බොදු_බලය

බොදු බලය විධායක ජනපති ධුරයට කැමැත්තෙන්

Sri-Lankan-President-Mahinda-Rajapaksa.jpg

විධායක ජනාධිපති ක්‍රම‍ය තවකාලයක් පැවතිය යුතු බව බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පිවිතුරු හෙටක් සංවිධානයේ ප්‍රකාශකයෙකු පමණක් බවත් පිවිතුරු හෙටක් පිළිබඳව කතාකිරීමට සරත් එන්. සිල්වා මහතාට සදාචාරයක් නොමැති බවද උන්වහන්සේ පැවසුහ.

සරත් එන්. සිල්වා මහතා රටේ අග විනිසුරු බවට පත්වූයේ විධායත ජනාධිපති ක්‍රමය නිසා යැයිද ඥානසාර හිමියෝ පැවසුයේ අද (17දා) බොදුබලසේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

10710525_827246307327968_1035497210399941039_n.png

www.ada.lk
 
  • Like
Reactions: shamrincool