බොනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    ආතල් එක ගන්ඩ ටිකක් බිව්වම ඇති නේද?
    එතකොට සමහරක් අය වැටෙන්ඩ බොන්නෙ ඇයි?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,440
    113
    මෝඩකම.
    ලිමිට් එක දන්නෙ නැතිකම.
    ලිමිට් එක දැනගත්තත් අනිකා ශොට් එක දානකොට නිකන් ඉන්න තියෙන ලැජ්ජාවට බොන එක.
    දැන් නම් ඇති කියලා කියන්න කොන්දක් නැතිකම.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ආතල් එක ගන්ඩ ටිකක් බිව්වම ඇති නේද?
    එතකොට සමහරක් අය වැටෙන්ඩ බොන්නෙ ඇයි?

    වැටෙන්න බීවත් , ආතල් එකට බීවත්, මොන මගුලට බීවත්, තමන්ගේ ක්‍රමය සාධාරණීකරණය කර කර තමාව මත් කරන්ගෙන සැප විදිනවා යැයි සිතන අසරණ අනුවණ මෝඩ සත්තු.....
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වැටෙන්න බීවත් , ආතල් එකට බීවත්, මොන මගුලට බීවත්, තමන්ගේ ක්‍රමය සාධාරණීකරණය කර කර තමාව මත් කරන්ගෙන සැප විදිනවා යැයි සිතන අසරණ අනුවණ මෝඩ සත්තු.....