බොදු බල සේනා..

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
මේ 1983 කළු ජුලියයි..

Black_July_2.jpg

Black_July_16.jpg

Black_July_1.jpg

Black_July_6.jpg

Black_July_7.jpg

Black_July_15.jpg

ColomboburningBlackJuly1983anti-TamilpogromSriLanka_1_.jpg

Black_July_20.jpg

Black_July_10.jpg

Black_July_19.jpg

Black_July_17.jpg

Black_July_18.jpg

409px-Black_July.jpg

මෙවැන්නක් නැවත සුන්දර ලංකාවේ ඇති උවහොත් වර්තමාන තත්වය අනුව එයට වගකිව යුත්තේ කල්ලකන්නි බොදු බල සේනාව බව දෙවරක් නොසිතාම ප්‍රකාශ කල හැකිය..ඊයේ පෙරේද ආපු පොඩි කුක්කෝ මේවා දන්නේ නැහැ..
 
Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    නැ නැ ඔච්චර ලොකුවට අවුල් යන්නේ නැ....අපිට මරන්න හම්බයෝ ඔච්චර නැනේ බං..
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    katada baya hithila wage
    බය නෙමෙයි සහෝ.. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්නත් බැරි වෙන සයිස් එකට යන එක ගැන කනගාටුයි..
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    කව්ද බොදු බල සේනා උන්මත්තකයෙක් මගේ රෙපක් කපල "පල යන්න ක්‍රිස්තියන් වේසිගෙ පුතා" කියල දාල.. ඔන්න මුන්ගේ තරම. යකෝ මට රේප් වැඩක් නැහැ.

    හැබැයි මේක අහගනින්. මම බෞද්ධයෙක්. ඔය බදු බලේට කඩේ යන මොන සිඟාළයාටත් වඩා මම බුදු දහම ගැන අවබෝධයෙන් පෝසත්. උඹල කරන වැඩේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන දවස වැඩි අතක නැහැ. ඔය ඕන බලු සේනා සාමාජිකයෙකුට මම කතා කරනවා ඕනනම් අපි බුදු දහම ගැන කතා කරමු. හැබැයි ඊට කලින් අඩුම ගානේ පන්සීය පනස් ජාතකය හරි තුන් සුත්‍රයේ හරි සිංහල තේරුම හරි දැනගෙන එන්න. එව්වත් දන්නේ නැතුව බෞද්ධ කියාගන්න කුක්කෝ බෞද්ධ වෙලා තියෙන්නේ අම්ම තාත්තා බෞද්ධ උන නිසා විතරයි. නැතුව උන් දන්නා බුදු දහමක් නැහැ..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    ඔබ හරියට බුද්ධාගම ඉගෙන ගත්ත කෙනෙක් නම්, ඇයි අනිත් බෞද්ධයෝ මෙහෙම හැසිරෙන්නේ කියල පැහැදිලි කරන්න. මෙතන ඇත්තටම බුද්ධාගමට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද?