බොන එක නවත්තපු , නවත්තන්න ට්‍රයි කරන අය

Boole

Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    බොන එක නවත්තපු , නවත්තන්න ට්‍රයි කරන අය මොනවද තමන්ගේ අත්දැකීම් .
    මම දැන් දවස් දහයකට වගේ සැරයක් බොන්නේ. ඒකත නවත්තලා දාන්න හදන්නේ .
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    COVID kale දවල්ට ත් බොන්න ඕනේ
    මාස්ක් දැම්මාම shape නේ
    යන්තම් නවත්ත ගත්තා
    දැන් බොන්නේ සඳුදා සිකුරාදා විතරයි
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    biwwata kisi aathal ekak na. eka hinda nathara kara.
    kochchara kal da dan bonne nathuwa

    COVID kale දවල්ට ත් බොන්න ඕනේ
    මාස්ක් දැම්මාම shape නේ
    යන්තම් නවත්ත ගත්තා
    දැන් බොන්නේ සඳුදා සිකුරාදා විතරයි
    A dawas deka wenakota bonna one kiyala hithenawanm addict wela.
    ------ Post added on Mar 13, 2023 at 10:39 AM
     
    • Haha
    Reactions: EnIgma001

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බීලා නෑ.
    රහස- බොන අය ඇසුරු නොකිරීම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොන එක නවත්තපු , නවත්තන්න ට්‍රයි කරන අය මොනවද තමන්ගේ අත්දැකීම් .
    මම දැන් දවස් දහයකට වගේ සැරයක් බොන්නේ. ඒකත නවත්තලා දාන්න හදන්නේ .

    issara biuwa daily, 2016 passe 2018 biuwa. ita passe 2022 biuwa. apahu bonne next month.

    hodai da??
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අබ්බැහි වීම කියන්නෙ සෙලවෙන මනසට පුතා. 2017 31ස්ට් නයිට් එකෙත් බීලා හරියට දොලහට නැවත්තුවා. මීට පස්සෙ බොන්නෙ නෑ කියල. අද වෙනකන් එහෙම්මයි. :yes::yes::yes: යාලුවෝ නම් සෑහෙන ඉන්නවා ආයෙ බොන කම් නවත්තන. :baffled: :baffled: :baffled: නැවැත්තුවට පස්සෙ බොන්නෙ නෑ කියල එක පාරින් කියන්න කොන්දක් තියෙන්න ඕන නැත්තන් යාලුවෝ එක්ක ඕක නවත්තන්න බෑ. :yes::yes::yes:
     
    • Love
    Reactions: Boole

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,489
    67,830
    113
    yaluwo wenas wela.dan okoma wage hadanne bona tana muduna wenna.podi kale bipu egoless drinks ne dan.dan bonneth tamange tatwe pennana.
     
    • Like
    Reactions: Boole

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    kochchara kal da dan bonne nathuwa


    A dawas deka wenakota bonna one kiyala hithenawanm addict wela.
    ------ Post added on Mar 13, 2023 at 10:39 AM
    awurudu 4-5kata kalin digatama biwwe. ita passe awuruddata sarayak deparak wage biwwa. dan awurudu 2kin wage beela na.
     
    • Love
    Reactions: Boole

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දවස් දහය ලඟ වැඩියි බ්‍රෝ අනික තනියම බොන්න එපා.

    මම අන්තිමට බිව්වෙ පෙබරවාරි 7. විස්කි එකක්. ඊට කලින් බියර් එකක් ගැහුවේ මාස දෙකකට විතර කලින්. සෙට් උනොත් විතරක් ගන්න ගානට කන්ට්‍රෝල් කරගන්න.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    බොන එක නවත්තපු , නවත්තන්න ට්‍රයි කරන අය මොනවද තමන්ගේ අත්දැකීම් .
    මම දැන් දවස් දහයකට වගේ සැරයක් බොන්නේ. ඒකත නවත්තලා දාන්න හදන්නේ .
    Mama dan Sat +Sunday vitharayi..
    kalin maasa 4-5 daily set una...Amaruyi ban ethakota....mata kohomath 1 bottle pevenava davasakata..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    බොන එක නවත්තපු , නවත්තන්න ට්‍රයි කරන අය මොනවද තමන්ගේ අත්දැකීම් .
    මම දැන් දවස් දහයකට වගේ සැරයක් බොන්නේ. ඒකත නවත්තලා දාන්න හදන්නේ .
    Bona eka nawathanna epa ban, bona widiya wenas karapan.

    50ml shot ekak, honda bite ekak ekka, laawata music tikak daagena, honda set ekak (family or friends) langa tiyagena, interesting coversation ekak aran yana gaman gahana eka taram athal ekak wena mokakinwath enne ne ban.

    Perethayo wage beela, kabba daala, kunu harapa kiyagena, watey unta waathayak wela inna ekatanam umba bonawa kiyanne anna eka nawathapan :-D