මුස්ලිම් ජාතිකයෙක් අල කන්ටේනරයේ සඟවා කෝටි 3ක ගබ්සා එන්නත් කුප්පි ගෙනත් හසුවෙයි.
පකිස්තානයේ සිට මෙරටට අල ගෙන්වා තිබු කන්ටේනරයක තිබී ගබ්සා සඳහා යොදා ගන්නා රුපියල් කෝටි 3ක් පමණ වටිනා එන්නත් කුප්පි 30,000ක් සමග පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පකිස්ථානු ජාතිකයෙකු පකිස්ථානයේ සිට මෙම ඖෂධ තොගය මෙරටට ගෙනවිත් ඇති බව රේගු අධ්යක්ෂ මාලි පියසේන මහතා පැවසුවේය. එහි වටිනාකම රුපියල් මිලියන 30ක් වේ. පකිස්ථානයේ සිට මෙරටට ගෙන එන ලද අල කන්ටේනරයක මෙම ඖෂධ තොගය ගබඩා කර තිබියදී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අද දිනයේ සොයා ගනු ලැබීය.
ගබ්සා සඳහා යොදා ගන්නා ඖෂධයක් වන මෙය ශ්රි ලංකාවට ගෙන ඒම තහනම් කර ඇති ඖෂධයකි. අල අඩංගු කන්ටේනර් 3ක් පසුගිය සඳුදා දින සිට පරික්ෂාවට ලක් කර ඇති අතර අද දිනයේ දී ඉන් එක් කන්ටේනරයක බෑග් 15ක ගබඩා කර තිබු මෙම එන්නත් කුප්පි තොගය රේගුව මගින් සොයාගනු ලැබීය. කෙසේ වෙතත් මෙම ජාවාරමේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම එන්නත් කුප්පි ගෙන්වීමට ආධාර අනුබල දුන් පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර මෙහි ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ශ්රී ලංකා රේගුව විසින් ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දී තිබේ. (අද දෙරණ පුවතකි)
mewa daka dakath ara patiya kiyana gon huththai erozan P*nnayai hambayonta puka denawa
okun hambayontath wada anthai
uba hambayekda.... ubata pennema Buddhist lage waradi withara neh

