බොන උන් ඇතුලට වරෙන්

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    මචන් මන් බොන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් කොල්ලෝ බොන්න සෙට් වෙද්දී මොකක් හරි රීසන් එකක් ගහලා මන් ශේප් එකේ කැපෙනවා. බොන පැත්ත පලාතක මන් ඉන්නෙත් නැහැ.

    ඊයේ හැබැයි කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට ගියා. එහේ උන් , එක එක බ්‍රෑන්ඩ්ස් ගැන කතා කර කර , බොන්න ගත්තා. මන් කිසිම දෙයක් දන්නෑ බන්. මට වොඩ්කා වලයි බියර් වලයි වෙනස වත් දන්නෑ. කොටින්ම මික්ස් කරන්න වත් දන්නෑ. ඊයේ හොදටම කැපුනා මාව. බොන්නේ නැතත් කට්ටිය ඉස්සරහ නොකැපී ඉන්න ඔය Arracks ගැන පොඩි idea එකක් ගන්න හිතුනා. මට බේසික් ටික කියලා දීපන් කට්ටිය ඉස්සරහ නෝන්ඩි නොවී ඉන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    අරක්කු කියලා පේන්න කෝක් එකක් බීපන් 😅
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මන් නම් බොනව .හැබැයි බන් බොන් නෑ කියන එක ලැජ්ජ වෙන්ඩ දෙයක්
    හෝ කොන් වෙන්ඩ දෙයක් නෙවේ.ඒක එක එක්කෙනාගෙ කැමැත්ත. උබව බොන් නැති නිසා උබ ආශ්‍රය කරන උන් උබව හලනව නම් උබත් උන්ව හලපන් එච්චරයි .

    අපේ සෙට් එකෙත් ඉන්නව බොන් නැති උන් .හැබැයි උන් අපිටවත් අපි උන්ටවත් වෙනසක් කරන් නෑ. කාල බීල කතා බහ කරල ශේප් එකේ විසිර යනව.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    කවුද බන් බොන ජාති ගැන කතා කර කර බොන්නෙ? උනුත් ලගදි බොන්න පටන් ගත්ත සෙට් එකක් වෙන්නැති. වෙන මොනවහරි ගැන කතා කරන්න ගනින්.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    බොන්නේ නැත් නම් බොන්නේ නැ කියල පොර වගේ ඉදපන්. මතක ඇතුව අරුන්ගේ බයිට් එකට වැඩේ දීපන්.. :cool: අරුන් බිල වැඩි උනාම එක එකා බයිට් කරලා උබ උබේ ආතල් එක ගනින්🤭. හොදම ආතල් එක තම උන්ගේ වෙරි හිදුනම උන් වමරපුව උන්ට මතක් කරපන්

    සැ .යු : ජෝක් තේරෙන උන් එක්ක සෙට් වෙයන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මචන් මන් බොන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් කොල්ලෝ බොන්න සෙට් වෙද්දී මොකක් හරි රීසන් එකක් ගහලා මන් ශේප් එකේ කැපෙනවා. බොන පැත්ත පලාතක මන් ඉන්නෙත් නැහැ.

    ඊයේ හැබැයි කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට ගියා. එහේ උන් , එක එක බ්‍රෑන්ඩ්ස් ගැන කතා කර කර , බොන්න ගත්තා. මන් කිසිම දෙයක් දන්නෑ බන්. මට වොඩ්කා වලයි බියර් වලයි වෙනස වත් දන්නෑ. කොටින්ම මික්ස් කරන්න වත් දන්නෑ. ඊයේ හොදටම කැපුනා මාව. බොන්නේ නැතත් කට්ටිය ඉස්සරහ නොකැපී ඉන්න ඔය Arracks ගැන පොඩි idea එකක් ගන්න හිතුනා. මට බේසික් ටික කියලා දීපන් කට්ටිය ඉස්සරහ නෝන්ඩි නොවී ඉන්න.
    I think your issue is not that you don't know about alcohol but your shitty personality doesn't allow you to survive in environments that you aren't comfortable with.

    If you go through your EK threads you (and the people replying to this thread) will get an good idea about yourself 🤭 🤭

    https://elakiri.com/search/1134313/
     
    Last edited:
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,843
    113
    Abyss
    මචන් මන් බොන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් කොල්ලෝ බොන්න සෙට් වෙද්දී මොකක් හරි රීසන් එකක් ගහලා මන් ශේප් එකේ කැපෙනවා. බොන පැත්ත පලාතක මන් ඉන්නෙත් නැහැ.

    ඊයේ හැබැයි කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට ගියා. එහේ උන් , එක එක බ්‍රෑන්ඩ්ස් ගැන කතා කර කර , බොන්න ගත්තා. මන් කිසිම දෙයක් දන්නෑ බන්. මට වොඩ්කා වලයි බියර් වලයි වෙනස වත් දන්නෑ. කොටින්ම මික්ස් කරන්න වත් දන්නෑ. ඊයේ හොදටම කැපුනා මාව. බොන්නේ නැතත් කට්ටිය ඉස්සරහ නොකැපී ඉන්න ඔය Arracks ගැන පොඩි idea එකක් ගන්න හිතුනා. මට බේසික් ටික කියලා දීපන් කට්ටිය ඉස්සරහ නෝන්ඩි නොවී ඉන්න.
    මමත් බොන්නේ නෑ... ඒත් බොන parties වලට යනවා කතාකළොත්..
    මඟ අරින්නේ නෑ.. ගිහින් උන් ගේන fruit juice එකක් වගේ ගහනවා
    බයිට් ටික කන ගමන්....:lol::lol::lol:

    ගංජා, පෙති ගහන ඔය හැම එකා එක්කම ඉන්නවා උන් ගහන ගමන්..
    එහෙම අවුලක් නෑ...

    බොන්නේ නෑ කියලා ඔයාව කපනවනම් ඒක ඔයාගෙ යාලුවෝ set
    එකේ අවුලක්.. එහෙම කරනවනම් යාලුවෝ set එක වෙනස් කරහන්
    (පුලුවන්නම්)...

    Watch Liquids show by Anuradha on youtube
    ☝☝☝☝☝
    කවුද බන් බොන ජාති ගැන කතා කර කර බොන්නෙ? උනුත් ලගදි බොන්න පටන් ගත්ත සෙට් එකක් වෙන්නැති. වෙන මොනවහරි ගැන කතා කරන්න ගනින්.
    ඔව්.. අනාගත plans , එක එක්කෙනාගෙ ජීවිතයේ තියෙන ප්‍රශ්න,
    කෙල්ලො ගැන.. , ගොඩ යන විදිහ ඔය වගේ දේවල්
    තමා කතා කරන්නේ....
     
    • Like
    Reactions: Ryan08

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපේ සෙට් එකේ බොන්නේ නැති එකම එකයි ඉන්නේ , අපි නම් ඌට දෙයියන්ට වගේ සලකන්නේ ( එහෙම කියලා ඌට අලිපුකෙන් ඉන්න දෙන්නේ නෑ ), සෙට් වෙන ඕනෑම වෙලාවක ඌව බලෙන් හරි ගෙදරින් ඇදගෙන තමයි සෙට් වෙන්න යන්නේ.

    මොකද අපි බිවුවට පස්සේ ඌ තමයි අපේ ඩ්‍රයිවර්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මමත් බොන්නේ නෑ.. බොන ජාති ගන්නෙත් නැහැ. මොන ජාති ගැන දන්නෙත් නැහැ. ඒක මදිපාඩුවක් කියල මට හිතෙන්නෙත් නෑ. යාලුවෝ ඒවා මගෙන් අහන්නෙත් නෑ. සෙට් වෙන වෙලාවට මමත් යනවා නෑ බෑ නොකියා. බයිට් ටික කාලා soft drink බීලා කාල එනවා. සරලයි