J V P decision on election

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jvp එකට කොහොමත් උවමනාවක් නැහැ. මහින්ද පරද්දලා රනිල්ව ගෙන්න
    ඒවගේම චන්ද්‍රිකා , දිනවන්න
    සොපිත හාමුදුරුවන්වත් මේ අවස්ථවේ මහින්ද පරද්දනන බැරි බව ත්රුම් ගන්න ඕනි
    ඒ කියන්නේ හරි හමන් පොදු අපේක්ෂයෙක් නැහැ.

    jvp එකට මහින්දට අභියෝගයක් වෙන්න බැහැ කියන්නේ මේ දුෂණය හොරකමට එරෙහිව තියන එකම විකල්ප බලවේගය ශක්තිමත් නැහැ කියන එක. එහෙනම් අපි කරන්න ඕනි එහෙම හොරකම් නැති කරන්න පුළුවන් එක අරමුණ කරගත්ත බලවේගය ශක්තිමත් කරන එක නේද? සමාජවාදය කියන දේ ප්‍රයෝගින නෑ කියලා හිතන අය අඩුම තරමේ රටේ හොරකම් නාස්තිය, අවිනීතිය කියන දේ නැති කරන එක ගැන කියලා වත් එකතු වෙන්න. පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා තමයි ලොකු බලවේගයක් හැදෙන්නේ. හැමදාම පොඩි පොඩි කියලා එකතු නොවී හිටියොත් මේ දුර්දාන්ත පාලනය අපේ ළමයිගේ ළමයි වෙනකම් තිබිලා කවදාවත් ගොඩයාමක් නැතිවෙයි
    ඔයා කොහොම කියුවත් සමාජවාදය ප්‍රායොගික නැනෙ,හොරකම නාස්තිය අවිනිතියට විසදුම 'නිතිය' මිසක් සමජ්වාදය නෙමේ.

    කොහොමද අපේ රටේ සමාජවාදය දැන් ඇති කරන්නෙ,ඔක පිස්සුවක් ඔක කරන්ඩ බැ ප්‍රායොගිකව.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔතන ජවිපෙ ඇතුලෙ යන සීන් එක මෙහෙමයි, ඔය කුමාර් ගුනරත්නම්ල කැඩුන වෙලාවෙ ජ්විපෙ ප්‍රතිපත්තිමය තිරනයක් අරන් ආයෙ කිසිම පක්ශයක් එක්ක සන්දාන හො පොදු අපේක්ශකයෙක්ට සහය දෙන්න නැ කියල.ඒ තින්දුව ගත්තෙත් අනුර,ටිල්වින්,විජිත්ල නෙමේ නම් නොදන්න අනිත් නායකයො.මොකද ඒයාල කියනව මෙහෙම පක්ශෙ කැලි තුනකට කැඩුනෙ ( විමල්, කුමාර් ගුනරත්නම් සහ ජ්විපෙ ) වෙනත් පක්ශ එක්ක සන්දාන ගහන්ඩ ගිහින් කියල, ඒක බොහො දුරට නිවරදියි.

    විමල් කැඩුනේ නම් අරලියගහ මන්දිරයේ බත් රහ වැටිලා.
    ඒ උනාට එට පස්සේ පෙරටුගාමි කැඩුනේ මේ කියන හේතුවටම නෙමයි. එක විවද කරුණු කාරනා ගොඩක් ඒ කියන්නේ හේතු ගොඩක් (යුද්දය, සන්දානය, වෙන් පස්සේ උනාට ආණ්ඩුවට සහය දීම හො නොදීමේ ප්‍රතිපත්ති, චන්ද වලින් ජවිපෙ පිරිහී චන්ද අඩුවීම, විශ්වාශය නැතිවීම, විප්ලවීය අපේක්ෂා භංගත්වය ) එක්ක වෙච්ච මතවාදීමය කැඩීමක්. අනික පෙරටුගමින්ට අදිතසේරුවක් තිබුනා තමන් නැතුව jvp එකක් නැහැ කියලා. jvp එකට වඩා පුළුල් පක්ෂයක් හදන්න කියලා තමයි පෙරටු ගාමි කැඩුනේ. වෙච්චදේ කට්ටිය දන්නවා ඇතිනේ.


    එහෙම ගත්ත තින්දු අනුරලට ඔනෙ ඔනෙ විදිහට වෙනස් කරන්ඩ බැ කියල අනිත් උන් තර්ක කරනව.ඒ වගේම කුමර දිසානායක පක්ශෙට නොදන්වා ඇමරිකවෙ තානාපති හොරෙන් හම්බුන එකෙනුත් දිසානායක ඇදගෙන නාල ඉන්නෙ පක්ශෙ ඇතුලෙ.

    මෙක නම් ඇත්තද බොරුද දන්නේ නැහැ. එරෝසන් කියන නිසා සහතික ඇත්ත කියලා හිතනවා


    ඔහොම කොහොමින් කොහොම හරි මේ පාර ජවිපෙ අපේක්ශකයෙක් ඉදිරිපත් වීම බොහො දුරට වෙනව,නැතත් පොදු අපේක්ශකයට කොහොමටවත් සපොට් නම් කරන්නෙ නැ.

    ඔව් සහය දෙන්නේ නැහැ. jvp එක තාමත් උත්සහ කරන්නේ ජනදීපතිවරණය තියන එක වලක්වන්න. මෙවෙලාවේ මැතිවරණයක් රටට අවශ්‍ය නැති නිසා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔයා කොහොම කියුවත් සමාජවාදය ප්‍රායොගික නැනෙ,හොරකම නාස්තිය අවිනිතියට විසදුම 'නිතිය' මිසක් සමජ්වාදය නෙමේ.

    කොහොමද අපේ රටේ සමාජවාදය දැන් ඇති කරන්නෙ,ඔක පිස්සුවක් ඔක කරන්ඩ බැ ප්‍රායොගිකව.

    මොකද්ද කියල තියන්නේ කියලා අයිත කියවලා බලපන්
     

    waligamaya

    Well-known member
  • කිසිම තියරියක් 100% ප්‍රයොගික නැ, සමජ වදය වගේම දනවද්යත්. එක නිස කරන්නේ යම් රටක සමජ අර්තික ක්‍රමය අනුව යම් යම් වෙනස් කම් වෙලට අවන්තව සදා ගන්න ක්‍රමයක්. JVඵP කිසිම වෙලවක් දැන් කියන්නේනැ 100% සමජ වදයක් ගැන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් සහය දෙන්නේ නැහැ. jvp එක තාමත් උත්සහ කරන්නේ ජනදීපතිවරණය තියන එක වලක්වන්න. මෙවෙලාවේ මැතිවරණයක් රටට අවශ්‍ය නැති නිසා
    ඔකනෙ මම කියන්නෙ ජ්විපෙ කිසිම වැඩක් ප්‍රයොගික නැ කියල ජවිපෙට පුලුවන්ද ජනාධිපතිවරනයක් එන එක නතර කරන්ඩ,:confused::confused::confused:
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    ඔයා කොහොම කියුවත් සමාජවාදය ප්‍රායොගික නැනෙ,හොරකම නාස්තිය අවිනිතියට විසදුම 'නිතිය' මිසක් සමජ්වාදය නෙමේ.


    අනේ මෝඩයෝ ලංකාවේ කොහේද නීතියක්............
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Really interesting comments and criticisms but I guess most of those critics may not even know what is Socialism, these comments clearly shows the political knowledge and attitudes of people of our country.I think it is the time to reconsider the way we think. In my view I do not think we can find perfect solutions in politics what we should try to figure out what is best for us as a country. Criticizing a political party who speak for general public and making fun out of their defeats, are just like laughing at ourselves,we gain nothing out of it.

    Interesting... pls keep posting ur views.
    Regards
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔව් සහය දෙන්නේ නැහැ. jvp එක තාමත් උත්සහ කරන්නේ ජනදීපතිවරණය තියන එක වලක්වන්න. මෙවෙලාවේ මැතිවරණයක් රටට අවශ්‍ය නැති නිසා

    vena vadak nemei ne ban ekane case eka. Sarath silva balapan ko. Gahapu gate athe paththu karane... Ada lankave politics kiyanne game ekak. hodama game eka gahapu eka dinum :baffled:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජේවීපී එක ඓතිහාසික වැරදි කලා
    හරෙන් මෙහෙන් හොරා ගත්තු තුවක්කු කැලි ටිකක් අරගෙන යුද්දෙකට ගිහිල්ලා සින්හල කොල්ලන් දාස් ගානක් මරලා දැම්මා
    පස්සේ ආන්ඩුවට එකතුවෙලා ඇමතිකම් අරගෙන ඩිමාන්ඩ් දාලා අයින් වුනා
    ඒ අවස්තා දෙකේදිම තමන් ගැන අධ්තක්සේරුවක් කරගෙන තමයි එහෙම උනේ
    හොර කම් නොකරාට ඇත්ත කිව්වාට පමනක් මදි
    ඇත්ත තත්වය ගැන වැටහීමකුත් තියෙන්න ඕන

    ජෙප්පොන්ට අනාගතයක් නැ බන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    10570477_717682301613765_1957023696059297526_n.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔව් සහය දෙන්නේ නැහැ. jvp එක තාමත් උත්සහ කරන්නේ ජනදීපතිවරණය තියන එක වලක්වන්න. මෙවෙලාවේ මැතිවරණයක් රටට අවශ්‍ය නැති නිසා

    balamu moko venna kiyala :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන්. ඒක නම් ඇත්ත. JVP එකට බෑ මහින්දට දැනෙන්න පුළුවන් අභියෝගයක් කරන්න. එකම දේ UNP, JVP හැමෝම එකතු වෙලා හොඳ පොදු අපේක්ෂකයෙක් ගේන එක තමයි. එත් මහින්දට challenge කරන්න පුළුවන් කෙනෙක් තාම නෑ බන්. පොනිල් ආවොත් නම් ජනාධිපතිවරණෙ තියන්න ඕනෙත් නෑ.

    මොනවා වුනත් මහින්ද තව පාරක් ආවොත් නම් ඉතින් ඔක්කොටම sorry වෙනවා. මහින්දට රෙදි නැතුව කඩේ යන බත් බැලයින්ට ඇරෙන්න අනිත් මිනිස්සුන්ට නම් රටේ ජීවත් වෙන්න ගොඩක් අමාරු තත්වයක් එයි.

    පලයන් බන් යන්න උඹල වගෙ උන් තමයි මහින්දට ඡන්දෙ ගහල ඊට පස්සෙ මිනිහටම ආයෙ බැන බැන බැන ඉන්නෙ ... ආයෙ ඡන්දයක් ළඟ එද්දි කියවෙනව වෙන කාටද ඡන්දෙ දෙන්නෙ කියල (උඹ දෙපාරක් මහින්දට ඡන්දෙ දීපු එකෙක් නිසා perfect example එකක් :P)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පලයන් බන් යන්න උඹල වගෙ උන් තමයි මහින්දට ඡන්දෙ ගහල ඊට පස්සෙ මිනිහටම ආයෙ බැන බැන බැන ඉන්නෙ ... ආයෙ ඡන්දයක් ළඟ එද්දි කියවෙනව වෙන කාටද ඡන්දෙ දෙන්නෙ කියල (උඹ දෙපාරක් මහින්දට ඡන්දෙ දීපු එකෙක් නිසා perfect example එකක් :P)

    උඹ කොහොමද මම දෙපාරක් මහින්දට දුන්න කියල දන්නේ? :eek: