බොදු බල සේනා රැස්වීම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10846482_759801060765684_5888050384262659524_n.jpg

    බලසේන අන්තර්ජාල වීරයෙක්
    මොකක්ද බං ඒකෙන් ඌ පෙන්නන්න උත්සාහ කරන්නෙ..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: ඕකුන් ඕක 1ට පටන් ගන්නවා කියලා පෝස්ටර් ගැහුවේ.... 1.30ටත් ස්ටේජ් එක හදනවා....... සෙනගත් නෑ....... පව් වැඩේ උනේ..... අපිත් ඕකුන්ට අහු උනා නෙව...... :angry:
    :rofl::rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොකක්ද බං ඒකෙන් ඌ පෙන්නන්න උත්සාහ කරන්නෙ..?

    ගන්කබරයෙක් බලසේනාවට කඩේ යනව.දන්නෙ නැද්ද ඔය වගෙ එවුන්ට අපෙ එවුන් ආතල් එකට සෙට් වෙනවනෙ.
    එදා රැස්වීම දවසෙ බබා පර්ට් එකෙන් අහල කොහොමද රැස්වීමට යන්නෙ කියල.
    මේ කබරය රැස්වීමට ගිහිල්ලත් නැහැ කොටින්ම හයිඩ් එක තියෙන්නෙ කොහෙද කියල දන්නෙත් නැහැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් මුල ඉදන්ම කිව්වා. මම බැන්නෙත් ඔය බේබදු නානයට විතරයි. අපේ අති උතුම් මල්වතු අස්ගිරි හිමිපානන්, මේ වලට උපකාර නොකරන බව දැනගත්තම මම එලකිරියේ කට කැඩෙනකන් කිව්වා, කොල්ලො කෙල්ලන්ට රැවටෙන්න එපා, මුන් ඇමෙරිකා ගිහින් ඩෙවල් කාලා බත් ගිලලා ගිලලා, අන්තිමට එහෙ දායකයො පන්සල් වලින් එලෙව්වාට බස්සේ මෙහේ ඇවිත් සුදනො වෙන අමුම නිගන්ටක ජාතියක් කියලා..

    පොස්ට් එකේ තියනවා වගේ මට සතුටුයි, අද මේ හැතිකරේ වද උන එක. ඒ වගේම සතුටුයි, කොල්ලො කෙල්ලො ඇත්ත තෙරුම් ගත්තු එක. උබලගේ රට, ආගම බේරගන්න, එක එක සන්විදාන වලට බැදෙන්න, එපා. අම්මා අප්පා නන්ගි, මල්ලි දැනුවත් කරන්න. එයින් ගමක් දැනුවත් වෙයි රටක් දැනුවත් වෙයි.. මුස්ලිම් හො වෙනත් කිසිම ආගම්කරනයක් එන්න නැ ගමේ පන්සල ශක්තිමත්නම්. ගමේ මිනිස්සු එකමුතු නම්..

    ඔව් බන් අපි මුල ඉදන් කියලා අන්තිමට දේශද්‍රෝහියෝ වුනා :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    මේ කාලකන්නියා බීලා වහන එළවලා අතටම අහුවෙලත් තව මොන කතාද? මට නම් මූව පේන්න බෑ. නූතන යුගයේ දෙව්දත් පුනරාගමනය. මේ හරකා භික්ශූන් වහන්සේ නමක් නෙමෙයි බොලව් කහ රෙද්දක් පොරවාගත් මැරයෙක්. මූ පොඩි කාලේ මුගේ දෙමව්පියන්ට කන්න අදින්න දෙන්න අමාරු නිසා පන්සලට බාර දීලා. බොලව් බුද්ධ ශාසනයේ පැවිද්ද තිබෙන්නේ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින්ට මිස අනාථයින්ට නොවේ. මූ ශ්‍රද්ධාව තියෙන එකෙක් නම් පස්වෙනි සිල්පදය කඩයිද? රටේ නීතිය කඩලා බලපත් නැතිව බීමතින් රිය පදවයිද? බුදුන් වහන්සේ තම ශ්‍රාවකයින්ට අනුදැන වදාරා ඇත්තේ රටේ නීතියට භික්ශුව යටත්විය යුතුබවයි. රටේ නීතියවත් පිළිපදින්න බැරි එකෙක් කොහොමද බුදු සසුන රකින්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන් අපි මුල ඉදන් කියලා අන්තිමට දේශද්‍රෝහියෝ වුනා :lol:
    ආහ්. කොහොමද? උබ දන්නවා සීන් එක. ඒ කාලේ කිව්ව කතා. මම නම් දැනගත්තා මෙහෙම දවසක් එන විත්තිය. කුඩාපොල හාමුදුරුවො, මිගෙට්ටුවත්තෙ හාමුදුරුවො වගේ අමරනීය චරිතයක් නොවෙන විත්තිය අපිට තේරුනා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    හයිඩ් පාක් පිටියේ තිබූ බොදු බල සේනා රැස්වීමට සෙනග නැත.

    10432465_607152326077816_5376926327428381176_n.jpg

    සමහරුන්ට ඒ ගැන මාර ආතල්ය.
    සමහරුන්ට දුකය.
    මගේ මතය කියනවා නම් මට ඒ ගැන සතුටුය.
    වෙනදා බොදු බල සේනා රැස්වීමක් කිව්වොත් සෙනග ඕසෙටය.
    ඒත් මෙදා සැරේ එහෙම නැත.
    ඒ කියන්නේ ඒ තරම් සෙනගක් ආවේ අවංකවම ජාතිය ආගම ගැන හැගීමෙන් බව එයින් පැහැදිලිය.
    ඒ වාගේම මේ ඉන්නා කපටි පාලකයින්ගෙන් සිංහල බෞද්ධයාට වෙන සෙතක් නැති බව ඔවුන් වටහාගෙන ඇති වගද මේ රැලියේ තත්වයෙන් පැහැදිලිය..
    ජාතිය ආගම ගැන අවංක හැගීමක් ඇති, දේශපාලනයට ගැති නොවන එතරම් අති විශාල තරුණ පිරිසක් අප අතර සිටීම ගැන මට සතුටුය.
    බොදු බල සේනාව අතැර ගියත් මේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හදවත් තුල තවමත් ජාතිය ආගම ගැන ඒ හැගීම ඒ ලෙසින්ම ඇති බව දනිමි.
    ඒ තුල ඇති අවදානම නොදැක බොදු බලය බිදී ගියේ යැයි ආතල් ගන්නා අවජාතිකයින් ගැන මට දැනෙන්නේ අනුකම්පාවකි.
    දුබල වුණේ බොදු බල සේනාව මිස බෞද්ධයාගේ බලය නොවේ.

    https://www.facebook.com/CharaPurusha/photos/a.293316877461364.67497.293305950795790/607152326077816/?type=1

    චර පුරුෂ

    ප ලි මහින්ද ගේ ගු කන අයට රිදෙයි. ඇත්ත බෞද්දයෝ සතුටුවෙන්න් ඕනි. බොරු කර සන්විදනයක් ගැන ඇත්ත එලිවුනා කියලා . මිට පස්සේ රැවටෙන්නේ නැතුව සබැ බෞද්ද සංවිදාන අදුරගන්න ඕනි. ඒවා වටේ එකතු වෙන්න ඕනි

    මේ කාලකන්නියා බීලා වහන එළවලා අතටම අහුවෙලත් තව මොන කතාද? මට නම් මූව පේන්න බෑ. නූතන යුගයේ දෙව්දත් පුනරාගමනය. මේ හරකා භික්ශූන් වහන්සේ නමක් නෙමෙයි බොලව් කහ රෙද්දක් පොරවාගත් මැරයෙක්. මූ පොඩි කාලේ මුගේ දෙමව්පියන්ට කන්න අදින්න දෙන්න අමාරු නිසා පන්සලට බාර දීලා. බොලව් බුද්ධ ශාසනයේ පැවිද්ද තිබෙන්නේ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින්ට මිස අනාථයින්ට නොවේ. මූ ශ්‍රද්ධාව තියෙන එකෙක් නම් පස්වෙනි සිල්පදය කඩයිද? රටේ නීතිය කඩලා බලපත් නැතිව බීමතින් රිය පදවයිද? බුදුන් වහන්සේ තම ශ්‍රාවකයින්ට අනුදැන වදාරා ඇත්තේ රටේ නීතියට භික්ශුව යටත්විය යුතුබවයි. රටේ නීතියවත් පිළිපදින්න බැරි එකෙක් කොහොමද බුදු සසුන රකින්නේ.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බුද්දාගමත් අපිවත් පාවල දුන්නු බේබද්දෙක් තමයි මිනිහ
    අපිත් මුලදී රැවටුන :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාදුලුවාවේ සොබිත හිමි
    අනුර කුමාර දිසානායක
    සරත් ෆොන්සේකා
    පාටලී චම්පික රනවක

    2014/12/06

    මෙන්න විඩිඔ ටික :shocked:

    පාර්ට් 1

    පාර්ට් 2

    පාර්ට් 3

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආහ්. කොහොමද? උබ දන්නවා සීන් එක. ඒ කාලේ කිව්ව කතා. මම නම් දැනගත්තා මෙහෙම දවසක් එන විත්තිය. කුඩාපොල හාමුදුරුවො, මිගෙට්ටුවත්තෙ හාමුදුරුවො වගේ අමරනීය චරිතයක් නොවෙන විත්තිය අපිට තේරුනා.

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බුද්දාගමත් අපිවත් පාවල දුන්නු බේබද්දෙක් තමයි මිනිහ
    අපිත් මුලදී රැවටුන :(
    නැ මචන්.. රැවටුනා කියලා හිතන්න එපා. උබ විතරක් නෙමෙයි කොල්ලො සැහෙනට විශ්වාස කලා. ඒක තමා උබේ හිතේ තිබ්බ ඇත්ත ආගම ජාතිය ගැන ආදරය. ඒ ගැන ආඩම්බර වෙයන්. අනික් දවසේ එක එක ගැති පරයන්ට ඒක වාසියක් වෙන්න කරුනු කාරනා සිද්ද නොකර ඉදහන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    උඹලට මතකද මේකාව Interview කළා කියලා අර දෙරණ TV එකේ දිල්කා සමන්මලීට මුගේ පොන්න අනුගාමිකයෝ කරපු අපහාස. මූ වගේ කාලකණ්නීයෙක් හින්දා වැදගත් කාන්තාවක් නිකන් අපහාස ලැබුවා. ඒවා තමයි මුට පලදීලා තියෙන්නේ.
     
    Feb 3, 2014
    860
    125
    0
    උඹලට මතකද මේකාව Interview කළා කියලා අර දෙරණ TV එකේ දිල්කා සමන්මලීට මුගේ පොන්න අනුගාමිකයෝ කරපු අපහාස. මූ වගේ කාලකණ්නීයෙක් හින්දා වැදගත් කාන්තාවක් නිකන් අපහාස ලැබුවා. ඒවා තමයි මුට පලදීලා තියෙන්නේ.
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     
    Feb 3, 2014
    860
    125
    0
    අයි මචං ??????????///