බොදු බල සේනා තහනම් කරනු

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    බොදු බල සේනා තහනම් කරනු

    බොදු බල සේනා තහනම් කරනු – දකුණු පළාත් සභාවට යෝජනාවක්

    bodubalasena-logo.png


    ‘අර සේනා මේ සේනා කියමින් ජාතියේ සමඟිය නැතිකොට මේ රට අරාජිත තත්ත්වයට පත්කිරීමට මේ අය පියවර ගන්නවා. මෙහෙම නඩයක් සිටිද්දී අපි එකමුතු ව ආසියාවේ ආශ්චර්යයට යන්නේ කොහොමද’ යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

    බොදු බල සේනා සංවිධානය ත‍්‍රස්තවාදී කණ්ඩායමක් බැවින් එය වහා ම තහනම් කරන්නැයිද අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේ දකුණු පළාත් සභා රැස්වීමේදීය.

    ‘අපි අද බෙදිලා, බොදු බල සේනාව කියනවා ලංකාවේ සමහර චීවරධාරීන් ජාතික සමඟියට කතා කරන්නේ නෑ. බොදු බල සේනාව තහනම් කරන්න. මේ අය ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වහා ම තහනම් කරන්න’ යි ද ඔහු එහිදී කීය.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාර පුකේ අමාරුවක් නෙ මුන්ට හැදිල තියෙන්නෙ.. තහනම් කරන්න :lol:
    කොහොමද දන්නෙ නෑ :lol: ඒක කරන්නෙ :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රාජපක්ස රෙජීමය තහනම් කරලා හිටියනම්... මොකද ලොකුම ත්‍රස්තවාදියො ටික ඉන්නෙ ඔය වාසගමෙ තමා..
     
    හරි මෙයාලා කියන එකේ ඔන්න ඔහේ තහනම් කරලා දාමු
    අල්ලාගෙ කැමැත්ත ආපු දවසට,
    හැම දේම සිද්ද වෙන්නේ අල්ලාගේ කැමැත්තටනේ බන්,
    අපෝ උබලට එ ටිකට ඕක අමතක උනාද?

    යන්න යන්න ගිහින් පුක උඩ දාලා වැදලා එන්

    :love:
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    මාර පුකේ අමාරුවක් නෙ මුන්ට හැදිල තියෙන්නෙ.. තහනම් කරන්න :lol:
    කොහොමද දන්නෙ නෑ :lol: ඒක කරන්නෙ :lol:

    by legally banning them and not allowing them to run their extremist organization in mother lanka :yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..
    rapped-01.jpg

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.


    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.


    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
    rapped-02.jpg



    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.


    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.


    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.


    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.



    මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ


    source-ada derana :oo:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹලා හිතනවද මුස්ලිම් ආගමට බැන්නට මගේ හිත හරියට රිදෙනවා කියලා.
    :D:D:D:D
     
    මහින්දට තාම ඕකුන්ගේ වැඩ note වෙලා නැහැ .
    මහින්දට තරහා ගියගමන් ඥාසාරට දෙකේ තියලා පුකේ අරිවී .. :yes:


    "ඥාසාර" කියලා හරියට සිංහලෙන් type කරගන්න බැරි උන් comment කරන්න එපා .. :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    මැට්ටා;14777002 said:
    මහින්දට තාම ඕකුන්ගේ වැඩ note වෙලා නැහැ .
    මහින්දට තරහා ගියගමන් ඥාසාරට දෙකේ තියලා පුකේ අරිවී .. :yes:


    "ඥාසාර" කියලා හරියට සිංහලෙන් type කරගන්න බැරි උන් comment කරන්න එපා .. :lol:

    මහින්දට තරහා යයි ද බන්?:D
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0

    හම්බ හැත්ත විස්වාස කරණ්න බැහැ. කරණ්නත් එපා.
    muslims-attacked-hindus.jpg



    එ වගෙම මුන් තුන්දෙනාවත් විස්වාස කරණ්න එපා. මුන් රට කාපු වුන්.
    karu_sajit-ranil-colombotelegraph.jpg



    අපේ රටට ඉන්නේ එකම පියානයි.
    1.jpg.JPEG
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රාජපක්ස රෙජීමය තහනම් කරලා හිටියනම්... මොකද ලොකුම ත්‍රස්තවාදියො ටික ඉන්නෙ ඔය වාසගමෙ තමා..

    එකගයි ..:yes: