බේ නැති නිසා මහින්දට සිංහල බෞද්ධ පදනමක් අවශ්‍ය නිසාත් වෙනත් විකල්ප නැති නිසාත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් bbs එක බදාගන්න සිද්ධ උනා.
මුල කෑල්ලට උත්තරයක් දෙනවනං මං කලින් උත්තරේ කියපු එකම තව පොඩ්ඩක් දිග ඇරලා කියන්නං..
ඔව් ඇත්ත මෛත්‍රී එලියට බැහලා මුස්ලිම් අය මෛත්‍රීට එකතු වෙන්නත් කලින් තමයි bbs මහින්දට කොන්දේසි විරහිතවම සහය දෙනවා කිව්වේ..
මුස්ලිම් උන් පස්සේ එකතු උන එක ඇත්ත... දැන් උඹ කියන්නේ මුස්ලිම් උන් එන්න කලින් BBS එකට ගිහිං මෛත්‍රීට එකතු වෙන්න තිබ්බ කියලද?
හොදට මතක තියාගනින් මෛත්‍රී එලියට බැස්සේ තනියම නෙමෙයි..මෛත්‍රී ආවේ UNP එකත් එක්ක.. ඒ එනකොටම ආවේ සුළුජාතීන්ගේ ඡන්ද දිහා බලාගෙන..
හරියටම බැලුවොත් සිංහල බෞද්ධ ඡන්ද වලින් මෛත්‍රී පරාදයි..
මෛත්‍රීට දිනුම ලැබුනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්..
මම කියන්නේ නෑ මෛත්‍රීට සිංහල ඡන්ද ලැබුනේ නෑ එතකොට ගම්පහ හිටියෙත් හම්බයෝ කියල..
නමුත් සමස්ථයක් විදිහට ගත්තම සිංහල බෞද්ධ ඡන්ද වලින් මහින්ද ඉස්සරහින් හිටිය..
දිනුම තීරණය උනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්..
ඒක කලින්ම දැනගෙන, ඒ ඡන්ද පදනම දිහා බලාගෙනයි මෛත්‍රී ආවේ..
මට මෙන්න මේකට උත්තරයක් දීපන්කො..
මට පැහැදිලි කරලා කියපන් කොහොමද BBS එකට ඕන උනත් මෛත්‍රී ලගට යන්නේ කියල..
මට උඹ කියන කතාවේ නොතේරෙන්නේ එතනයි..
උඹ පුන පුනා කියන දෙයක් තමයි ඉතිං BBS එකට මෛත්‍රී ලගට යන්න තිබ්බනේ ඇයි මහින්ද ලඟට ගියේ කියන එක....
එහෙම කරේ, මුස්‌ලිම උන් එන්න කලින් උනත් BBS එක මහින්ද ලගට ගියේ හේතු දෙකක් මුල් කරගෙන.
1) උන්ව මෛත්‍රී භාරගන්නේ නැති බව උන් දැනන් හිටපු නිසා.. හේතුව මෛත්‍රී ආවේම සුළු ජාතික ඡන්ද දිහා බලාගෙන වීම සහ එතනින් බහුතර ඡන්ද අරං දිනන්න බලාගෙන හිටපු නිසා..
2) UNP එක එක්ක මෛත්‍රී එලියට ආපු එක.. මෛත්‍රී ආවේ UNP එකත් එක්ක.. එතනම BBS එකට මෛත්‍රී ලඟට යන්න තියෙන ඉඩ ඇහිරිලා..
ඒ නිසා කොතැනදී වත් මෛත්‍රී ලගට යන්න තිබ්බනේ මුස්ලිම් උන් එන්න කලින් යන්න තිබ්බනේ කියන තර්කය ගේන්නම එපා.. ඒක නිකං නිෂ්පල කතාවක්.. ඒ සදහා තිබුන ඉඩ 0%.
BBS මෛත්‍රී ලග හිටියනං මෛත්‍රී අනිවා පරදිනවා..මොකද සුළු ජාතික ඡන්ද නැතිවීම සහ එතකොට සුළුජාතික ඡන්ද මහින්ද පැත්තට ඇදෙන නිසා..
මම ඒ කියන කතාවම මෛත්‍රීත්, UNP එකත් දැනන් හිටියා..
උඹ හිතනවනං මෛත්‍රී ලගට BBS එකට යන්න තිබ්බ කියල ඒක කරන්නේ කොහොමද කියන එක මට පැහැදිලි කරලා ඉදපන්කෝ..
ඊලග දේ උඹ BBS එක ගැන කතා කරන්නේ තනිකරම නොදැනුවත් කමින්..
තනිකරම නොදැනුවත්කම...
උඹ දන්නවද මුස්ලිම් උන් කරන්නේ මොකද්ද කියන එකවත්..
දෙමෙල්ලුන්ගේ තියෙන්නේ ජාතිවාදය.. මුස්ලිම් උන් ගේ තියෙන්නේ ආගම්වාදය..
ඒ අගාම්වාදය ඇතුලේ තියෙන වහබ්වාදය තමා මුස්ලිම් උන් පතුරන්නේ..
මුලින්ම හොයල බලපන් වහබ්වාදය කියන්නේ මොකද්ද කියල?
හැමෝම BBS එකට බනිනවා.. එත් දන්න දෙයක් නෑ..
කරුණාකරලා උඹ මුස්ලිම් උන් කරන්නේ මොකද්ද? වහබ්වාදය කියන්නේ මොකද්ද?
ඒක ආරම්භ උනේ කොහොමද? ඒකෙ පැතිරීම සටහන් වෙන්නේ කොහොමද?
පසුකාලීනව ලෝකේ ඒක මැඩ පැවත්තුවේ කොහොමද? ඒක ආයේ පැතිරෙන්න ගත්තේ කොහොමද?
මෙන්න මේ කාරණා ගැන පොඩ්ඩක් වෙලාව අරන් කියවල බලල අවබෝධයක් අරගෙන ඊට පස්සේ BBS එක වැරදිනන් අපි කතා කරමු.