බොදු බල සේනා තහනම් කරනු
බොදු බල සේනා තහනම් කරනු – දකුණු පළාත් සභාවට යෝජනාවක්
‘අර සේනා මේ සේනා කියමින් ජාතියේ සමඟිය නැතිකොට මේ රට අරාජිත තත්ත්වයට පත්කිරීමට මේ අය පියවර ගන්නවා. මෙහෙම නඩයක් සිටිද්දී අපි එකමුතු ව ආසියාවේ ආශ්චර්යයට යන්නේ කොහොමද’ යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්රී මේජර් අජිත් ප්රසන්න මහතා පවසයි.
බොදු බල සේනා සංවිධානය ත්රස්තවාදී කණ්ඩායමක් බැවින් එය වහා ම තහනම් කරන්නැයිද අජිත් ප්රසන්න මහතා සඳහන් කළේ දකුණු පළාත් සභා රැස්වීමේදීය.
‘අපි අද බෙදිලා, බොදු බල සේනාව කියනවා ලංකාවේ සමහර චීවරධාරීන් ජාතික සමඟියට කතා කරන්නේ නෑ. බොදු බල සේනාව තහනම් කරන්න. මේ අය ත්රස්තවාදී කණ්ඩායමක් වහා ම තහනම් කරන්න’ යි ද ඔහු එහිදී කීය.