බොන්සායි හදමු

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "bon" = tray or container,
    "sai" = plant

    මේ නමන විදිහ වැඩ මම කරා ඉස්සර කියතිකින් කපල , ඉටිකොලෙකින් එතුව වතුර නොයන්න , ඒක රත් වෙනවට රෙදි පටියක් එතුව

    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,526
    6,387
    113
    අපේ අම්මත් ට්‍රයි එකක් දෙනවා. එච්චර සාර්ථක නැහැ. හිත නරක කරන්න බැරි නිසා මම ලස්සනයි කියලා කිව්වා :-(
    ඉස්සර හදන්න ට්‍රයි කරලා මගදී නැවැත්තුව
    ගොඩක් කල් යනවා හරියට හැදෙන්න. මම ට්‍රයි කරපු පොල් බොන්සායි එක නම් හරි ගියේ නෑ. මැරුනා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    ගොඩක් කල් යනවා හරියට හැදෙන්න. මම ට්‍රයි කරපු පොල් බොන්සායි එක නම් හරි ගියේ නෑ. මැරුනා
    ඔව් බන් මමත් ඕක බලන්න අමතක වෙන නිසාමයි නිකන්ම නැවතුනේ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,499
    113
    Colombo, Sri Lanka
    ගොඩක් කල් යනවා හරියට හැදෙන්න. මම ට්‍රයි කරපු පොල් බොන්සායි එක නම් හරි ගියේ නෑ. මැරුනා
    අම්මානම් හැදුවේ පොඩි නුග වගේ පැලයක්. කොළ දෙක තුනක් ඉතුරුවෙලා අනික්වා හැලුනා :-(
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,526
    6,387
    113
    අම්මානම් හැදුවේ පොඩි නුග වගේ පැලයක්. කොළ දෙක තුනක් ඉතුරුවෙලා අනික්වා හැලුනා :-(
    වතුර දාන්න අමතක වෙන්න ඇති
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    issara patta asawak thibba krnda.hena kattak kanda wena hinda athariya
    ගොඩක් කල් යනවා හරියට හැදෙන්න. මම ට්‍රයි කරපු පොල් බොන්සායි එක නම් හරි ගියේ නෑ. මැරුනා
    ඔව් බන් මමත් ඕක බලන්න අමතක වෙන නිසාමයි නිකන්ම නැවතුනේ.
    එක පාර පොඩි පෝච්චි වල දාන්න එපා , ගහ හැදෙන එක අඩු වෙනවා .
    ගහ ගැන බලන්න වෙනවා නිතරම ,
    බොරු වැඩක් ගහ හැදෙන්න ඕන හැඩේට අවුරුදු 10x ගණන් යනවා ,

    ගහ බිම තියෙද්දී or ලොකු පෝච්චියක තියෙද්දී (ඒකත් ලාවට බිමට මුල් අල්ලලා නම් හොදයි ) කරනන් , නිතරම ගහ ගැන බලන්න ඕනත් නැහැ ඉබේම ගහ හැඩේට එනවා

    ගහ නොර්මල් පෝච්චියේ තිද්දීම අවශ්‍ය විදිහට හැඩේ කඳ හදාගන්න .

    කොළ කැඩුවම බෝගන්විල ගහක වගේ කොලොයක් තිබ්බ තැනකින් එන්නේ අලුත් කොලයක් නෙමේ දල්ලක් එන්නේ .
    ඒක දෙකට බෙදෙනවා .

    මහත ගහක් අරගෙන බිම or පෝච්චියක(වෙනම පොඩි පෝච්චි වල දාන්න එපා මැරෙනවා ගහ ) තියෙන ගහ,අතු ඔය උඩ වගේ කියතකින් කපල S හැඩේට හදන්න ලේසි මාස 5ක් 6ක් යද්දී ඉබේම ගහ හයි වෙනවා .

    වතුර දාන්න අමතක වෙන්න ඇති
    කට්ටිය කරන්නේ පොඩි ගහක් අරගෙන flat තැටියක දාල හදන්න යනවා , ඒක අන්තිම step එක පෙනුම එන්න කරන ,

    නැත් නම් ගහේ තියෙද්දීම අත්තක් නවල හදන්න පුළුවන් ඊට පස්සේ ඇත්තේ මුලින් air layer කරලා පැලයක් කරනවා ,
    පට්ට fast ලස්සන හැඩේ කඳක් හැදෙනවා එහෙම
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    ගොඩක් කල් යනවා හරියට හැදෙන්න. මම ට්‍රයි කරපු පොල් බොන්සායි එක නම් හරි ගියේ නෑ. මැරුනා
    :ROFLMAO: :ROFLMAO: බොන්සයි වල තියරි ටික හරියට ඉගෙනගෙන හිටපන් මචන් ඔක්කොටම කලින්. පොල් බොන්සයි.....:ROFLMAO::ROFLMAO:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මම පොඩි කාලෙ ට්‍රයි කරා කුඹුක් පැළේකින්. හරි ගියේ නෑ. ඕක ගොඩක් ඉගෙන ගන්න ඕනෙ ආර්ට් එකක්. ඉවසීම ගොඩක් ඕනෙ. අනික හිතපන්කො ගහේ මුල් අතු එහෙම සැරෙන් සැරේ මාර රැහිල්ලක් රහින්නෙ. අපි කරානම් මැරෙනවා.

    අනික කඩේකින් පැලයක් ගෙනාවත් මේන්ටෙනන්ස් කරන්න බෑ තියරි නොදැන.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,526
    6,387
    113
    :ROFLMAO: :ROFLMAO: බොන්සයි වල තියරි ටික හරියට ඉගෙනගෙන හිටපන් මචන් ඔක්කොටම කලින්. පොල් බොන්සයි.....:ROFLMAO::ROFLMAO:
    පොල් වලින් හදනව කියල අද ද උබ දන්නෙ😂 ඒකට වෙන නමක් කියනව මට නම නම් මතක නෑ. 9 වසරේ ඉදන් බං මම බොන්සායි පැල හදන්නෙ😂
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    පොල් වලින් හදනව කියල අද ද උබ දන්නෙ😂 ඒකට වෙන නමක් කියනව මට නම නම් මතක නෑ. 9 වසරේ ඉදන් බං මම බොන්සායි පැල හදන්නෙ😂
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: 9 වසරේ ඉදන් නෙමෙයි 1 වසරේ ඉදන් කොරත් පොල් ලෙල්ල සුද්ද කරලා ඔය කරන වැඩේට පොල් බොන්සයි කියන්න බෑ. පොල් ගෙඩියක තියන භුණපොශයේ සංචිත ආහාර මගින් පොල් පැලයකට අවුරුදු කිහිපයක් ජිවත් වෙන්න පුළුවන්. ඕක වැරදියට තේරුම් ගත්ත උන් හිතන් ඉන්නවා පොල් ලෙල්ල ඉවත් කරපු ගෙඩිය පෝච්චියක දාගෙන එකේ පැලය අවුරුද්දක් 2ක් තිබෙනවා දැක්කම ඒකත් පොල් බොන්සයි කියල.
    පුළුවන් නම් අවුරුදු 6 කට වැඩි කඳ බේරිච්ච පොල් බොන්සයි ගහක් පෙන්වපන්කෝ?? (බොන්සයි වල වයස බලද්දී අවුරුදු 6 කියන්නේ පොඩිම පොඩි වයසක්. 9 වසරේ ඉදන් කොරා නම් අවුරුදු 6 ක පොල් බොන්සයි ඇතිනේ:lol::lol: ).
     
    • Haha
    Reactions: NRTG and Mr.dark

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    WhatsApp-Image-2023-03-23-at-23.14.18.jpeg

    me wage ewwata mokakda kiyanne ?
     
    • Love
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,526
    6,387
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: 9 වසරේ ඉදන් නෙමෙයි 1 වසරේ ඉදන් කොරත් පොල් ලෙල්ල සුද්ද කරලා ඔය කරන වැඩේට පොල් බොන්සයි කියන්න බෑ. පොල් ගෙඩියක තියන භුණපොශයේ සංචිත ආහාර මගින් පොල් පැලයකට අවුරුදු කිහිපයක් ජිවත් වෙන්න පුළුවන්. ඕක වැරදියට තේරුම් ගත්ත උන් හිතන් ඉන්නවා පොල් ලෙල්ල ඉවත් කරපු ගෙඩිය පෝච්චියක දාගෙන එකේ පැලය අවුරුද්දක් 2ක් තිබෙනවා දැක්කම ඒකත් පොල් බොන්සයි කියල.
    පුළුවන් නම් අවුරුදු 6 කට වැඩි කඳ බේරිච්ච පොල් බොන්සයි ගහක් පෙන්වපන්කෝ?? (බොන්සයි වල වයස බලද්දී අවුරුදු 6 කියන්නේ පොඩිම පොඩි වයසක්. 9 වසරේ ඉදන් කොරා නම් අවුරුදු 6 ක පොල් බොන්සයි ඇතිනේ:lol::lol: ).
    කොහොමත් ඒවා අවුරුදු 6 - 7 කට වඩා තියෙන්නෙ නෑ.
    උබ මොන ලබ්බක් කිව්වත් මම කියන්නෙ ඒවට පොල් බොන්සායි කියල නෙ. ඔය සිද්ධාන්ත හොය හොය ඉන්නෙ නෑ ප්‍රැක්ටිකලි කරලා බලනව විතරයි. පොඩි කාලේ ඉදන් කරේ බොන්සායි මිසක් පොල් බොන්සායි නෙමෙයි. පොල් එකක් පලවෙනි පාරට කරේ මෑතක දි.ඒක හරි ගියෙ නැතුව මැරුනා කියලා කිව්වෙ.😅
    නලින් ද සිල්වා වගේ වචන ඇනලයිස් ගොන් පාට් නැතුව කිව්ව අදහස තේරුම් ගනින්.
     
    • Like
    Reactions: NRTG