![]()
බලසේන අන්තර්ජාල වීරයෙක්
මොකක්ද බං ඒකෙන් ඌ පෙන්නන්න උත්සාහ කරන්නෙ..?
![]()
බලසේන අන්තර්ජාල වීරයෙක්
ඕකුන් ඕක 1ට පටන් ගන්නවා කියලා පෝස්ටර් ගැහුවේ.... 1.30ටත් ස්ටේජ් එක හදනවා....... සෙනගත් නෑ....... පව් වැඩේ උනේ..... අපිත් ඕකුන්ට අහු උනා නෙව......
![]()



මොකක්ද බං ඒකෙන් ඌ පෙන්නන්න උත්සාහ කරන්නෙ..?
මම නම් මුල ඉදන්ම කිව්වා. මම බැන්නෙත් ඔය බේබදු නානයට විතරයි. අපේ අති උතුම් මල්වතු අස්ගිරි හිමිපානන්, මේ වලට උපකාර නොකරන බව දැනගත්තම මම එලකිරියේ කට කැඩෙනකන් කිව්වා, කොල්ලො කෙල්ලන්ට රැවටෙන්න එපා, මුන් ඇමෙරිකා ගිහින් ඩෙවල් කාලා බත් ගිලලා ගිලලා, අන්තිමට එහෙ දායකයො පන්සල් වලින් එලෙව්වාට බස්සේ මෙහේ ඇවිත් සුදනො වෙන අමුම නිගන්ටක ජාතියක් කියලා..
පොස්ට් එකේ තියනවා වගේ මට සතුටුයි, අද මේ හැතිකරේ වද උන එක. ඒ වගේම සතුටුයි, කොල්ලො කෙල්ලො ඇත්ත තෙරුම් ගත්තු එක. උබලගේ රට, ආගම බේරගන්න, එක එක සන්විදාන වලට බැදෙන්න, එපා. අම්මා අප්පා නන්ගි, මල්ලි දැනුවත් කරන්න. එයින් ගමක් දැනුවත් වෙයි රටක් දැනුවත් වෙයි.. මුස්ලිම් හො වෙනත් කිසිම ආගම්කරනයක් එන්න නැ ගමේ පන්සල ශක්තිමත්නම්. ගමේ මිනිස්සු එකමුතු නම්..

eda hyde park senaga naa kiya kiya chuu karana ewun meka balahan
https://www.facebook.com/video.php?v=846432805376748
ආහ්. කොහොමද? උබ දන්නවා සීන් එක. ඒ කාලේ කිව්ව කතා. මම නම් දැනගත්තා මෙහෙම දවසක් එන විත්තිය. කුඩාපොල හාමුදුරුවො, මිගෙට්ටුවත්තෙ හාමුදුරුවො වගේ අමරනීය චරිතයක් නොවෙන විත්තිය අපිට තේරුනා.ඔව් බන් අපි මුල ඉදන් කියලා අන්තිමට දේශද්‍රෝහියෝ වුනා![]()
හයිඩ් පාක් පිටියේ තිබූ බොදු බල සේනා රැස්වීමට සෙනග නැත.
![]()
සමහරුන්ට ඒ ගැන මාර ආතල්ය.
සමහරුන්ට දුකය.
මගේ මතය කියනවා නම් මට ඒ ගැන සතුටුය.
වෙනදා බොදු බල සේනා රැස්වීමක් කිව්වොත් සෙනග ඕසෙටය.
ඒත් මෙදා සැරේ එහෙම නැත.
ඒ කියන්නේ ඒ තරම් සෙනගක් ආවේ අවංකවම ජාතිය ආගම ගැන හැගීමෙන් බව එයින් පැහැදිලිය.
ඒ වාගේම මේ ඉන්නා කපටි පාලකයින්ගෙන් සිංහල බෞද්ධයාට වෙන සෙතක් නැති බව ඔවුන් වටහාගෙන ඇති වගද මේ රැලියේ තත්වයෙන් පැහැදිලිය..
ජාතිය ආගම ගැන අවංක හැගීමක් ඇති, දේශපාලනයට ගැති නොවන එතරම් අති විශාල තරුණ පිරිසක් අප අතර සිටීම ගැන මට සතුටුය.
බොදු බල සේනාව අතැර ගියත් මේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හදවත් තුල තවමත් ජාතිය ආගම ගැන ඒ හැගීම ඒ ලෙසින්ම ඇති බව දනිමි.
ඒ තුල ඇති අවදානම නොදැක බොදු බලය බිදී ගියේ යැයි ආතල් ගන්නා අවජාතිකයින් ගැන මට දැනෙන්නේ අනුකම්පාවකි.
දුබල වුණේ බොදු බල සේනාව මිස බෞද්ධයාගේ බලය නොවේ.
https://www.facebook.com/CharaPurusha/photos/a.293316877461364.67497.293305950795790/607152326077816/?type=1
චර පුරුෂ
ප ලි මහින්ද ගේ ගු කන අයට රිදෙයි. ඇත්ත බෞද්දයෝ සතුටුවෙන්න් ඕනි. බොරු කර සන්විදනයක් ගැන ඇත්ත එලිවුනා කියලා . මිට පස්සේ රැවටෙන්නේ නැතුව සබැ බෞද්ද සංවිදාන අදුරගන්න ඕනි. ඒවා වටේ එකතු වෙන්න ඕනි
ආහ්. කොහොමද? උබ දන්නවා සීන් එක. ඒ කාලේ කිව්ව කතා. මම නම් දැනගත්තා මෙහෙම දවසක් එන විත්තිය. කුඩාපොල හාමුදුරුවො, මිගෙට්ටුවත්තෙ හාමුදුරුවො වගේ අමරනීය චරිතයක් නොවෙන විත්තිය අපිට තේරුනා.

නැ මචන්.. රැවටුනා කියලා හිතන්න එපා. උබ විතරක් නෙමෙයි කොල්ලො සැහෙනට විශ්වාස කලා. ඒක තමා උබේ හිතේ තිබ්බ ඇත්ත ආගම ජාතිය ගැන ආදරය. ඒ ගැන ආඩම්බර වෙයන්. අනික් දවසේ එක එක ගැති පරයන්ට ඒක වාසියක් වෙන්න කරුනු කාරනා සිද්ද නොකර ඉදහන්.බුද්දාගමත් අපිවත් පාවල දුන්නු බේබද්දෙක් තමයි මිනිහ
අපිත් මුලදී රැවටුන![]()
kp & karuna vs හෙළ උරුමයඋඹලට මතකද මේකාව Interview කළා කියලා අර දෙරණ TV එකේ දිල්කා සමන්මලීට මුගේ පොන්න අනුගාමිකයෝ කරපු අපහාස. මූ වගේ කාලකණ්නීයෙක් හින්දා වැදගත් කාන්තාවක් නිකන් අපහාස ලැබුවා. ඒවා තමයි මුට පලදීලා තියෙන්නේ.
kp & karuna vs හෙළ උරුමයඅයි මචං ??????????///