බොන උන් වරෙල්ල | බීම ගැන නූල මේකෙ පොඩි උනුත් ඉන්න නිසා මේව කතා කලාට කමක් නැද්ද දන්නෙ නෑ. බොන එක ගැන උඹලගෙ අත්දැකීම සහ ඒ සම්බන්දව උඹලගෙ දැනුම බෙදා ගමුද