බොන එක

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මම ආයේ බොන්නේම නෑ කියලා හිතන් ඉන්නේ. බොන්න කලිනුයි බොන්න පටන් අරන් විනාඩි 30ක් පැයක් වගේ යනකම් විතරයි බන් ආතල්. ඊට පස්සේ අවුල් . පහුවදාට අමාරුයි. 31 බිව්වෙත් නෑ. වැඩිපුර බොන්න සෙට් වෙන්නේ යාලුවෝ සෙට් වෙලා චැටක් දාන්නේ ඒ වෙලාවටනේ. අනික මම බොන්න ගත්තාම ඉවරයක් නෑ අන්තිමට මතකත් නෑ කරපුවා. ජොයින්ට් එක තමයි ආතල් හොද බඩු හොයාගන්න නැති නිසා එකත් නෑ.. බීම එපා උන උන් නැද්ද ?
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) ජීවිතේ enjoy කරන්න ඉදල හිටලා පොඩි drinkඑකක් ගන්නයි ඕනේ, ඒක තමයි චිල් එක. හැබැයි අපේ උන් හෙට ඕක ඉවර වෙනව වගේ බොන එකනම් අවුල් තමයි. කොහොමහරි අලුත් අවුරුද්දේ අරන් තියෙන්නෙ හොද තීරනයක් කියන්න පුලුවන් ;) ජය..!
     
    • Like
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ;) ජීවිතේ enjoy කරන්න ඉදල හිටලා පොඩි drinkඑකක් ගන්නයි ඕනේ, ඒක තමයි චිල් එක. හැබැයි අපේ උන් හෙට ඕක ඉවර වෙනව වගේ බොන එකනම් අවුල් තමයි. කොහොමහරි අලුත් අවුරුද්දේ අරන් තියෙන්නෙ හොද තීරනයක් කියන්න පුලුවන් ;) ජය..!
    දැන් මාස ගානක් තිස්සේ අඩුවෙන් බොන්න සෙට් වෙන්නේ. බොන්න ගත්තාම ලිමිට් එකක් නෑ මට.
    Guitar එකක් අරන් Play කරන්න පුරුදු වෙන්න හිතන් ඉන්නේ. අනිත් උන් බොනකොට මටත් ආතල් එකක් ගන්න පුළුවන් එතකොට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    Drink good quality wisky, brandy in limited qunaitities.Sinhalu drink arrack like they drink raa.Drink enough water after drinking.sinhalu sleep right after heavy drinking body gets dehytrated after a sleep.headche is inevitable.headche is not only the issue the same headche kills brain cells it will lead to poor memory and depression issues.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    happa bima nam matak karanna epa ban
    biwwata passe wamane dagena headache enawa puduma dukak tamay

    iye nam eka beer ekak gahuwa

    hard liquor epa una

    arakku cigarette nati taramata hoday
    eka beer ekakin nawaththanna puluwanda
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    බියර් තමා වැඩිපුරම. :cool: ඊයෙ රෑ බෝතලයක් ගැහුවා.
    සැර ඒවනම් මාසෙකට සැරයක්, දෙකකට සැරයක් වගේ.ඒකත් ගල් තමා ඉතින් ගැහුවොත්:love:..
    අනිත් ලෝකල් ගොඩක් බ්‍රෑන්ඩ් වලට පහුවෙදාට අමාරුයි මට:baffled::dull:

    ඔරිජිනල් බඩු :love:හම්බුනාම විතරක් කලාතුරකින් ගහනව හැරෙන්න ගංජා daily habit එකක් විදියට නෑ..
    සිගරට් නම් කොහොමත් බොන්නෙ නෑ:cool::cool:
     
    ගල් නම් ජාරව නේද ?:baffled:
    ගැලරියක් වගේ ගැහුවාම වෙරිය වෙනස්. :P
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ow mitureee :baffled:
    තනියම නම් එක බියර් එක ගහන්නෙත් අමාරුවෙන්. යාළුවොත් එක්ක සෙට් උනාම ඉන්න හිතෙනවානේ. හොරට බොන්න පුරුදු වෙන්න ඕනේ :lol:
    සින්දු එහෙම කියන්න ගත්තාම අපේ උන් කොර වෙන්න කියනව බන් එතකොට මම ම බෝතල් ගේනවා :rofl: