බොදු බල සේනාව........

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සුලු ජාතික ඡන්ද එකක්වත් මහින්දට නොලැබෙන විදිහට ප්‍රොජෙක්ට් කිහිපයක් ගියා.
    දේශපාලණය ගැන මෙලො හසරක් තෙරෙන්නෙ නැති මොඩ ගොත එව ඔඩොක්කුවෙ දාගත්ත.
    දැන් කරන්න දෙයක් නැහැ.ජාතික හැගීම ඔවර්ඩොස් වෙච්චි අයට එකම විකල්පය නානසාර.
    ලොන් ටර්ම් ප්‍රොජෙක්ට්ස් මෙව්ව.පොතෙ හැටියට ජේවීපී එකත් මේකට සෙට් වෙන්න ඔනි.
     
    • Like
    Reactions: mldarshana

    thanujaka

    Well-known member
  • මෛත්‍රී එලියට බැහලා මුස්ලිම් අය මෛත්‍රීට එකතු වෙන්නත් කලින් තමයි bbs මහින්දට කොන්දේසි විරහිතවම සහය දෙනවා කිව්වේ.

    unp එකටත් සිංහල බෞද්ධ පදනමක් ඕන කරලා තිබ්බා ඒකට unp එක තෝර ගත්තේ ජාතික හෙල උරුමයයි සෝභිත හාමුදුරුවන්වයි.

    bbs සිංහල බෞද්ධ සමාජයේ කොටස් දෙකකින් ප්‍රතික්ශේප වෙලා තිබ්බා.
    එකක් අන්තවාදයෙට රැවටුන සහජීවනය හොයන බෞද්ධ කියා ගන්නා පිරිස.
    අනික අන්තවාදය විරුද්ධ උන ඒත් bbs එක්ක එකතුවෙලා හිටපු, මහින්දට ඡන්දේ ගන්න bbs අපිව රවට්ටපු බව අවබෝධ උන පිරිස.

    ඒ නිසා unp එකෙන් bbs ප්‍රතික්ශේප උනා. මහින්දට පක්ෂව වෙනත් බෞද්ධ සංවිධානයක් තිබ්බේ නැති නිසා මහින්දට සිංහල බෞද්ධ පදනමක් අවශ්‍ය නිසාත් වෙනත් විකල්ප නැති නිසාත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් bbs එක බදාගන්න සිද්ධ උනා.

    මුල කෑල්ලට උත්තරයක් දෙනවනං මං කලින් උත්තරේ කියපු එකම තව පොඩ්ඩක් දිග ඇරලා කියන්නං..
    ඔව් ඇත්ත මෛත්‍රී එලියට බැහලා මුස්ලිම් අය මෛත්‍රීට එකතු වෙන්නත් කලින් තමයි bbs මහින්දට කොන්දේසි විරහිතවම සහය දෙනවා කිව්වේ..
    මුස්ලිම් උන් පස්සේ එකතු උන එක ඇත්ත... දැන් උඹ කියන්නේ මුස්ලිම් උන් එන්න කලින් BBS එකට ගිහිං මෛත්‍රීට එකතු වෙන්න තිබ්බ කියලද?
    හොදට මතක තියාගනින් මෛත්‍රී එලියට බැස්සේ තනියම නෙමෙයි..මෛත්‍රී ආවේ UNP එකත් එක්ක.. ඒ එනකොටම ආවේ සුළුජාතීන්ගේ ඡන්ද දිහා බලාගෙන..
    හරියටම බැලුවොත් සිංහල බෞද්ධ ඡන්ද වලින් මෛත්‍රී පරාදයි..
    මෛත්‍රීට දිනුම ලැබුනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්..
    මම කියන්නේ නෑ මෛත්‍රීට සිංහල ඡන්ද ලැබුනේ නෑ එතකොට ගම්පහ හිටියෙත් හම්බයෝ කියල..
    නමුත් සමස්ථයක් විදිහට ගත්තම සිංහල බෞද්ධ ඡන්ද වලින් මහින්ද ඉස්සරහින් හිටිය..
    දිනුම තීරණය උනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්..
    ඒක කලින්ම දැනගෙන, ඒ ඡන්ද පදනම දිහා බලාගෙනයි මෛත්‍රී ආවේ..
    මට මෙන්න මේකට උත්තරයක් දීපන්කො..
    මට පැහැදිලි කරලා කියපන් කොහොමද BBS එකට ඕන උනත් මෛත්‍රී ලගට යන්නේ කියල..
    මට උඹ කියන කතාවේ නොතේරෙන්නේ එතනයි..
    උඹ පුන පුනා කියන දෙයක් තමයි ඉතිං BBS එකට මෛත්‍රී ලගට යන්න තිබ්බනේ ඇයි මහින්ද ලඟට ගියේ කියන එක....
    එහෙම කරේ, මුස්‌ලිම උන් එන්න කලින් උනත් BBS එක මහින්ද ලගට ගියේ හේතු දෙකක් මුල් කරගෙන.
    1) උන්ව මෛත්‍රී භාරගන්නේ නැති බව උන් දැනන් හිටපු නිසා.. හේතුව මෛත්‍රී ආවේම සුළු ජාතික ඡන්ද දිහා බලාගෙන වීම සහ එතනින් බහුතර ඡන්ද අරං දිනන්න බලාගෙන හිටපු නිසා..
    2) UNP එක එක්ක මෛත්‍රී එලියට ආපු එක.. මෛත්‍රී ආවේ UNP එකත් එක්ක.. එතනම BBS එකට මෛත්‍රී ලඟට යන්න තියෙන ඉඩ ඇහිරිලා..

    ඒ නිසා කොතැනදී වත් මෛත්‍රී ලගට යන්න තිබ්බනේ මුස්ලිම් උන් එන්න කලින් යන්න තිබ්බනේ කියන තර්කය ගේන්නම එපා.. ඒක නිකං නිෂ්පල කතාවක්.. ඒ සදහා තිබුන ඉඩ 0%.
    BBS මෛත්‍රී ලග හිටියනං මෛත්‍රී අනිවා පරදිනවා..මොකද සුළු ජාතික ඡන්ද නැතිවීම සහ එතකොට සුළුජාතික ඡන්ද මහින්ද පැත්තට ඇදෙන නිසා..
    මම ඒ කියන කතාවම මෛත්‍රීත්, UNP එකත් දැනන් හිටියා..

    උඹ හිතනවනං මෛත්‍රී ලගට BBS එකට යන්න තිබ්බ කියල ඒක කරන්නේ කොහොමද කියන එක මට පැහැදිලි කරලා ඉදපන්කෝ..

    ඊලග දේ උඹ BBS එක ගැන කතා කරන්නේ තනිකරම නොදැනුවත් කමින්..
    තනිකරම නොදැනුවත්කම...
    උඹ දන්නවද මුස්ලිම් උන් කරන්නේ මොකද්ද කියන එකවත්..

    දෙමෙල්ලුන්ගේ තියෙන්නේ ජාතිවාදය.. මුස්ලිම් උන් ගේ තියෙන්නේ ආගම්වාදය..
    ඒ අගාම්වාදය ඇතුලේ තියෙන වහබ්වාදය තමා මුස්ලිම් උන් පතුරන්නේ..
    මුලින්ම හොයල බලපන් වහබ්වාදය කියන්නේ මොකද්ද කියල?
    හැමෝම BBS එකට බනිනවා.. එත් දන්න දෙයක් නෑ..

    කරුණාකරලා උඹ මුස්ලිම් උන් කරන්නේ මොකද්ද? වහබ්වාදය කියන්නේ මොකද්ද?
    ඒක ආරම්භ උනේ කොහොමද? ඒකෙ පැතිරීම සටහන් වෙන්නේ කොහොමද? පසුකාලීනව ලෝකේ ඒක මැඩ පැවත්තුවේ කොහොමද? ඒක ආයේ පැතිරෙන්න ගත්තේ කොහොමද?
    මෙන්න මේ කාරණා ගැන පොඩ්ඩක් වෙලාව අරන් කියවල බලල අවබෝධයක් අරගෙන ඊට පස්සේ BBS එක වැරදිනන් අපි කතා කරමු.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මහින්දට කඩෙ යන්න හඩපු පෙරමුන...

    මහින්දට සුළුජාතින්ගෙන් වටෙන් ඡන්ද කඩන්න UNP එකත් එක්ක ජෙප්පෝ පතුරපු බොරු කතාවක් ඕක..
    BBS එක ඉන්න එකෙන් පාඩු මහින්දට..
    මොකද මහින්දගේ ඡන්ද පදනම වෙච්ච සිංහල ඡන්ද එතෙන්ට වැටුනම පාඩු මහින්දට..
    JVP එකට රතු අලි කියන්නේ නිකං නෙමෙයි..
    ඔන්න ඔය වගේ කතා UNP එකත් එක්ක එකතුවෙලා සමාජ ගත කරපු හින්ද..
    ඇත්තටම JVP එක පව්..
    උන් උනත් ඇත්තටම හිතුවේ මේක මේ ගෝටා ෆෝරම් කරලා කියල..
    JVP කාරයෝ මෝඩයි කියල UNP එක දන්නවා..
    උන් කරේ ජෙප්පන්ගේ මෝඩකම ප්‍රයෝජනයට අරගෙන UNP එලට ඕන මතය සමාජ ගත කරපු එක..
    ජෙප්පෝ කොහොමත් කරන්නේ කෑගහන එක විතරනේ..
    ඉතිං UNP එක කරේ ජෙප්පන්ට කෑගහන්න මාතෘකාවක් හොයල දීල උන්ව මොඩය කරලා උන් ලව්වා UNP එකට ඕන මතය සමාජගත කරවපු එක..
    සරලව කිව්වොත් UNP එක කපටි වෙලා JVP එක මෝඩයට අන්දලා උන්ට ඕන දේ රටේ පැතිරෙව්වා JVP එක ලව්වා..
    ඕකයි සිරාවටම උන් රතු අලි වෙන්නේ..
    JVP එක සිරාවටම පව්..
    උන්ගේ මෝඩ කමෙන් UNP එකෙන් ප්‍රයෝජන අරං උන් ගොඩ ආව..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    thaama wena de monawada kiyala terenne nethi ewun bn godak inne. Un hena surangana loka wala inne. Thawa kalekin thamai meka terenne. ethakota parakku wedi wei.:(
     
    thanujaka

    Well-known member
  • thaama wena de monawada kiyala terenne nethi ewun bn godak inne. Un hena surangana loka wala inne. Thawa kalekin thamai meka terenne. ethakota parakku wedi wei.:(

    ජෙප්පෝ බං ඔය කතාව කිව්වේ බොක්කෙන්ම..
    UNP කාරයෝ කරේ ප්‍රෝඩාව..
    ජෙප්පොන්ට ඔය කේස් එකේදී බැනල වැඩක් නෑ..
    උන් මෝඩ බව දැනගෙන UNP එක උන්ව අන්දලා දර ඇදගත්ත..
    රැවටුණු බව නොදැන, ඇත්ත කියල විශ්වාස කරලා උන් සිරාවට ගේමක් ගෙනිච්ච..
    ජෙප්පෝ පව් ඔතෙන්දි.. උන්ගේ මෝඩ කමින් UNP එක කොස් ඇට ටික බාවගත්ත..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ජෙප්පෝ බං ඔය කතාව කිව්වේ බොක්කෙන්ම..
    UNP කාරයෝ කරේ ප්‍රෝඩාව..
    ජෙප්පොන්ට ඔය කේස් එකේදී බැනල වැඩක් නෑ..
    උන් මෝඩ බව දැනගෙන UNP එක උන්ව අන්දලා දර ඇදගත්ත..
    රැවටුණු බව නොදැන, ඇත්ත කියල විශ්වාස කරලා උන් සිරාවට ගේමක් ගෙනිච්ච..
    ජෙප්පෝ පව් ඔතෙන්දි.. උන්ගේ මෝඩ කමින් UNP එක කොස් ඇට ටික බාවගත්ත..

    eka etta. thawa aurudu 5kin wath saamanya janayata me silent attack eka gena terunoth loku deyak.
    eth aurudu 5kin godak dewal wena wei neda bn
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට සුළුජාතින්ගෙන් වටෙන් ඡන්ද කඩන්න UNP එකත් එක්ක ජෙප්පෝ පතුරපු බොරු කතාවක් ඕක..
    BBS එක ඉන්න එකෙන් පාඩු මහින්දට..
    මොකද මහින්දගේ ඡන්ද පදනම වෙච්ච සිංහල ඡන්ද එතෙන්ට වැටුනම පාඩු මහින්දට..
    JVP එකට රතු අලි කියන්නේ නිකං නෙමෙයි..
    ඔන්න ඔය වගේ කතා UNP එකත් එක්ක එකතුවෙලා සමාජ ගත කරපු හින්ද..
    ඇත්තටම JVP එක පව්..
    උන් උනත් ඇත්තටම හිතුවේ මේක මේ ගෝටා ෆෝරම් කරලා කියල..
    JVP කාරයෝ මෝඩයි කියල UNP එක දන්නවා..
    උන් කරේ ජෙප්පන්ගේ මෝඩකම ප්‍රයෝජනයට අරගෙන UNP එලට ඕන මතය සමාජ ගත කරපු එක..
    ජෙප්පෝ කොහොමත් කරන්නේ කෑගහන එක විතරනේ..
    ඉතිං UNP එක කරේ ජෙප්පන්ට කෑගහන්න මාතෘකාවක් හොයල දීල උන්ව මොඩය කරලා උන් ලව්වා UNP එකට ඕන මතය සමාජගත කරවපු එක..
    සරලව කිව්වොත් UNP එක කපටි වෙලා JVP එක මෝඩයට අන්දලා උන්ට ඕන දේ රටේ පැතිරෙව්වා JVP එක ලව්වා..
    ඕකයි සිරාවටම උන් රතු අලි වෙන්නේ..
    JVP එක සිරාවටම පව්..
    උන්ගේ මෝඩ කමෙන් UNP එකෙන් ප්‍රයෝජන අරං උන් ගොඩ ආව..

    oya mona kiuuweth buddit hamudurukenk nam machn daramayata anuwa hasirenna oni bila kunuharapa kiyagena pissu kelinkota koheda ban agama rakenne?? sinahalayata hodak weyi kiyala hithagena bbs eka passe yana unata siddawenne ara eluvage labba kadan vatenakm passen giya ballata wechcha de thamayi
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mahindage pasu bamath ekka bodu balasenva saddda vahuwe mokada ?? bodu balasenvewada valin une lankave hamuduruvaru haa buddagama gana apakirthiyak loket giya eka. balamuko issrahata bbs monaa karayida kiyala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මුල කෑල්ලට උත්තරයක් දෙනවනං මං කලින් උත්තරේ කියපු එකම තව පොඩ්ඩක් දිග ඇරලා කියන්නං..
    ඔව් ඇත්ත මෛත්‍රී එලියට බැහලා මුස්ලිම් අය මෛත්‍රීට එකතු වෙන්නත් කලින් තමයි bbs මහින්දට කොන්දේසි විරහිතවම සහය දෙනවා කිව්වේ..
    මුස්ලිම් උන් පස්සේ එකතු උන එක ඇත්ත... දැන් උඹ කියන්නේ මුස්ලිම් උන් එන්න කලින් BBS එකට ගිහිං මෛත්‍රීට එකතු වෙන්න තිබ්බ කියලද?
    හොදට මතක තියාගනින් මෛත්‍රී එලියට බැස්සේ තනියම නෙමෙයි..මෛත්‍රී ආවේ UNP එකත් එක්ක.. ඒ එනකොටම ආවේ සුළුජාතීන්ගේ ඡන්ද දිහා බලාගෙන..
    හරියටම බැලුවොත් සිංහල බෞද්ධ ඡන්ද වලින් මෛත්‍රී පරාදයි..
    මෛත්‍රීට දිනුම ලැබුනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්..
    මම කියන්නේ නෑ මෛත්‍රීට සිංහල ඡන්ද ලැබුනේ නෑ එතකොට ගම්පහ හිටියෙත් හම්බයෝ කියල..
    නමුත් සමස්ථයක් විදිහට ගත්තම සිංහල බෞද්ධ ඡන්ද වලින් මහින්ද ඉස්සරහින් හිටිය..
    දිනුම තීරණය උනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්..
    ඒක කලින්ම දැනගෙන, ඒ ඡන්ද පදනම දිහා බලාගෙනයි මෛත්‍රී ආවේ..
    මට මෙන්න මේකට උත්තරයක් දීපන්කො..
    මට පැහැදිලි කරලා කියපන් කොහොමද BBS එකට ඕන උනත් මෛත්‍රී ලගට යන්නේ කියල..
    මට උඹ කියන කතාවේ නොතේරෙන්නේ එතනයි..
    උඹ පුන පුනා කියන දෙයක් තමයි ඉතිං BBS එකට මෛත්‍රී ලගට යන්න තිබ්බනේ ඇයි මහින්ද ලඟට ගියේ කියන එක....
    එහෙම කරේ, මුස්‌ලිම උන් එන්න කලින් උනත් BBS එක මහින්ද ලගට ගියේ හේතු දෙකක් මුල් කරගෙන.
    1) උන්ව මෛත්‍රී භාරගන්නේ නැති බව උන් දැනන් හිටපු නිසා.. හේතුව මෛත්‍රී ආවේම සුළු ජාතික ඡන්ද දිහා බලාගෙන වීම සහ එතනින් බහුතර ඡන්ද අරං දිනන්න බලාගෙන හිටපු නිසා..
    2) UNP එක එක්ක මෛත්‍රී එලියට ආපු එක.. මෛත්‍රී ආවේ UNP එකත් එක්ක.. එතනම BBS එකට මෛත්‍රී ලඟට යන්න තියෙන ඉඩ ඇහිරිලා..

    ඒ නිසා කොතැනදී වත් මෛත්‍රී ලගට යන්න තිබ්බනේ මුස්ලිම් උන් එන්න කලින් යන්න තිබ්බනේ කියන තර්කය ගේන්නම එපා.. ඒක නිකං නිෂ්පල කතාවක්.. ඒ සදහා තිබුන ඉඩ 0%.
    BBS මෛත්‍රී ලග හිටියනං මෛත්‍රී අනිවා පරදිනවා..මොකද සුළු ජාතික ඡන්ද නැතිවීම සහ එතකොට සුළුජාතික ඡන්ද මහින්ද පැත්තට ඇදෙන නිසා..
    මම ඒ කියන කතාවම මෛත්‍රීත්, UNP එකත් දැනන් හිටියා..

    උඹ හිතනවනං මෛත්‍රී ලගට BBS එකට යන්න තිබ්බ කියල ඒක කරන්නේ කොහොමද කියන එක මට පැහැදිලි කරලා ඉදපන්කෝ..

    ඊලග දේ උඹ BBS එක ගැන කතා කරන්නේ තනිකරම නොදැනුවත් කමින්..
    තනිකරම නොදැනුවත්කම...
    උඹ දන්නවද මුස්ලිම් උන් කරන්නේ මොකද්ද කියන එකවත්..

    දෙමෙල්ලුන්ගේ තියෙන්නේ ජාතිවාදය.. මුස්ලිම් උන් ගේ තියෙන්නේ ආගම්වාදය..
    ඒ අගාම්වාදය ඇතුලේ තියෙන වහබ්වාදය තමා මුස්ලිම් උන් පතුරන්නේ..
    මුලින්ම හොයල බලපන් වහබ්වාදය කියන්නේ මොකද්ද කියල?
    හැමෝම BBS එකට බනිනවා.. එත් දන්න දෙයක් නෑ..

    කරුණාකරලා උඹ මුස්ලිම් උන් කරන්නේ මොකද්ද? වහබ්වාදය කියන්නේ මොකද්ද?
    ඒක ආරම්භ උනේ කොහොමද? ඒකෙ පැතිරීම සටහන් වෙන්නේ කොහොමද? පසුකාලීනව ලෝකේ ඒක මැඩ පැවත්තුවේ කොහොමද? ඒක ආයේ පැතිරෙන්න ගත්තේ කොහොමද?
    මෙන්න මේ කාරණා ගැන පොඩ්ඩක් වෙලාව අරන් කියවල බලල අවබෝධයක් අරගෙන ඊට පස්සේ BBS එක වැරදිනන් අපි කතා කරමු.

    අපිත් bbs වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු බන්. මෛත්‍රී හෝ මහින්ද අන්තයක් හොයන් යනවට වඩා bbs එකට තිබ්බ ඔය මොකෙක්ට වත් දීගෙන යන්නේ නැතුව මධ්‍යස්ථව නිර්පාක්ෂිකව ඉන්න. අන්න එතනයි වරද්ද ගත්තේ.

    මට තේරෙනවා මචන් උබ කියනදේ ඉස්ලාම් න්‍යය පත්‍රය උන්ගේ මැනුවල් එකේම හොදට පැහැදිලි කරලා තියෙනවා. අපේ බුද්ධ දර්ශනයේ එහෙම දේවල් නෑ. උන් නම් හොද සැලැස්මක් ඇතුව මේවා කරගෙන යනවා. මේවා යටපත් කරන්න ඕනේ මොළෙන් මිසක් කෑ ගහගෙන ගහ මරාගෙන නෙවෙයි. අපි මේවා යටපත් කරන්න එලිපිට යම් වේගයකින් වැඩ කරනවද ඊට වඩා දෙගුනයකින් උන් අන්තවාදය පතුරවනවා. ඒ නිසා මේවා මැඩ පවත්තවන්න කෙටි කාලීන වලට වඩා දිගු කාලීන මධ්‍ය කාලීන සැලසුමක් දියත් වෙන්න ඕනේ.
     
    thanujaka

    Well-known member
  • oya mona kiuuweth buddit hamudurukenk nam machn daramayata anuwa hasirenna oni bila kunuharapa kiyagena pissu kelinkota koheda ban agama rakenne?? sinahalayata hodak weyi kiyala hithagena bbs eka passe yana unata siddawenne ara eluvage labba kadan vatenakm passen giya ballata wechcha de thamayi

    ඉස්සර ඔහොම්මම ඔය ටිකම අනගාරික ධර්මපාල තුමාටත් කිව්වා බං..
    දැන් වචනේ ව්‍යාප්ත උනාට මොකද හම්බය කියන වචනේ කරලියට ආවෙත් අනගාරික ධර්මපාල තුමාගේ කටින්..
    මහින්ද හාමුදුරුවොන්ගේ කතාවක් හරියට අහුවනන් තේරෙයි මොනවද කියන්නේ කියල..
    වෙනස තියෙන්නේ..
    නමුත් අද එස්. මහින්ද හිමිට, අනගාරික ධර්මපාල තුමාට වචනයක් කියන්නේ නෑ.. එයාල හොදයි..
    ඥානසාර හාමුදුරුවෝ නරකයි එයා මහින්දට කඩේ ගියා කියල..
    දේශපාලන වාසියක් ගන්න ප්‍රසිද්ධ කරපු කතාවක් විතරයි ඕක..
    BBS හෙව්වේ එයාලගේ පැවැත්ම..

    ඕක UNP එක පොයින්ට් එකක් කරගෙන මහින්දට විරුද්ධ රැල්ලක් හැදුවා..
    උන් එක කරේ උන්ගේ වාසියට..
    අන්තිමට උනේ JVP එක ලව්වා UNP එක ඒ මතේ ජනතාව අතරට යවල සුළු ජාතින් ෆෝම් කරලා ආණ්ඩුව අරගත්ත එක..
    අන්තිමට කොහොමහරි UNP එක ගොඩ ඇවිල්ල JVP එක හෝදලම ගියා..
    UNP ගැටේට ජෙප්පෝ අහු උන එකයි උනේ..
     
    thanujaka

    Well-known member
  • mahindage pasu bamath ekka bodu balasenva saddda vahuwe mokada ?? bodu balasenvewada valin une lankave hamuduruvaru haa buddagama gana apakirthiyak loket giya eka. balamuko issrahata bbs monaa karayida kiyala.

    හේතුව තියෙන්නේ මෛත්‍රීගේ තියෙන දැඩි BBS විරුද්ධවාදී ආකල්පය..
    BBS එකට පුළුවන් විධායක ජනාධිපති කෙනෙක් එක්ක හැප්පෙන්න..
    එක නිකං විහිළු කතාවක්..
    මෛතී‍්‍රගෙන් සපෝර්ට් එකක් ඕනේ නෑ, BBS මර්ධනකාරී නොවී මධ්‍යස්ථව හිටියත් ඇති BBS එකට..
    එත් තමන්ව දිනවපු සුළු ජාතින් වෙනුවෙන් මෛත්‍රී පෙනී ඉදල BBS එකට මර්ධනකාරී උනා..
    එකයි BBS සද්දේ වැහුවේ..
    BBS කවුද රටේ විධායක ජනාධිපති කවුද..
     
    thanujaka

    Well-known member
  • අපිත් bbs වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු බන්. මෛත්‍රී හෝ මහින්ද අන්තයක් හොයන් යනවට වඩා bbs එකට තිබ්බ ඔය මොකෙක්ට වත් දීගෙන යන්නේ නැතුව මධ්‍යස්ථව නිර්පාක්ෂිකව ඉන්න. අන්න එතනයි වරද්ද ගත්තේ.

    මට තේරෙනවා මචන් උබ කියනදේ ඉස්ලාම් න්‍යය පත්‍රය උන්ගේ මැනුවල් එකේම හොදට පැහැදිලි කරලා තියෙනවා. අපේ බුද්ධ දර්ශනයේ එහෙම දේවල් නෑ. උන් නම් හොද සැලැස්මක් ඇතුව මේවා කරගෙන යනවා. මේවා යටපත් කරන්න ඕනේ මොළෙන් මිසක් කෑ ගහගෙන ගහ මරාගෙන නෙවෙයි. අපි මේවා යටපත් කරන්න එලිපිට යම් වේගයකින් වැඩ කරනවද ඊට වඩා දෙගුනයකින් උන් අන්තවාදය පතුරවනවා. ඒ නිසා මේවා මැඩ පවත්තවන්න කෙටි කාලීන වලට වඩා දිගු කාලීන මධ්‍ය කාලීන සැලසුමක් දියත් වෙන්න ඕනේ.

    උන්ට නිර්පාක්ෂිකව ඉන්න තිබ්බ කවුරු ආවත් උන්ගේ පැවැත්ම ස්ථාවරයි නං..
    එක එහෙම නෙමෙයි නේ බං..
    උන් දැනන් හිටිය සුළු ජාතින් බලාගෙන එන මෛත්‍රීපාල ආව ගමන් BBS එක මර්ධනය කරනවා කියල..
    අද වෙලා තියෙන්නේ එක..
    මේ ටික වෙන හින්ද තමයි උන් මහින්දව ගෙන්න හැදුවේ..
    එක වැරැද්ද ගත්ත නෙමෙයි බං එක සංවිධානයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය උනා..
    අද මේ BBS එකට වෙලා තියෙන දේ උන් දුර තියා දැක්ක හින්දයි මහින්දව තේරුවේ..
    මෛත්‍රී ආවොත් BBS වට්ටනවා කියන එක උන් තෙරුන් අරං හිටියේ..
     
    thanujaka

    Well-known member
  • eka etta. thawa aurudu 5kin wath saamanya janayata me silent attack eka gena terunoth loku deyak.
    eth aurudu 5kin godak dewal wena wei neda bn

    සහජීවනය කතා කරන සිංහල බෞද්ධ සෙට් එක සිරාවටම හෙන නිවටයි..
    අපිට නිදහසේ ඇවිදින්න තියෙන බිම් කඩ නේද උන් ටික ටික අල්ලන්නේ, අපිට නිදහසේ ඇවිදින්න තියෙන පොලව නේද මේ අඩුවෙන්නේ කියන එක අපේ උන්ට තේරෙන්නේ නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Nanasara wage ballek parliment ekata enawata wada, geeth wage gonek parliment eke inna eka honday.
    ane manda.. deshapalane inna ewunta wada meke inna ewun deshapalane ethule wena dewal dannawa..
    hehe jeppo modalu, UNP eka jepponwa use karalu.. mara talks thamay.. ara appachchi peraduna dukata kiyana katha wage..
    kawuru hari kenek kiyanawanam nanasara gotage mura ballek newe kiyala, ehenam ithin eyata seehenna weradila..
    prashene thiyenne, ehenam ithin minissu jeppo kiyana de ahuwanam ey mahindage wate hitiya horunta chande dunne kiyala.. mokada jeppo un genath hema thenama kiwwane, nanasaraya gena witharakma newe ne. ehenam mokada minissu, nanasarayata erenna anith ewunta chande dunne?
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    පෞද්ගලිකව මගේ හිතේ නං ලොකු කණගාටුවක් තියෙනවා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙච්ච එක ගැන..
    :(:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    සහජීවනය කතා කරන සිංහල බෞද්ධ සෙට් එක සිරාවටම හෙන නිවටයි..
    අපිට නිදහසේ ඇවිදින්න තියෙන බිම් කඩ නේද උන් ටික ටික අල්ලන්නේ, අපිට නිදහසේ ඇවිදින්න තියෙන පොලව නේද මේ අඩුවෙන්නේ කියන එක අපේ උන්ට තේරෙන්නේ නෑ.

    Mae rate haema purawasitanta thiyena sama aithiya piliganne kaemathi nae wage
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    උන්ට නිර්පාක්ෂිකව ඉන්න තිබ්බ කවුරු ආවත් උන්ගේ පැවැත්ම ස්ථාවරයි නං..
    එක එහෙම නෙමෙයි නේ බං..
    උන් දැනන් හිටිය සුළු ජාතින් බලාගෙන එන මෛත්‍රීපාල ආව ගමන් BBS එක මර්ධනය කරනවා කියල..
    අද වෙලා තියෙන්නේ එක..
    මේ ටික වෙන හින්ද තමයි උන් මහින්දව ගෙන්න හැදුවේ..
    එක වැරැද්ද ගත්ත නෙමෙයි බං එක සංවිධානයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය උනා..
    අද මේ BBS එකට වෙලා තියෙන දේ උන් දුර තියා දැක්ක හින්දයි මහින්දව තේරුවේ..
    මෛත්‍රී ආවොත් BBS වට්ටනවා කියන එක උන් තෙරුන් අරං හිටියේ..

    මෛත්‍රී කියන්නේ බෞද්ධ විරෝධියෙක් නෙවෙයිනේ බන්. ජාති වාදය වෙනුවට ජාතික වාදය පිලිගත්තු කෙනෙක්. චන්ද්‍රිකා අගමැතිකම කදිරගාමර්ට දෙන්න යනවට විරුද්ධ වෙලා සිංහල කෙනෙක්ට දෙන්න කියලා කියපු කෙනෙක් තමයි මෛත්‍රී.
    මෛත්‍රී bbs මර්ධනය කිරිල්ලක් කරලා නෑ. bbs ප්‍රතික්ෂේප කරලා වැට්ටුවෙ ඒ වටා හිටපු ජනතාවගෙන්මයි. ඡන්ද ගන්න බැරි උනේ මෛත්‍රීගේ මර්ධනය නිසාද? මෛත්‍රීද වැට්ටුවේ? :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    Nanasara wage ballek parliment ekata enawata wada, geeth wage gonek parliment eke inna eka honday.
    ane manda.. deshapalane inna ewunta wada meke inna ewun deshapalane ethule wena dewal dannawa..
    hehe jeppo modalu, UNP eka jepponwa use karalu.. mara talks thamay.. ara appachchi peraduna dukata kiyana katha wage..
    kawuru hari kenek kiyanawanam nanasara gotage mura ballek newe kiyala, ehenam ithin eyata seehenna weradila..
    prashene thiyenne, ehenam ithin minissu jeppo kiyana de ahuwanam ey mahindage wate hitiya horunta chande dunne kiyala.. mokada jeppo un genath hema thenama kiwwane, nanasaraya gena witharakma newe ne. ehenam mokada minissu, nanasarayata erenna anith ewunta chande dunne?

    හාමුදුරුවෝ කෙනෙක්ට ඔහොම කතා කරන්න එපා බන්. :(
    අන්තිම කාලේ එක එකාගේ උවමනාවලට නැටුවත් මොනා උනත් සිංහලයා වෙනුවෙන් කතා කරපු හිමි නමක්.
     
    • Like
    Reactions: dinuka rukshan

    thanujaka

    Well-known member
  • Mae rate haema purawasitanta thiyena sama aithiya piliganne kaemathi nae wage

    නෑ කොහෙද එහෙම එක්ක තියෙන්නේ..
    නැති දෙයක් මම ඇයි පිළිගන්නේ..
    මේ රටේ හැම ජාතියකටම, හැම ආගමකටම සම තැන හම්බවෙන්නේ ඕනේ කියන බොරු කතාව ප්‍රචාරණය කරේ සහජීවන නිවට රැල..
    ඕක බොරුවක්.. පට්ටපල් බොරුවක්..
    නැතුව මේ රටේ නීතියේ කිසිම තැනක කියල නෑ හැම ආගමකටම සම තැන ලැබෙන්න ඕනේ කියල..
    රටේ නීතිය තමයි බෞද්ධ ආගමකට ප්‍රමුඛස්ථානය ලැබෙන්න ඕනේ කියන එක..
    උඹල ඔය කියන්නේ එක එකා උඹලගේ මොළවලට දාපු දේවල් මිසක් ඇත්ත නෙමෙයි..