ඔන්න මාත් බම්ප් එකක් දැම්ම. පරණ කට්ටියක් ගැන පරණ යාලුවෙක් කතා කරනකොට... මොකද දැන් උබ උන්ට බනින්නේ./ උබ වගේම උනුත් මහින්දට චන්දේ දෙන්න කියපු සෙට් එකක් තමයි.
හැබැයි නානසාරයට සල්ලි දීල තියෙන්නේ නොර්වේ වලින් කියලනේ කියන්නේ. අන්තිමට බැලුවාම නානසාරයා දන්නේත් නැහැ උ කරලා තියෙන්නේ මොකද්ද කියල

