බොන අයට විතරයි (21+ some time)

deepaldas

Well-known member
  • බොන අයට විතරයි (21+ some time)

    උබලා දැනටමත් දන්නවා නේ අරක්කු සිගරටි මිල ගියා කියලා. සිගරට් වල මිල නම් උබලා දැනටමත් දන්නවා නෙහ් ඒත් බියර් අරක්කු වල නිෂ්ච්ත මිලක් තාම ඉදිරිපත් වෙලා නැ. මම මචං බාර් එකක් කරන්නේ ජිවිතේ ගැටගහගන්න නව අරක්කු හා බියර් වල මිල ගණන් නිල වශයෙන් නිකුත් වු සැනින් මම මේ ත්‍රෙඩ් එකට දාන්නම් ඉතිං උනන්දුවක් තියෙන අය ඉන්නවා නම් ත්‍රෙඩ් එකේ දිගටම ඉන්න...
    wait for the new update:):):):):) බම්ප් රෙප් ඕන මගුලක් එක්කො ඊට හොදයි බියර් එකක් හරි ගහන්න රෙප් දියන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    2qdbyhf.jpg
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මිල දැන ගෙනම ත්‍රේඩ් එකක් දාන්න තිබ්බා නෙ බන් :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබලා දැනටමත් දන්නවා නේ අරක්කු සිගරටි මිල ගියා කියලා. සිගරට් වල මිල නම් උබලා දැනටමත් දන්නවා නෙහ් ඒත් බියර් අරක්කු වල නිෂ්ච්ත මිලක් තාම ඉදිරිපත් වෙලා නැ. මම මචං බාර් එකක් කරන්නේ ජිවිතේ ගැටගහගන්න නව අරක්කු හා බියර් වල මිල ගණන් නිල වශයෙන් නිකුත් වු සැනින් මම මේ ත්‍රෙඩ් එකට දාන්නම් ඉතිං උනන්දුවක් තියෙන අය ඉන්නවා නම් ත්‍රෙඩ් එකේ දිගටම ඉන්න...
    wait for the new update:):):):):) බම්ප් රෙප් ඕන මගුලක් එක්කො ඊට හොදයි බියර් එකක් හරි ගහන්න රෙප් දියන්

    නොකළ යුතු රැකියා පහකින් එකක්
    :no::no::no:
     
    deepaldas

    Well-known member
  • මිල දැන ගෙනම ත්‍රේඩ් එකක් දාන්න තිබ්බා නෙ බන් :dull:

    එක ඇත්ත බන් එත් තාම අපිට නිල වශයෙන් ප්‍රයිස් ඩිවිශන් ආවේ නැහ් හෙට එයි එනකම් ඉවසලා ඉන්නකො හෙට දෙන්නම් අද නම් පටට් ලාභ බිස්නස් එකෙන්
     
    deepaldas

    Well-known member
  • සංසුන් පොඩ්ඩා;19065721 said:
    සල්ලි ප්‍රස්නයක් නැහැ ...බඩු නැතිවෙන්නේ නැහැනේ..

    ඔය කිව්වට මගේ බාර් එකට එන වුන් ඔක්කොම අහන්නේ මල්ලි අ කියද බන් කියලනේහ්:lol:
     
    deepaldas

    Well-known member
  • මිනිස්සුන්ට වස විස විකුණන එක පව් වැඩක් බන්

    ඔන්න ඉතිං මම කිව්වානේ මේක බොන වුන්ට විතරයි කියලා තරහා වෙන්න එපා මේක සංවාද මණඩපයක් නෙමේ අපි ඔය ගැන පස්සේ කතා කරමු ෆිට් එක :)
     
    deepaldas

    Well-known member
  • maru job eka ban.......... gana wedi una ekanm aul tama eth set wenne masekata dekakata serayakne eka hindha loku aulak ne....

    ජොබ් එක නරකමත් නැ හොදමත් නැ බන් පිටන් බලන තරම් සුන්දරත්වයක් ඇතුලේ නැ බන් එ වගේම තමා අනිත් පැත්තත් පිටින් බලනවාට වඩා පට්ටම ආතල් එකකුත් තියේ:yes::yes::yes: