බොන උන් වරෙන්.

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අලුතෙන් ඇවිත් තියන මේ Ascot Regal gin බීපු උන් ඉන්නවද? 6 දෙනෙක්ට බෝතල් 3 ඇතිද?
    මාලබේ අවට සෙට් වෙන්න ප්ලේස් එකකුත් කියාගෙන යමු දන්න උන්. ඔය හරියෙ පොඩි වැවක් ගාව පොට් ප්ලේස් එකක් තියනවද...

    Ascot-regal-london-dry.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වෙරි වෙනන නෙවෙයි නේ.
    ආතල් එකක් ගන්න නේ.. ඇති

    කලවම් නම් gin එක්ක ගන්න එක අනුමත කරන්නේ නෑ