මචන් ගෙදර ඉදන් වැඩ කරන්නේ මම දවල්ට පට්ට කම්මැලි ෂොට් 2ක් විතර දලා සැපෙ ඉන්න පුලුවන් බෝතලයක් කියපල්ලකෝ .red label නම් සෙට් ඒ තරම් වත්කමක් න ගන්න ඊයේ local
Jack Daniels
![]()
V&A gold eka hodaida mcn?VAT 69 ekath den 17,500/- black ekak 35000/- , red 24500
V&A gold ekak 5000k deela bonna witharai ban den puluwan
මේ ගනන් කොහෙද බන්VAT 69 ekath den 17,500/- black ekak 35000/- , red 24500
V&A gold ekak 5000k deela bonna witharai ban den puluwan
ඔය වැඩේ කරන්න එපා පුරුද්දට යනවා..අවේලාවේ කම්මැලිකමට බොන්නම එපා. පාර්ටි එකක් මුකුත් නැත්නම්..වෙනම දවසක් වෙලාවක් තියගන්න..ඒත් එපා.මචන් ගෙදර ඉදන් වැඩ කරන්නේ මම දවල්ට පට්ට කම්මැලි ෂොට් 2ක් විතර දලා සැපෙ ඉන්න පුලුවන් බෝතලයක් කියපල්ලකෝ .red label නම් සෙට් ඒ තරම් වත්කමක් න ගන්න ඊයේ local
Hanappier brandy genawa gahanna kiyala eka set na bn wadin na . hoda Brandy / Whiskey bothalayak recommend karapallako .
eka aththa ban addicted wenna puluwan ne .sathiyakta sarayak set wela paduwe inna eka hodai wageමේ ගනන් කොහෙද බන්
ඔය වැඩේ කරන්න එපා පුරුද්දට යනවා..අවේලාවේ කම්මැලිකමට බොන්නම එපා. පාර්ටි එකක් මුකුත් නැත්නම්..වෙනම දවසක් වෙලාවක් තියගන්න..ඒත් එපා.
------ Post added on Mar 10, 2023 at 9:36 AM
e kiynne ban bothalema ghanna newei podi shot dekak dala chil eke inna puluwan ekak white rum ehema bonna puluwanda bn ghala narockland white rum ekak gahapan
thiyagena bonna ban wada karana welawata podi shot dekak dala paduwe inna puluwan ekakVAT 9 එකෙක් ගහපන්. ආතල්
sira ban matath oka hithuna .bona ewn maga arala thaniyama ma ghanna purudu wei ita passeඅවවාදයයි තනිව බීමට පුරුදු නොවන්න.
සතියට දිනක් පමනක් සෙට් වී ගෙදර අමතක වෙන තරමට ගසන්න
I second itබොනකොට තෝර තෝර ඉන්න එපා ,උබේ අතේ ගානට සැටිස් බොට්ල් එකක් අරන් බීපන්
කොහොමත් වදින එකනේ බන්
