මචන් මන් බොන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් කොල්ලෝ බොන්න සෙට් වෙද්දී මොකක් හරි රීසන් එකක් ගහලා මන් ශේප් එකේ කැපෙනවා. බොන පැත්ත පලාතක මන් ඉන්නෙත් නැහැ.
ඊයේ හැබැයි කොල්ලෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට ගියා. එහේ උන් , එක එක බ්‍රෑන්ඩ්ස් ගැන කතා කර කර , බොන්න ගත්තා. මන් කිසිම දෙයක් දන්නෑ බන්. මට වොඩ්කා වලයි බියර් වලයි වෙනස වත් දන්නෑ. කොටින්ම මික්ස් කරන්න වත් දන්නෑ. ඊයේ හොදටම කැපුනා මාව. බොන්නේ නැතත් කට්ටිය ඉස්සරහ නොකැපී ඉන්න ඔය Arracks ගැන පොඩි idea එකක් ගන්න හිතුනා. මට බේසික් ටික කියලා දීපන් කට්ටිය ඉස්සරහ නෝන්ඩි නොවී ඉන්න.

අරුන් බිල වැඩි උනාම එක එකා බයිට් කරලා උබ උබේ ආතල් එක ගනින්