බොන අයට විතරයි (21+ some time)
උබලා දැනටමත් දන්නවා නේ අරක්කු සිගරටි මිල ගියා කියලා. සිගරට් වල මිල නම් උබලා දැනටමත් දන්නවා නෙහ් ඒත් බියර් අරක්කු වල නිෂ්ච්ත මිලක් තාම ඉදිරිපත් වෙලා නැ. මම මචං බාර් එකක් කරන්නේ ජිවිතේ ගැටගහගන්න නව අරක්කු හා බියර් වල මිල ගණන් නිල වශයෙන් නිකුත් වු සැනින් මම මේ ත්රෙඩ් එකට දාන්නම් ඉතිං උනන්දුවක් තියෙන අය ඉන්නවා නම් ත්රෙඩ් එකේ දිගටම ඉන්න...
wait for the new update

බම්ප් රෙප් ඕන මගුලක් එක්කො ඊට හොදයි බියර් එකක් හරි ගහන්න රෙප් දියන්