සිරාවටම බන්..මමත් ඔෆිස් යන කාලේ පාටි එකක් තිබුනා..මම බොන්නේ නැහැ..KIST ද කොහෙද බෝතලයක් තිබිල අයියා කෙනෙක් එවෙලේම කැඩුව..මමත් ඉතින් KIST වගේ බීම වලට ආස නිසා සහ එවෙලේම කඩපු එක නිසා වීදුරවට දාගෙන බිව්වා..මම ජීවිතේට බීලත් නැහැ බොන්න අදහසක් තියෙන එකෙකුත් නෙමෙයි..
මම ඉතින් අරකෙ උගුරක් බිව්වා..බිව්වට පස්සේ වෙනසක් දැනුන..පස්සේ මීටර් වුනේ එකට mix කරලා කියල..(බීම එකේ පාටත් ලස්සන mix fruit/orange වගේ පාටක්..
උගුරක් පෙවුනා ඒ වෙලාවේ..මට මාර අප්සට්..වැරදිලා වුන දෙයක් නිසා හිත හදාගත්ත..රෙද්ද..