බොදු බල සේනාව........

thanujaka

Well-known member
  • Samasthayak widiyata gamu ,1ka thanaka lagu wenne naethuwa...lankawe thiyena wenath ratawala embassy athulata apita oni oni widiyata yanna puluwanda ? Utharaya bae nae....ube theory apply karoth ethnadi barapathla widiyata rate ekiya bawayata tharjanayak

    Ochara anthagami widiyata aneka diha balanna epa ban
    Meka api hamogema rata
    ,man hambayek da nathda kiyala EK parana members lagen ahala balapan

    එම්බසි කතාව ලෝක සම්මත දෙයක්..
    ඒක කාටත් පොදුවේ ලැබෙන අයිතියක්..
    අපි ඇමරිකාවට අපේ රටෙන් බිම් කඩක් දෙනවා වගේම ඇමරිකාවෙනුත් අපිට බිම්කඩක් ලැබෙනවා...
    එක තුලනාත්මකව වෙන දෙයක්..
    දැන් හම්බ කතාව එහෙමද.. නෑ..
    අපි උන්ට මෙහෙන් පල්ලි ගහන්න දුන්න කියල ඒ වෙනුවට උන් අපිට අරාබියෙන් පන්සලක් ගහන්න ඉඩ දෙනවද..
    උඹ ඔය සමාන කරන්නේ 100% එකිනෙකට වෙනස් සාධක දෙකක්..

    සිංහල උන් විතරක් ඔන්න ඔහොම නිවට විදිහට හිතන නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ..
    මේක අපි හැමෝගෙම රට කියල අකුලන් ඉන්න පුළුවන් සිංහල බෞද්ධ අපිට වෙන රටක් තිබ්බනං..
    එහෙම නෑනේ..
    මෙච්චර තමයි අපිට තියෙන්නේ..
    හම්බයන්ට මුළු අරාබිකරයම තියෙන්නේ..
    අපිට කෝ..
    ඔහොම අකුලන් නිවට කමට ඉන්න ගිහිල්ල අද බංගලාදේශයට, මාලදිවයිනට වෙලා තියෙන දේ උඹට පේනවද?
    එක පල්ලියක් පර්චස් 10ක ගහනව කියන්නේ ඒ බිම්කඩට ලාංකිකයෙක් විදිහෙට මට ඇතුල්වෙන්න තියෙන අයිතිය නැති වෙනවා...
    මන්ද උඹට ඒක ගැන කැක්කුමක් නැති උනාට මට නං තියෙනවා..
    සමස්ථයක් විදිහට අරගෙන අරන් තමා මම කොහොමත් කතා කරන්නේ..
    මේ රටේ පර්චස් 10 ගානේ පල්ලි 1000ක් ගහනවා කියන්නේ සිංහල අපිට මේ මුළු ලෝකෙන්ම අපේ කියල අඩිය ගහල ඉන්න තියෙන පොළවෙන් පර්චස් 10000ක් අපිට අහිමි වෙනවා කියන එක..
    අනේ මේක අපි හැමෝගෙම රට එයාල ඔහේ ඕන දෙයක් කරගෙන හිටියාවේ කියල උඹ හිතන එකම ඇති උඹේ නිවට කම පෙන්නන්න..
    අරාබියේ උන් අන්තගාමි විදිහට දකින එක උඹලට හරි.. අපි දැක්කම වැරදි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ඡන්ද නොලබිච්ච එක වෙනයි..
    එකට හේතු උනේ කිසිම මාධ්‍යක BBS එකට ප්‍රචාරණ ඉඩකඩ නැති වෙච්ච එක..
    BBS ප්‍රමෝට් කරන චැනල් වලට මුස්ලිම් ව්‍යාපාර වලින් ඇඩ් දෙන්නේ නෑ කියල මුස්ලිම් උන් චැනල් කාරයන්වත් බය කරා..
    කිසිම තැනක BBS එකට විවෘත ප්‍රචාරණයක් කරන්න හම්බුනේ නෑ..
    උන් පැරදුණේ ඒකයි..
    මාධ්‍ය ආයතන මෙලෝ ඡන්දයක් නැති බත්තරමුල්ලේ සීලරතන හාමුරුවන්ටත් උන්ගේ නාලිකාවල දේශපාලන වැඩසටහන් වල අවස්ථාව දුන්න..
    නමුත් BBS එකට ලැබුනේ නෑ.
    BBS එක පැතිරුණේ පන්සල් මට්ටමෙන් විතරයි..
    ඡන්දය පැරදුණ එකට මම මෛත්‍රීව ගාවන්නේ නෑ..

    නමුත් සංවිධානයක් විදිහට BBS එක වැටෙන්න හේතුව මෛත්‍රී, මෛත්‍රීගේ ප්‍රතිපත්ති..
    එකේ ආයේ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් තියෙනවා කියල මම හිතන්නේ නෑ..

    පලස්තීනෙට සල්ලි දීපුවා, මුස්ලිම් අයව නොමිලේ මක්කම යවන කතා, හලාල්, ශරියා නීති ගත කිරීම්, ශරියා බැංකු, හකීම්ට දීපු ඇමති පට්ටම, මේවට කිපිච්ච සිංහලයෝ තමයි bbs රැලි වලට ආවේ. රැලිවලට ආපු සෙනග මහින්දගේ ඡන්ද පෙට්ටියට හරවන්න ගියා. ඔතනයි කෙල උනේ. bbs පිටි පස්සේ බහුතරයක් හිටියේ මහින්ද විරෝධීන් බව දැන් හොදටම පැහැදිලියි. උන් අයින් උනා විතරයි හේදිලාම ගියානේ. ඒ වෙලාවේ මිනිස්සුන්ගේ හිතේ කැකැරුනේ මහින්දව පලවා හැරීමයි ඒක තේරුම් නොගෙන දේශපාලනික තීරණ ගත්තම ඔහොම වෙනවා.

    මෛත්‍රී කරපු දෙයක් නෑ. වැටෙන්න හේතුව දේශපාලනික අඳ බාල කමයි.
     
    thanujaka

    Well-known member
  • පලස්තීනෙට සල්ලි දීපුවා, මුස්ලිම් අයව නොමිලේ මක්කම යවන කතා, හලාල්, ශරියා නීති ගත කිරීම්, ශරියා බැංකු, හකීම්ට දීපු ඇමති පට්ටම, මේවට කිපිච්ච සිංහලයෝ තමයි bbs රැලි වලට ආවේ. රැලිවලට ආපු සෙනග මහින්දගේ ඡන්ද පෙට්ටියට හරවන්න ගියා. ඔතනයි කෙල උනේ. bbs පිටි පස්සේ බහුතරයක් හිටියේ මහින්ද විරෝධීන් බව දැන් හොදටම පැහැදිලියි. උන් අයින් උනා විතරයි හේදිලාම ගියානේ. ඒ වෙලාවේ මිනිස්සුන්ගේ හිතේ කැකැරුනේ මහින්දව පලවා හැරීමයි ඒක තේරුම් නොගෙන දේශපාලනික තීරණ ගත්තම ඔහොම වෙනවා.

    මෛත්‍රී කරපු දෙයක් නෑ. වැටෙන්න හේතුව දේශපාලනික අඳ බාල කමයි.

    නෑ.. පුද්ගලිකව මම ඡන්දේ දැම්මේ මෛත්‍රීට..
    මම මහින්දට දැම්මේ නෑ..
    හේතුව මහින්ද එලවන්න ඕනේ කියන මතයේ මමත් හිටිය..
    නමුත් මම BBS එකට සපෝර්ට් කරන්නේ පුද්ගලිකව මම ළඟ තියෙන අත්දැකීමක් නිසා..
    සිංහල බෞද්ධ ඡන්ද මහින්දගේ පැත්තට හරවන්න BBS එකක් මොකටද?
    කොහොමත් බහුතර සිංහල බෞද්ධ ඡන්ද තිබ්බේ මහින්ද ගාව..
    BBS එකා ආවයින් සිංහල ඡන්ද වෙන අතකට හැරිලා යන එක වෙන්නේ..

    ඔව් කලවමට දෙගොල්ලොම ඉන්නව..
    මම මහින්ද විරෝධියෙක්..
    නමුත් මම BBS එකට කැමති..
    හේතුව උන්ට පණ තිබ්බ කට ඇරලා වචනයක් කතා කරන්න..

    දේශපාලනික අදබාල කම එක එකා ආරෝපණය කරපු එකක්..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම මහින්ද විරෝධියෙක්..
    නමුත් මම BBS එකට කැමති..
    හේතුව උන්ට පණ තිබ්බ කට ඇරලා වචනයක් කතා කරන්න..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    එම්බසි කතාව ලෝක සම්මත දෙයක්..
    ඒක කාටත් පොදුවේ ලැබෙන අයිතියක්..
    අපි ඇමරිකාවට අපේ රටෙන් බිම් කඩක් දෙනවා වගේම ඇමරිකාවෙනුත් අපිට බිම්කඩක් ලැබෙනවා...
    එක තුලනාත්මකව වෙන දෙයක්..
    දැන් හම්බ කතාව එහෙමද.. නෑ..
    අපි උන්ට මෙහෙන් පල්ලි ගහන්න දුන්න කියල ඒ වෙනුවට උන් අපිට අරාබියෙන් පන්සලක් ගහන්න ඉඩ දෙනවද..
    උඹ ඔය සමාන කරන්නේ 100% එකිනෙකට වෙනස් සාධක දෙකක්..

    සිංහල උන් විතරක් ඔන්න ඔහොම නිවට විදිහට හිතන නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ..
    මේක අපි හැමෝගෙම රට කියල අකුලන් ඉන්න පුළුවන් සිංහල බෞද්ධ අපිට වෙන රටක් තිබ්බනං..
    එහෙම නෑනේ..
    මෙච්චර තමයි අපිට තියෙන්නේ..
    හම්බයන්ට මුළු අරාබිකරයම තියෙන්නේ..
    අපිට කෝ..
    ඔහොම අකුලන් නිවට කමට ඉන්න ගිහිල්ල අද බංගලාදේශයට, මාලදිවයිනට වෙලා තියෙන දේ උඹට පේනවද?
    එක පල්ලියක් පර්චස් 10ක ගහනව කියන්නේ ඒ බිම්කඩට ලාංකිකයෙක් විදිහෙට මට ඇතුල්වෙන්න තියෙන අයිතිය නැති වෙනවා...
    මන්ද උඹට ඒක ගැන කැක්කුමක් නැති උනාට මට නං තියෙනවා..
    සමස්ථයක් විදිහට අරගෙන අරන් තමා මම කොහොමත් කතා කරන්නේ..
    මේ රටේ පර්චස් 10 ගානේ පල්ලි 1000ක් ගහනවා කියන්නේ සිංහල අපිට මේ මුළු ලෝකෙන්ම අපේ කියල අඩිය ගහල ඉන්න තියෙන පොළවෙන් පර්චස් 10000ක් අපිට අහිමි වෙනවා කියන එක..
    අනේ මේක අපි හැමෝගෙම රට එයාල ඔහේ ඕන දෙයක් කරගෙන හිටියාවේ කියල උඹ හිතන එකම ඇති උඹේ නිවට කම පෙන්නන්න..
    අරාබියේ උන් අන්තගාමි විදිහට දකින එක උඹලට හරි.. අපි දැක්කම වැරදි..

    Embassy kathawa samatha deyak wagema thamai Islam agamae widiyata palli athulata yanna puluwan wenna islam bakthikatanta witharai lankaweth bae americaweth bae....api sri lankikayo widiyata aneka diha balanna barinam ethna prashnayak thiyenawa ? Ekata utharae BBS wath ISIS wath nemai...
     
    thanujaka

    Well-known member
  • Embassy kathawa samatha deyak wagema thamai Islam agamae widiyata palli athulata yanna puluwan wenna islam bakthikatanta witharai lankaweth bae americaweth bae....api sri lankikayo widiyata aneka diha balanna barinam ethna prashnayak thiyenawa ? Ekata utharae BBS wath ISIS wath nemai...

    කලින් එකෙක්කුට දීපු උත්තරේ තමයි දෙන්න වෙන්නේ උඹටත්..
    උඹ හිතන්නේ මේ අනේ අනුත් ඉන්න එපයි සහජීවනෙන් කියලද?
    අන්න එහෙමනං උන් කරන්නේ මොකද්ද කියන එක මුලින් ඉගනගෙන ඉදපන්..
    මම කලිනුත් කිව්වා මේ නූලේම..
    සහජීවනේ කතාකරන්න කලින් වහ්බ්වාදය කියන්නේ මොකද්ද කියන එක ඉගනගෙන වරෙන්..
    ඒක ආරම්භ උනේ කොහොමද?
    ව්‍යාප්තිය සිද්ධ උනේ කොහොමද?
    පසුකාලීනව එක මර්ධනය උනේ කොහොමද? ( මෙන්න මේ කොටස ගැන උඹ දැනගත්තට පස්සේ වරෙන් කතා කරන්න BBS කරන දේ හරිද වැරදිද කියල)
    නැවත එක හිස එසෙව්වේ කොහොමද?

    උන් මේ කරන්නේ පල්ලි හදන සහජීවනෙන් ඉන්න එක නෙමෙයි..
    උන් කරන්නේ වහ්බ්වාදය පතුරන එක...
    බංගලාදේශයට මාලදිවයින වගේ රටවලත් පැතිරුණේ වහබ්වාදය මෙහෙ වගේම..
    අද ඒවට මොකද වෙලා තියෙන්නේ..

    වහබ්වාදය නොදන්නා උඹල සහජීවනය කතා කරනවා එකයි වැරැද්ද..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම මහින්ද විරෝධියෙක්..
    නමුත් මම BBS එකට කැමති..
    හේතුව උන්ට පණ තිබ්බ කට ඇරලා වචනයක් කතා කරන්න..

    :yes: :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    නෑ.. පුද්ගලිකව මම ඡන්දේ දැම්මේ මෛත්‍රීට..
    මම මහින්දට දැම්මේ නෑ..
    හේතුව මහින්ද එලවන්න ඕනේ කියන මතයේ මමත් හිටිය..
    නමුත් මම BBS එකට සපෝර්ට් කරන්නේ පුද්ගලිකව මම ළඟ තියෙන අත්දැකීමක් නිසා..
    සිංහල බෞද්ධ ඡන්ද මහින්දගේ පැත්තට හරවන්න BBS එකක් මොකටද?
    කොහොමත් බහුතර සිංහල බෞද්ධ ඡන්ද තිබ්බේ මහින්ද ගාව..
    BBS එකා ආවයින් සිංහල ඡන්ද වෙන අතකට හැරිලා යන එක වෙන්නේ..

    ඔව් කලවමට දෙගොල්ලොම ඉන්නව..
    මම මහින්ද විරෝධියෙක්..
    නමුත් මම BBS එකට කැමති..
    හේතුව උන්ට පණ තිබ්බ කට ඇරලා වචනයක් කතා කරන්න..

    දේශපාලනික අදබාල කම එක එකා ආරෝපණය කරපු එකක්..

    මහින්දට සුළු ජාතික ඡන්ද ගන්න දීපු දීමනා වතුරේ ගිය බව මහින්ද දැන ගත්තා. ඒ පාර බෞද්ධ ඡන්දවලින් ගොඩ යන්න බැලුවා. බෞද්ධ ඡන්ද වලත් එන්න එන්නම නාය යෑමක් දැක්ක නිසා තමයි bbs දැම්මලා ආකර්ෂනය කරගෙන ඡන්ද පෙට්ටියට බාගන්න හැදුවේ.

    උබ bbs එකට කැමති මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තිය නිසායි කියලා මම හිතනවා. මමත් ඉස්සර කැමැත්තෙන් හිටියේ ඒ නිසයි. හැබැයි පස්සේ තේරුනා bbs අපිව නොමග යවපු බවත් අන්තවාදය විරුද්ධව මීට වඩා සූක්ෂම සංවිධානයක් අවශ්‍ය බවත්. එදායින් පස්සේ bbs එක්ක අපි නැත. හැබැයි ගෞරවයක් තියෙනවා ඒ හාමුදුරුවන්ට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    බොබසේ කරපු ලොකුම වැරදි 2 තමයි කලින් චන්දෙදි මහින්දට චන්දෙ දෙන්න කීම සහ මේ චන්දෙදි චන්දෙ ඉල්ලීම

    වැරැද්ද 1 නිසා bbs මහින්ද අතකොලුවක් බව එළිපිට ඔප්පුවෙලා සැහෙන්න පිරිසක් ඒකෙන් ගැලවුනා
    වැරැද්ද 2 නිසා bbs ට ඒ හැටි ජන පදනමක් නෑ කියල පෙනුනා. මේක ඔප්පුවිමක් නෙවි ජනපදනමක් නෑ කියල කෘතිමව ඔප්පුවිමක්. bbs ට ඔයට වඩා ජන පදනමක් තිබේ එත් ඒක මේ වගේ ජාතික මතිවරයකදී පෙන්වන්න බෑ.

    මම bbs මගින් හෙළිකළ කරුණු එක්ක එකඟයි. ඔවුන් සමග සිටියෙමි.
    මට bbs තරමකට එපා උනේ උන් ගොටබය කැරියාගේ අතකොළුවක් උන නිසයි. ගොටබය මට පෙන්නම බැරි දසකැරියෙක්.

    දැන් නං bbs මුලසිට පටන් ගන්න වෙනව. bbs හෝ එවැනි සංවිධාන අවශ්‍යයි.
    සිංහලුන්ගේ මෝඩ කම නිසාද මන්ද මේ වගේ සංවිධාන දේශපාලුවන්ට කඩේ යන්න ගොස් අනාත වෙනව
     
    thanujaka

    Well-known member
  • මහින්දට සුළු ජාතික ඡන්ද ගන්න දීපු දීමනා වතුරේ ගිය බව මහින්ද දැන ගත්තා. ඒ පාර බෞද්ධ ඡන්දවලින් ගොඩ යන්න බැලුවා. බෞද්ධ ඡන්ද වලත් එන්න එන්නම නාය යෑමක් දැක්ක නිසා තමයි bbs දැම්මලා ආකර්ෂනය කරගෙන ඡන්ද පෙට්ටියට බාගන්න හැදුවේ.

    උබ bbs එකට කැමති මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තිය නිසායි කියලා මම හිතනවා. මමත් ඉස්සර කැමැත්තෙන් හිටියේ ඒ නිසයි. හැබැයි පස්සේ තේරුනා bbs අපිව නොමග යවපු බවත් අන්තවාදය විරුද්ධව මීට වඩා සූක්ෂම සංවිධානයක් අවශ්‍ය බවත්. එදායින් පස්සේ bbs එක්ක අපි නැත. හැබැයි ගෞරවයක් තියෙනවා ඒ හාමුදුරුවන්ට.

    ඔව්, මම bbs එකට කැමති මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තිය නිසා තමයි..
    BBS එක ෆෝරම් කරන කාලේ පොදු අපේක්ෂකයා මෛත්‍රී බව මහින්ද දැනගෙන හිටියනං උඹ කියන දේ හරි..
    මහින්ද අවුරුදු 2ක් කලින් ඡන්දයට ගියේ රනිල් එයි ගේමක් නැතුව දිනන්න පුළුවන් වෙයි කියල හිතාගෙන..
    මෛත්‍රීපාලය එනබව දන්නවනං දෙකක් කලින් යන්නේ නෑනේ..

    රනිල් එක්ක ඉල්ලලා දිනන්න මහින්දට BBS එක අවශ්‍ය නෑ..
    මහින්දට කොහොමත් සිංහල බෞද්ධ ඡන්ද පදනම තිබ්බ..

    ඔන්න මෛත්‍රී එන බව දැනගත්තට පස්සේ ඡන්ද ගුණ්ඩුවට BBS එක ෆෝරම් කරානං උඹ කියන දේ හරි..
    නමුත් එහම දෙයක් නෑ BBS එක ෆෝරම් වෙනකාලේ වෙද්දී මහින්දට ඡන්දය දිනන්න තරඟයක් තියෙන බව ආපි කවුරුත් දැක්කෙවත් නෑ..
    දැක්කනං කලින් එන්නෙත් නෑනේ දෙකක්..

    පස්සේ ඕක UNP එක උන්ගේ වාසියට හැරෙව්ව එක උනේ..
    දැන් කාලේ එක්ක සංසන්දනාත්මකව ඕක දිහා බලන්න එපා..
    BBS එක ෆෝරම් වෙන වෙලාව වෙද්දී මහින්දට ආයේ දිනන්න කිසිම තර්ජනයක් තිබ්බේ නෑ..
    ඕක මේ UNP එක ජෙප්පන්ගේ කටින් සමාජගත කරපු දෙයක්..
    වෙන දෙයක් ඔකේ නෑ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ කොහෙද එහෙම එක්ක තියෙන්නේ..
    නැති දෙයක් මම ඇයි පිළිගන්නේ..
    මේ රටේ හැම ජාතියකටම, හැම ආගමකටම සම තැන හම්බවෙන්නේ ඕනේ කියන බොරු කතාව ප්‍රචාරණය කරේ සහජීවන නිවට රැල..
    ඕක බොරුවක්.. පට්ටපල් බොරුවක්..
    නැතුව මේ රටේ නීතියේ කිසිම තැනක කියල නෑ හැම ආගමකටම සම තැන ලැබෙන්න ඕනේ කියල..
    රටේ නීතිය තමයි බෞද්ධ ආගමකට ප්‍රමුඛස්ථානය ලැබෙන්න ඕනේ කියන එක..
    උඹල ඔය කියන්නේ එක එකා උඹලගේ මොළවලට දාපු දේවල් මිසක් ඇත්ත නෙමෙයි..
    :):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    බොබසේ කරපු ලොකුම වැරදි 2 තමයි කලින් චන්දෙදි මහින්දට චන්දෙ දෙන්න කීම සහ මේ චන්දෙදි චන්දෙ ඉල්ලීම

    වැරැද්ද 1 නිසා bbs මහින්ද අතකොලුවක් බව එළිපිට ඔප්පුවෙලා සැහෙන්න පිරිසක් ඒකෙන් ගැලවුනා
    වැරැද්ද 2 නිසා bbs ට ඒ හැටි ජන පදනමක් නෑ කියල පෙනුනා. මේක ඔප්පුවිමක් නෙවි ජනපදනමක් නෑ කියල කෘතිමව ඔප්පුවිමක්. bbs ට ඔයට වඩා ජන පදනමක් තිබේ එත් ඒක මේ වගේ ජාතික මතිවරයකදී පෙන්වන්න බෑ.

    මම bbs මගින් හෙළිකළ කරුණු එක්ක එකඟයි. ඔවුන් සමග සිටියෙමි.
    මට bbs තරමකට එපා උනේ උන් ගොටබය කැරියාගේ අතකොළුවක් උන නිසයි. ගොටබය මට පෙන්නම බැරි දසකැරියෙක්.

    දැන් නං bbs මුලසිට පටන් ගන්න වෙනව. bbs හෝ එවැනි සංවිධාන අවශ්‍යයි.
    සිංහලුන්ගේ මෝඩ කම නිසාද මන්ද මේ වගේ සංවිධාන දේශපාලුවන්ට කඩේ යන්න ගොස් අනාත වෙනව

    එකඟයි

    ඔව්, මම bbs එකට කැමති මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තිය නිසා තමයි..
    BBS එක ෆෝරම් කරන කාලේ පොදු අපේක්ෂකයා මෛත්‍රී බව මහින්ද දැනගෙන හිටියනං උඹ කියන දේ හරි..
    මහින්ද අවුරුදු 2ක් කලින් ඡන්දයට ගියේ රනිල් එයි ගේමක් නැතුව දිනන්න පුළුවන් වෙයි කියල හිතාගෙන..
    මෛත්‍රීපාලය එනබව දන්නවනං දෙකක් කලින් යන්නේ නෑනේ..

    රනිල් එක්ක ඉල්ලලා දිනන්න මහින්දට BBS එක අවශ්‍ය නෑ..
    මහින්දට කොහොමත් සිංහල බෞද්ධ ඡන්ද පදනම තිබ්බ..

    ඔන්න මෛත්‍රී එන බව දැනගත්තට පස්සේ ඡන්ද ගුණ්ඩුවට BBS එක ෆෝරම් කරානං උඹ කියන දේ හරි..
    නමුත් එහම දෙයක් නෑ BBS එක ෆෝරම් වෙනකාලේ වෙද්දී මහින්දට ඡන්දය දිනන්න තරඟයක් තියෙන බව ආපි කවුරුත් දැක්කෙවත් නෑ..
    දැක්කනං කලින් එන්නෙත් නෑනේ දෙකක්..

    පස්සේ ඕක UNP එක උන්ගේ වාසියට හැරෙව්ව එක උනේ..
    දැන් කාලේ එක්ක සංසන්දනාත්මකව ඕක දිහා බලන්න එපා..
    BBS එක ෆෝරම් වෙන වෙලාව වෙද්දී මහින්දට ආයේ දිනන්න කිසිම තර්ජනයක් තිබ්බේ නෑ..
    ඕක මේ UNP එක ජෙප්පන්ගේ කටින් සමාජගත කරපු දෙයක්..
    වෙන දෙයක් ඔකේ නෑ..

    මහින්ද හිතන තරම් මෝඩ කෙනෙක් නෙවෙයි මචන්. මහින්ද බලයට ගොඩක් බය කෙනෙක්. මහින්ද දැනගෙන හිටියා වෙන කෙනෙක් එන බව ඒත් කෙනා රහසක් උනා. හිතේ තිබ්බ බයට තමයි හැම දෙයක්ම කරේ.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක පල්ලියක් පර්චස් 10ක ගහනව කියන්නේ ඒ බිම්කඩට ලාංකිකයෙක් විදිහෙට මට ඇතුල්වෙන්න තියෙන අයිතිය නැති වෙනවා...මේ රටේ පර්චස් 10 ගානේ පල්ලි 1000ක් ගහනවා කියන්නේ සිංහල අපිට මේ මුළු ලෝකෙන්ම අපේ කියල අඩිය ගහල ඉන්න තියෙන පොළවෙන් පර්චස් 10000ක් අපිට අහිමි වෙනවා කියන එක..:no::no::no::no::no::no:
     
    • Like
    Reactions: Amila llll

    thanujaka

    Well-known member
  • එකඟයි

    මහින්ද හිතන තරම් මෝඩ කෙනෙක් නෙවෙයි මචන්. මහින්ද බලයට ගොඩක් බය කෙනෙක්. මහින්ද දැනගෙන හිටියා වෙන කෙනෙක් එන බව ඒත් කෙනා රහසක් උනා. හිතේ තිබ්බ බයට තමයි හැම දෙයක්ම කරේ.

    මොකා ආවත් සිංහල බෞද්ධ ඡන්ද පදනම පුළුවන් කමක් තිබුනේ නෑ මහින්දගේ..
    කොටින්ම කිව්වොත් මෛත්‍රීටත් බැරි උනා..

    UNP එක කලින්ම දැනගෙන හිටිය සිංහල බෞද්ධ ඡන්ද පදනම තියෙන්නේ මහින්ද ගාව කියල..
    ඒක කඩන්නයි උන්ට ඕන උනේ..
    ඉතිං කරේ BBS එක මහින්දට අල්ලලා මඩ ගහපු එක..
    UNP උන්ගේ ප්‍රධානම ප්‍රොජෙක්ට් එක උනේ එක..
    මහින්දගේ සිංහල බෞද්ධ ඡන්ද ගලවන එක..

    BBS එක උන්ගේ පැවැත්ම හොයද්දි UNP එක වෙනම කතාවක් හැදුවා සිංහල බෞද්ධ ඡන්ද කඩන්න..
    නැති දෙයක් මවල පෙන්නුවා ඡන්ද ගලවන්න..
    BBS එකට ඔච්චර දේශපාලන බලයක් තිබ්බේ නෑ කොහොමත්ම..
    තිබ්බනං ඔයිට වඩා දේවල් කරන්න තිබ්බ අවස්ථා මග අරුණා..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එක පල්ලියක් පර්චස් 10ක ගහනව කියන්නේ ඒ බිම්කඩට ලාංකිකයෙක් විදිහෙට මට ඇතුල්වෙන්න තියෙන අයිතිය නැති වෙනවා...මේ රටේ පර්චස් 10 ගානේ පල්ලි 1000ක් ගහනවා කියන්නේ සිංහල අපිට මේ මුළු ලෝකෙන්ම අපේ කියල අඩිය ගහල ඉන්න තියෙන පොළවෙන් පර්චස් 10000ක් අපිට අහිමි වෙනවා කියන එක..:no::no::no::no::no::no:

    ඔය ඔක්කොම අපේ උන් නිදන් ඉන්නකම් විතරයි පුතේ. අපේ උන් ඇහැරුනොත් තම්බියෝ බල්ලෝ ගානට වැටෙනවා.
    කොහෙද අපේ උන් අරුන්ට හොදට නටන්න දෙනවා ඊට පස්සේ බල්ලෝ වගේ මරලා දානවා. එහෙම නැතුව දැන්ම ඉදන්ම වැඩේ කරා නම් මරාගන්නේ නැතුව shape වෙන්න පුළුවන්.
    මයේ දෙයියෝ මහින්ද ව නම් ගෙන්න කියන්න එපා. උබ තම්බි විරෝදී නිදා quote කලේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මොකා ආවත් සිංහල බෞද්ධ ඡන්ද පදනම පුළුවන් කමක් තිබුනේ නෑ මහින්දගේ..
    කොටින්ම කිව්වොත් මෛත්‍රීටත් බැරි උනා..

    UNP එක කලින්ම දැනගෙන හිටිය සිංහල බෞද්ධ ඡන්ද පදනම තියෙන්නේ මහින්ද ගාව කියල..
    ඒක කඩන්නයි උන්ට ඕන උනේ..
    ඉතිං කරේ BBS එක මහින්දට අල්ලලා මඩ ගහපු එක..
    UNP උන්ගේ ප්‍රධානම ප්‍රොජෙක්ට් එක උනේ එක..
    මහින්දගේ සිංහල බෞද්ධ ඡන්ද ගලවන එක..

    BBS එක උන්ගේ පැවැත්ම හොයද්දි UNP එක වෙනම කතාවක් හැදුවා සිංහල බෞද්ධ ඡන්ද කඩන්න..
    නැති දෙයක් මවල පෙන්නුවා ඡන්ද ගලවන්න..
    BBS එකට ඔච්චර දේශපාලන බලයක් තිබ්බේ නෑ කොහොමත්ම..
    තිබ්බනං ඔයිට වඩා දේවල් කරන්න තිබ්බ අවස්ථා මග අරුණා..

    මහින්ද ඡන්ද ගත්තේ විදුලි පුටු කොටි රට දෙකඩ වීම් වගේ දේවල් කියලා මිනිස්සුන්ව බය කරලනේ බන්. දැනුම් තේරුම් කමක් තියෙන මිනිස්සු නම් රවටුනේ නෑ. ඒත් ගමේ ගොඩේ මිනිස්සු බයවෙලා මහින්දට ඡන්දේ දුන්නා. පට්ටපල් බොරුවෙන්නේ බන් ඡන්දේ කරේ.

    bbs ඉස්සර නම් බැස්සේ ඩිෆෙන්ඩර් වලින් මයි. ඒවා නම් නැතුව ඇති දැන්.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේ කාලකන්ණි කරේ bbs වලින් දේශපාලන වැසි ගන්න bbs කියන්නේ ගෝටා මෙහෙයවන එකක්.. මහින්ද කරන එකක් කියකිය තමන්ගේ ජාතියට හමිනවපු එක... තොපි කරේ හැමදාම උඩ බලන් කෙල ගහපු එක.. කොහොමත් මේකේ ඇතුලෙත් ඉන්නවා සජීවන පොන්නලු සෙට් එකක්.. ඇරලා යයි තේරෙනකොට කල්යයි...

    සිරා කතාව ..
     
    thanujaka

    Well-known member
  • මහින්ද ඡන්ද ගත්තේ විදුලි පුටු කොටි රට දෙකඩ වීම් වගේ දේවල් කියලා මිනිස්සුන්ව බය කරලනේ බන්. දැනුම් තේරුම් කමක් තියෙන මිනිස්සු නම් රවටුනේ නෑ. ඒත් ගමේ ගොඩේ මිනිස්සු බයවෙලා මහින්දට ඡන්දේ දුන්නා. පට්ටපල් බොරුවෙන්නේ බන් ඡන්දේ කරේ.

    bbs ඉස්සර නම් බැස්සේ ඩිෆෙන්ඩර් වලින් මයි. ඒවා නම් නැතුව ඇති දැන්.

    ඒක ඇත්ත..
    ඥානසාර හාමුදුරුවන්ට ජීප් එකක් නං තියෙනවා තමයි..
    එත් ඒක ඩිෆෙන්ඩර් එකක් නං නෙමෙයි ඒ වගේම එක තාමත් තියෙනවා..
    ඒ වගේම තව වෑන් එකකුත් ලග තිබ්බා තාම තියෙනවා..

    ඔන්න ඔතනයි වැරැද්ද..
    එක ඒකා කියපු බොරු කතා උඹල ඇත්ත විදිහට පිළිගත්තා..
    දැන් පුද්ගලිකව උඹ ඩිෆෙන්ඩර් එකකින් බහිනවා දැක්කේ නෑනේ..
    දකින්න විදිහකුත් නෑ මොකද තියෙන්නේ ඩිෆෙන්ඩර් එකක් නෙමෙයි..
    ඔන්න ඔය වගේ තමා අනිත් දේවලුත්..
    ඔක්කොම ප්‍රවාද..
    නිකං රැල්ලට කතා ගෙතුව මිසක් ඕව ඇත්ත නෙමේ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොකා ආවත් සිංහල බෞද්ධ ඡන්ද පදනම පුළුවන් කමක් තිබුනේ නෑ මහින්දගේ..
    කොටින්ම කිව්වොත් මෛත්‍රීටත් බැරි උනා..

    UNP එක කලින්ම දැනගෙන හිටිය සිංහල බෞද්ධ ඡන්ද පදනම තියෙන්නේ මහින්ද ගාව කියල..
    ඒක කඩන්නයි උන්ට ඕන උනේ..
    ඉතිං කරේ BBS එක මහින්දට අල්ලලා මඩ ගහපු එක..
    UNP උන්ගේ ප්‍රධානම ප්‍රොජෙක්ට් එක උනේ එක..
    මහින්දගේ සිංහල බෞද්ධ ඡන්ද ගලවන එක..

    BBS එක උන්ගේ පැවැත්ම හොයද්දි UNP එක වෙනම කතාවක් හැදුවා සිංහල බෞද්ධ ඡන්ද කඩන්න..
    නැති දෙයක් මවල පෙන්නුවා ඡන්ද ගලවන්න..
    BBS එකට ඔච්චර දේශපාලන බලයක් තිබ්බේ නෑ කොහොමත්ම..
    තිබ්බනං ඔයිට වඩා දේවල් කරන්න තිබ්බ අවස්ථා මග අරුණා..
    උඹ කියපු කතාවමයි මේ කියන්නේ..:(තේරෙයි මේවා කල්යයි...:no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක පල්ලියක් පර්චස් 10ක ගහනව කියන්නේ ඒ බිම්කඩට ලාංකිකයෙක් විදිහෙට මට ඇතුල්වෙන්න තියෙන අයිතිය නැති වෙනවා...මේ රටේ පර්චස් 10 ගානේ පල්ලි 1000ක් ගහනවා කියන්නේ සිංහල අපිට මේ මුළු ලෝකෙන්ම අපේ කියල අඩිය ගහල ඉන්න තියෙන පොළවෙන් පර්චස් 10000ක් අපිට අහිමි වෙනවා කියන එක..:no::no::no::no::no::no:

    බෞද්ධයෙක් විදිහට උඹ නැවත ඉපදීම පිලිගන්නවා කියල මම හිතනවා.. ඒ පදනම මත මම මේ ප්‍රශනය උඹෙන් අහනවා.. මේ ආත්මේ මැරිලා ඊළඟ ආත්මේ මුස්ලිම් අම්මගේ බඩේ උපන්නොත් මොකද කරන්නේ???