බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

මත් වෙන්නේ කෝමෙය


  • Total voters
    188

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

    හරි මන් මේ පොඩි සමීක්ෂණ මෙව්ව එකක් කරන්න කියල බැලුවේ.
    මොනව ගැනවත් නෙවෙයි අපෙ කට්ටියගේ බීම ගැන. :D

    හරි මෙතන බීම කියන්නෙ මත් වෙන ඒව්වා හරිය :yes: කොහොම උනත් beer බොන එකත් බොනව කියල අරන් චන්දය ප්‍රකාශ කරපල්ලා.

    දුම් බොන එවුන්ටත් මෙතන එයාලට අයිති තැන චන්දයක් දාපල්ලා.;)
     
    • Like
    Reactions: Sachira123

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    විශේෂ සාදයන් වලදී පමණ බොමි
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    විශේෂ සාදයන් වලදී පමණ බොමි
    හැබැයි හැමදාම සාද :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින් නම් දිනපතා බිව්වා.. පස්සෙ ලෙඩ උනා..
    ඊට පස්සෙ ඉඳන් පාටියකදි විතරයි බොන්නෙ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සතියකට සැරයක් බොන්න ඕනේ විස්කි වොඩ්කා බියර් ඕනේ දෙයක් සිගරට් නවත්තලා මාස 4 යි ගංජා නවත්තලා අවු 1 ඉස්සර නම් මේවා ආගිය අතේ බොනවා පාලනයක් නැ :cool:

    අලුතින්ම බොන්න හිතන් ඉන්නවා මේක හිතුනොත් මේක අද අරගන්නවා :yes:


    iu
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලොකු දෙයක් බං :yes:

    බීලා ගන්න තියෙන ආතල් ඔක්කොම අරන් බොන එක තේරුමක් නෑ කියලා හිතලා නැවැත්තුවේ..:yes::yes::yes:
    අද බොනවා කියන්නේ හෙට දවසේ සතුට ණයට ගන්නවා වගේ දෙයක් :sorry::sorry: