බොද වූ ප්‍රථම පෙම..

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
බොද වූ ප්‍රථම පෙම..

පහුගිය මාස 4, 5 ජිවිතේ අමාරුම කාලයක් පහු කරා බන්, වසර හතක් ආදරේ කරල එන වසරේ කසාද බදින්න හිටපු මගේ මුළු ලෝකෙම ඇස් පනාපිටම කඩන් වැටුනා, ඒක දරා ගන්න බැරුව ඔලුව හදා ගන්න බැරුව පිට රටක ඉදන් කරපු රැකියාවත් දමල ගහල ලංකාවට ආවේ අඩුම ගානේ හිතේ සතුටවත් හොයන බන්. යාළුවො කට්ටියක් වරෙන් බොමු කියල කියද්දී ජීවිතේට නොබිව්ව මම බිව්වා. එත් හොයපු හිතේ සතුට එතන නැ කියල තේරුනේ තාත්තා නැති අම්මා මාව මුළු ලෝකෙම කරන් බාලාපොරොත්තු කප්පරක් තියන් එකම පුතාගේ පිස්සු වැඩ දරාගත නොහැකිව කදුළු හලනකොටයි. කොහොමඋනත් අද මට ලෝකෙම කරන් ආදරේ කරපු කෙල්ලත් නැ ජොබ් එකත් නැ විශේෂයෙන් හිතේ සතුටකුත් නැ. එහෙමයි කියල ජිවිතේ අතාරින්න බැ බන්. අම්මා වෙනුවෙන් ආපහු පටන් ගන්නව. එත් කොහොමද කොතනින්ද කියන්න මන් තම දන්නේ නැ.

හිතට දැනුන දුක මේ විදිහට ලියල දැම්ම බන්. කවියක්ද සින්දුවක්ද කියන්න දන්නේ නැ...


9Qe7bFh.png



සත් වසරක ප්‍රේමය තුල තනි වී තැවෙන්නේ
බොදවී ගිය ඔබේ සෙනෙහස හුදකලා කලානේ
රුදුරුයි අද දෛවය මගේ දෙවියොත් නැ බලන්නේ
තනි වූ සිත ඉකිබිදිමින් ඔබේ රුවමයි පතන්නේ

නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...

කතරකි අද හදවත මා නිහඩව ඉරිතලන්නේ
නැති වූ පෙම සිහි කරකර ඔබේ සතුටයි පතන්නේ
සිරගත වූ මගේ සොම්නස අදුරු වී මිදෙන්නේ
නිරයකි මට ඔබ නැති ලොව කෙසේ නික්ම යන්නේ

නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...

අප තැනු පෙම් ලෝකය අද සුන් වී ගියාදෝ........
නැතිවී වී යන අපේ සෙනෙහස රැක ගන්නට හැකි වේදෝ
නොමැරෙන්නට පෙර පන දෙන්නට කුලුදුල් පෙමට හැකි වේදෝ
ආයාචනයකි ඔබට කරන හැකිනම් පැමිනේම්දෝ.............

නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...

රුසි
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හේතුව මොකක්ද මචං අව්රුදු හතක් තිබුන affair එක නවතින්න :(
    මටත් මම ආදරේ කල කෙනා නැති උනා ඒකත් ප්‍රථම ප්‍රේමය
    එදා ඉදන් තාම මම තනිකඩ
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    අවබෝධය තියෙන්න ඕනේ බන්. මල් කඩද්දි උබට නිකමට වත් හිතුනෙ නැද්ද කටු ඇනේවි කියලා? ආදරය ගැන නොදැන ආදරය කරන එක මෝඩ කමක් බන්. ඕන දෙයක් කරපන් අතේ දුරින් තියාගෙන. බොක්කෙන්ම ලව් කරන්න ගියාම ඔහොම තමයි. කසාද බැඳපන් ගෑනුන්ගේ හැටි හිතේ තියාගෙන. අම්මා ගැන හිතලා නැගිටපන්. රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා. උබට ජය.
     
    • Like
    Reactions: BlueBat

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මොකක්ද උනේ කියලා කෙටියෙන් කියපන් මචන්. අවුරුදු හතක් කියන්නේ සුළුපටු කාලයක් නෙමේනේ අනික. සතා කවුද කියලා අදුරගන්න හොදටම පුළුවන් අවුරුදු 7ක් එකට හිටියා නම්
     
    • Like
    Reactions: BlueBat

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගෑනු වෙනුවෙන් කවි ලිය ලිය අඬන්න එපා බන්
    වෙන වැඩක් කරපන් ඒ අතරේ
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අම්මා වෙනුවෙන් ආපහු පටන් ගන්නව uba danata math patan iwarai bn
    yana wunta yanna diyan wun komath yanawa bandm passe yanawata wada dangiya eka loku deyak

    අම්මා wa balaganing ube waraddak nathnam supiri kallak set wei gl
     
    • Like
    Reactions: BlueBat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Geeni newe ammath newe, umba, umba genama hithala jeewithe patan ganin, kello nisa kawadawath jeewithe nam kaalakanni karaganna epa.
     

    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    අවංක ආදරේ අද ලෝකේ නැ සහෝ.. අම්මා ගේ ආදරේ විතරයි ටිගක් හරි ඉතිරි වෙලා තියෙන්නේ.
     

    Ridunu Hada

    Member
    Jan 20, 2016
    38
    1
    0
    Machan,

    Mokakda une kiyala hariyatama kiyapan.
    Samahara wita ube paththen loku waradak thiyennath puluwan. Depaththatama nathuwa apakshapaatheewa wisthare kiyapan.