බොන්න තැනක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    5 දෙනෙක් එක්කවගේ ගිහින් බොන්න පුලුවන් හොද තැනක් කොහෙද තියෙන්නෙ කොලඹ අවට.ගනන් අඩුනම් හොදයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අප්පා....රෙස්ටුරන්ට් එහෙකට ගිහින් බිව්වේ මතක හැටියට දැනට අවුරුදු 6,7 විතර උඩදී...:dull::dull:
    දැන් ''මචං'' වහලද බන් ? :rolleyes::rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,069
    67,382
    113
    අප්පා....රෙස්ටුරන්ට් එහෙකට ගිහින් බිව්වේ මතක හැටියට දැනට අවුරුදු 6,7 විතර උඩදී...:dull::dull:
    දැන් ''මචං'' වහලද බන් ? :rolleyes::rolleyes:

    Ai ita passe biwwe koheda
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ai ita passe biwwe koheda

    සාමාන්‍යයෙන් බොන්නේ අපේ හරි යාලුවෙකුගේ හරි ගෙදරක.
    රෙස්ටුරන්ට් වල බොරු වියදම.....
    සින්දුවක් වත් කියන්න බෑනේ. :dull::dull:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බිව්වට කමක්නෑ බයික්,වාහන අතට ගන්න එපා..Dec 20- Jan 05 හන්දියක් ගානෙ පොලිසියෙන් ඉන්නවා..ඊයෙ විතරක් අල්ලලා 1500ක්.
    දැන් ඉස්සර වගෙ රුපියල් 1000ක් දිල ශෙප් වෙන්න බෑ..නඩුම තමා 25000/=+ 6 month license ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,069
    67,382
    113
    පෝරිසාදයා;24060234 said:
    බිව්වට කමක්නෑ බයික්,වාහන අතට ගන්න එපා..Dec 20- Jan 05 හන්දියක් ගානෙ පොලිසියෙන් ඉන්නවා..ඊයෙ විතරක් අල්ලලා 1500ක්.
    දැන් ඉස්සර වගෙ රුපියල් 1000ක් දිල ශෙප් වෙන්න බෑ..නඩුම තමා 25000/=+ 6 month license ban

    6 month ban?:oo: