J V P decision on election

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    පලයන් බන් යන්න උඹල වගෙ උන් තමයි මහින්දට ඡන්දෙ ගහල ඊට පස්සෙ මිනිහටම ආයෙ බැන බැන බැන ඉන්නෙ ... ආයෙ ඡන්දයක් ළඟ එද්දි කියවෙනව වෙන කාටද ඡන්දෙ දෙන්නෙ කියල (උඹ දෙපාරක් මහින්දට ඡන්දෙ දීපු එකෙක් නිසා perfect example එකක් :P)

    දෙපාරක් දුන්න කියන්නෙ සමාව දෙන්න බැහැ :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    tilvin_s_b.jpg

    Ane manda meva prayogikada kiyala. Sarath silva 3n parak baa kiyala vadak vunada ! mehema lol tharka issarahata dala kavadavath minussu atharata JVP mathayak geni yanna venne naa :no:
    ඕක ලොල් තර්කයක් නෙමෙයි, හොඳ දේශපාලන උපක්‍රමයක්:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    ඔයා කොහොම කියුවත් සමාජවාදය ප්‍රායොගික නැනෙ,හොරකම නාස්තිය අවිනිතියට විසදුම 'නිතිය'
    *ක තමයි:cool:
     
    Feb 3, 2014
    860
    125
    0
    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි... :D
    අවුරුදු 5 කට කලින්....
    (එදා)යුද්දේ කරද්දී කිව්වා යුද්දේ දිනන්න බෑ කියලා, අලිමංකඩ යනවා කියලා පාමංකඩ කිව්වා... තොප්පිගල කැලෑවක් කිව්වා....:angry:
    හැබැයි මහින්ද යුද්දේ ඉවර කරා....:yes:
    unp-කට පුකේ ගහගත්තා... :P

    එදායින් වසර 5 කට පස්සේ...
    (අද)මහින්දට රට සංවර්ධනය කරන්න බෑ.... පාරවල් හදනවා කියල වෙන වෙන දේවල් කරන්නේ කියල,
    හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් කැලෑවල් ගානට දාල කථා කරනවා...(එදා වගේම යුද්දෙට කියපු කතාවමයි..)

    එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා...
    තව වසර 5ක් යනකොට...
    රටේ සංවර්ධන යුද්දේ ජයග්‍රහණය කරනවා නියතයි....:yes:

    හැබැයි එදාට unp එකට කටවල් කපාගන්න වෙන්නේ.... :P :rofl: :P
    ජය වේවා....
    රෙප්දෙන අය රේප් දෙයි.. කපන එවුන් කපපු දෙන්... රිදුනොත් කපාපන්...

    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada

    මේ මොන විකාරයක් ද? ඕක නීති ප්‍රස්නයක්. උසාවියට සම්බන්ද දේවල්වලට, පාරට බැහැල වැඩක් නැහැ.

    ටෙනිසන් කුරේ මතක් උන. මේ විකාර වලට ජනතාවට පිස්සු නොහැදී හිටියොත් ඒ ඇති...............

    "කියුබාවට අත නොතබනු" කියල පෝස්ටර් ගැහුවා වගේ ..............("අත" නැතිව "පය" තැබුවාට කමක් නැද්ද මන්ද)

    :rofl: :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි... :D
    අවුරුදු 5 කට කලින්....
    (එදා)යුද්දේ කරද්දී කිව්වා යුද්දේ දිනන්න බෑ කියලා, අලිමංකඩ යනවා කියලා පාමංකඩ කිව්වා... තොප්පිගල කැලෑවක් කිව්වා....:angry:
    හැබැයි මහින්ද යුද්දේ ඉවර කරා....:yes:
    unp-කට පුකේ ගහගත්තා... :P

    එදායින් වසර 5 කට පස්සේ...
    (අද)මහින්දට රට සංවර්ධනය කරන්න බෑ.... පාරවල් හදනවා කියල වෙන වෙන දේවල් කරන්නේ කියල,
    හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් කැලෑවල් ගානට දාල කථා කරනවා...(එදා වගේම යුද්දෙට කියපු කතාවමයි..)

    එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා...
    තව වසර 5ක් යනකොට...
    රටේ සංවර්ධන යුද්දේ ජයග්‍රහණය කරනවා නියතයි....:yes:

    හැබැයි එදාට unp එකට කටවල් කපාගන්න වෙන්නේ.... :P :rofl: :P
    ජය වේවා....
    රෙප්දෙන අය රේප් දෙයි.. කපන එවුන් කපපු දෙන්... රිදුනොත් කපාපන්...

    මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බල්ලා වගේ..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..
    ටහිකෙයි..:rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕක ලොල් තර්කයක් නෙමෙයි, හොඳ දේශපාලන උපක්‍රමයක්:D

    Ko saho hoda strategy ekak venne kohomada result ekak nathnam. :eek:

    ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවේදනය අද (20දා) දහවල් 1.30 ට පමණ ලැබුණු බවත්, ඒ අනුව ඡන්දය පැවැත්වෙන දිනය කඩිනමින් ප්රමකාශයට පත්කරන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිකය මහතා පැවසීය. එසේම නාමයෝජනා භාරගැනීමේ දිනය සහ ස්ථානයද, ඡන්ද විමසීම පැවැත්වෙන දිනයද අතිවිශේෂ ගැසට් පත්ර යක් හරහා කඩිනමින් නිවේදනය කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

    ada
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Avasthave hatiyata karanna thibbe vipakshe hama kenama eka vage rata venuven ekathu vela sobitha hamuduruvange yojana 3 sammatha karaganna vada karana eka. ( oya yojana 3 kiyana devath samanya minihata terenne naa ) Eth munta eka stage ekakata enna baruva dagalanava :(

    ekko Mun mahindava avathakseru karanava nathnam uta yatin support karanava. :no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බල්ලා වගේ..

    :lol:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රටට පිළිලයක් වූ පාදඩ විපක්ෂ දේශපාලනයට තිත තබමු
    රටට ආදරේ කරන තරුණ පරපුර
    එන්න අපි රටට වැඩ කරමු
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිගන්න බෑ - රාජපක්ෂට දෙන්න එපා -කිසිදු අපේක්ෂකයෙක් සමග කොන්දේසි නෑ

    විශාල වශයෙන් ඉහවහා ගිය වංචාව, දූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්ත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුළේ අපේ මාතෘභූමිය හුදකලාවීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි.

    මෙය තනිකරම රාජපක්‍ෂ මහතාගේ දුබලකමක් ලෙස අපි සලකන්නේ නැහැ. රාජපක්‍ෂ පවුල් පාලනය, ඔවුන්ගේ ප‍්‍රතිපත්ති, ඔවුන් අනුගමනය කරමින් සිටින ක‍්‍රියාමාර්ග මෙම අර්බුදය තීව‍්‍ර කරන්න බලපා තිබෙනවා. මෙම අර්බුදයන්ගෙන් අපේ රටත් රටේ ජනතාවත් මුදවලා ඉදිරියට ගෙනයාමට නම් මේ තත්ත්වය මුළුමනින්ම පරිවර්තනය කිරීමේ කි‍්‍රයාමාර්ග අවශ්‍යයයි. ඒ පුළුල් සමාජ පරිවර්තනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා යන ගමනේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එම ව්‍යූහයන් ශක්තිමත් කිරීමට සහ ප‍්‍රතිසංස්කරණ සඳහා කළ යුතු අරගලයකට අප මැදිහත්විය යුතුව තිබෙනවා. ඒ ගමනේදී වර්තමාන රාජපක්‍ෂ පාලනය කිසිසේත්ම එයට මැදිහත් නොවන බව තහවුරු වී අවසන්.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අටවා ගන්නා ආයතන පවා අද රාජපක්‍ෂ තම ගිලටීනයට හසුකරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව මුළුමනින්ම රාජපක්‍ෂගේ අණසකට යටත් කරනලද ආයතනයි. අධිකරණයෙන් ඉඩම් නඩුවක් විසඳීම වගේ සරල ප‍්‍රශ්නයකට සාධාරණ තීන්දුවක් ලබාගත හැකිවේවි. නමුත් දේශපාලනය සම්බන්ධයෙන් කිසිසේත්ම අවම හෝ සාධාරණයක් ලබාගත නොහැකියි. අගවිනිසුරුවරිය නෙරපා හැරීම, තවත් විනිසුරුවරුන් පත්කිරීම, ඇතුළු බොහෝ කටයුතුවලදී එතෙක් තිබුණු සම්ප‍්‍රදායන් නීති ඇතුළු බොහෝ දේ පසෙකලා තමන්ගේ අණසකට යටත්කරන ලද අධිකරණ පද්ධතියක් රාජපක්‍ෂ ගොඩනගා තිබෙනවා.

    කව්රු ජනාධිපති වුවත් ඉක්මන් මැතිවරණයක් ඒමේ ඉඩකඩ තිබෙනවා. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කි‍්‍රයාකරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය සඳහා අපේ කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු මැතිවරණයත් ඉලක්ක කරගත් අඛණ්ඩ ක‍්‍රියාකාරිත්වයක්. මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසළකා ඡන්දපොළේදී කතිරය ගසා අවසන් කරන දෙයක් වෙනුවට පුළුල් ජනතා කි‍්‍රයාකාරිත්වයක් සඳහා ශක්තිමත් පෙරමුණක් ගොඩනගනවා. දෙවනුව පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා යන පියවරකට ඔසවා තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සැළසුම් සකස්කර අවසන්. එය කි‍්‍රයාත්මක කිරීම ඉදිරි දින කිිහිපය තුළ සිදුකරනවා. ඒකාධිපති ගමනක් කරා යන මේ පාලනය පළවා හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඉඩකඩ පුළුල්කර ගැනීමට උපරිම කි‍්‍රයාමාර්ග මේ ජනාධිපතිවරණයේදී අපි ගන්නවා.“

    අපේ ස්ථාවරය හරිම පැහැදිළියි. ජනතාවට ප‍්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. ”ඒකාධිපති වියරුව පරදවමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!” අපේ මේ ස්ථාවරය සාම්ප‍්‍රදායික පෙළගැස්මෙන් ඔබ්බට ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක් පළවා හරින්න ඡන්දය ප‍්‍රකාශ කිරීම විතරයි. අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා. ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්. මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ. ඒකාධිපති වියරුව පරදවමු කියලා කියන්නේ රාජපක්‍ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්‍ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ. හැබැයි එතැනින් නතර වෙන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පෙළගැහෙන්න කියල කියන එකත් ඒවගේම ප‍්‍රබලයි. මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් , ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල් කාන්ත මහතාද එක්වූහ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    mama kiwwa neda putala oka :P