මෙහෙමත් දෙයක් ඉතින් කියන්න ඔනා. පුද්ගලයෙකු හැටියට මම නම් දකින්නේ නැ මෙතන වැරැද්දක්. සිගරට් බොන එක ඔක්කොටම තහනම් නම් මේක වැරදියි. සිවුර කියන්නේ වෘතිය මට්ටමක් විතරයි. බිස්නස් කරන්න හොදනම් සිවුර දාගෙන, සිවුරෙන් දේශපාලනේ කලහැකි නම් සිගරට් එක විතරක් අකැප වෙන්න බැනේ.. අනවශ්‍ය ගෞරවයක් දීලා නිසයි මේක වැරදියට දකින්නේ.. සිවුර ගැලෙව්වම මේත් මනුස්සයෙක්. හැගීම් දැනීම් තියන. සිවුර දාන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ බලන් ඉන්න අපිටනේ. අපි මේ මනුසයට් සිවුරු දාන්න කිව්වෙත් නැ ලෙහන්න කිව්වෙත් නැ. නීතියෙන් තහනමක් නැතිනම් මෙවට තර්ක කරන එක බොරු වැඩක්.
ඉතින් ඒක විතරක් මෙතනට අදාල වෙන්නේ කොහොමද කියහන්කො. ඔය කියන ශික්ශා පදවල තියනවද සිගරට් බිව්වොත් බැන් කරනවා බිස්නස් කෙරුවොත් අවුලක් නැ කියලා. දේශපාලනය ඔකේද? බුලත්විට කැම ඔකේ සිගරට් අවුල්??? මොනාද මචන් ඒ හරස් කතා.ඔබ බෞද්ධ නොවෙයි කියලා මම හිතනවා. මොකද මම එහෙම හිතන්න හේතුව භික්ෂූන් වහන්සේලා පිළිපැදිය යුතු ශික්ෂාපද රාශියක් තිබෙනවා සහ ඒ ගැන ඔබ නොදාන්නා බවක් පෙනෙන නිසා. ඒ ශික්ෂාපද රකින්නෙ නැතිනම් බිඳින ශික්ෂාපදයේ ස්වභාවය අනුව සසුනෙන් නෙරපීම දක්වා කරුණු සිදුවිය හැකියි.
ඕක බුදු දහමට අගෞරව කරන්න කරපු දෙයක් වෙන්න බැරිද? නිව්ස් වලට කියන හැම දෙයක්ම ඇත්ත නෙවේනේ. .. ...




ඉතින් ඒක විතරක් මෙතනට අදාල වෙන්නේ කොහොමද කියහන්කො. ඔය කියන ශික්ශා පදවල තියනවද සිගරට් බිව්වොත් බැන් කරනවා බිස්නස් කෙරුවොත් අවුලක් නැ කියලා. දේශපාලනය ඔකේද? බුලත්විට කැම ඔකේ සිගරට් අවුල්??? මොනාද මචන් ඒ හරස් කතා.
මොන කුනු හර්පද මචන් ඔය. බුලත් කනවද උබ ඔය කිව්ව දේවල් අත හැරලා. මුදල් අකැප නම් ප්‍රාඩො බෙන්ස් බීඇම්ඩබ්ලිව් දුවන්නේ පුකව් බුලත් කොලවලින් නෙමෙයිනේ.. මොකො හාමුදුරුවො බිට්කොයින් යුස් කරනවද? ඔතන තනිකරම තියෙන්නේ මිනිස්සු හදාගත්තු එකක්. සිගරට් එක මොකා බිව්වත් ඇගට අවුල්. ඒක හාමුදුරුවො බිව්වම සමාජ සම්මතයක් හදනව ගිහියට වඩා අවුල් කියලා.මුදල් භාවිතය භික්ෂූන්ට අකැපයි. ලංකාවේ ඉතාමත් සීමිත භික්ෂූන් ප්‍රමාණයක් විතරයි ඒක පිළිපදින්නේ. දුංකොල සහ හුණු නැතිව දැහැත් විට කැපයි (හුණු කැපද අකැපද දන්නෑ හරියටම).
වෙන්නප්පුව පැත්තෙ ඔහොම එකෙක් සිවුරක් දාගෙන ෆේස්බූක් එකේ රගල මාට්ටු උනා. බලනකොට ඌ නිරාගමික සංගමේ (උඹලගෙම සෙට් එකේ) එකෙක්. මේත් එහෙම ඩයල් එකෙක්ද කියල සැකයි.මෙහෙමත් දෙයක් ඉතින් කියන්න ඔනා. පුද්ගලයෙකු හැටියට මම නම් දකින්නේ නැ මෙතන වැරැද්දක්. සිගරට් බොන එක ඔක්කොටම තහනම් නම් මේක වැරදියි. සිවුර කියන්නේ වෘතිය මට්ටමක් විතරයි. බිස්නස් කරන්න හොදනම් සිවුර දාගෙන, සිවුරෙන් දේශපාලනේ කලහැකි නම් සිගරට් එක විතරක් අකැප වෙන්න බැනේ.. අනවශ්‍ය ගෞරවයක් දීලා නිසයි මේක වැරදියට දකින්නේ.. සිවුර ගැලෙව්වම මේත් මනුස්සයෙක්. හැගීම් දැනීම් තියන. සිවුර දාන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ බලන් ඉන්න අපිටනේ. අපි මේ මනුසයට් සිවුරු දාන්න කිව්වෙත් නැ ලෙහන්න කිව්වෙත් නැ. නීතියෙන් තහනමක් නැතිනම් මෙවට තර්ක කරන එක බොරු වැඩක්.
වෙන්නප්පුව පැත්තෙ ඔහොම එකෙක් සිවුරක් දාගෙන ෆේස්බූක් එකේ රගල මාට්ටු උනා. බලනකොට ඌ නිරාගමික සංගමේ (උඹලගෙම සෙට් එකේ) එකෙක්. මේත් එහෙම ඩයල් එකෙක්ද කියල සැකයි.
මිනිස්සුන්ට වැඩ වැරදුනාම ඔනා එකක් කිව්වැකිනේ බන්.. සොමාරාම බලහන්කො.. දැන් සොමාරාමට දන් පිලිගැන්වපු උපාසිකාවො උපාසිකයො හිටියේ නැද්ද? සොමාරාම බන කිව්වේ නැද්ද තල්දූවේ සොමාරාම තෙර හැටියට.. හැබැයි බණඩරනායකට කොකා ගැස්සුව දවසෙ ඉදන් මෙන්න යකො තල්දූවත් නැ හිමිනමත් නැ සොමාරාම චීවරදාරියා.. වැරැද්ද වෙනකන් බොසත් ගුණ යහපති.. වර්ධ්ද මාට්ටු වූ කල්හි එයා අපේ රැහේ නෙමෙයි කියන එක අද ඊයේ හෙට තියනව මේ ලොකේ.වෙන්නප්පුව පැත්තෙ ඔහොම එකෙක් සිවුරක් දාගෙන ෆේස්බූක් එකේ රගල මාට්ටු උනා. බලනකොට ඌ නිරාගමික සංගමේ (උඹලගෙම සෙට් එකේ) එකෙක්. මේත් එහෙම ඩයල් එකෙක්ද කියල සැකයි.
මොන කුනු හර්පද මචන් ඔය. බුලත් කනවද උබ ඔය කිව්ව දේවල් අත හැරලා. මුදල් අකැප නම් ප්‍රාඩො බෙන්ස් බීඇම්ඩබ්ලිව් දුවන්නේ පුකව් බුලත් කොලවලින් නෙමෙයිනේ.. මොකො හාමුදුරුවො බිට්කොයින් යුස් කරනවද? ඔතන තනිකරම තියෙන්නේ මිනිස්සු හදාගත්තු එකක්. සිගරට් එක මොකා බිව්වත් ඇගට අවුල්. ඒක හාමුදුරුවො බිව්වම සමාජ සම්මතයක් හදනව ගිහියට වඩා අවුල් කියලා.
උඹ සෝමාරාම ගැන කියල කතාව වෙන පැත්තකා ගෙනියන්න යන්නෙ. සෝමාරාම කරපු දේ වැරදියි එයාල දඩුවම් හම්බ උනා. ඒත් මන් කියපු එකා ඇත්තටම හාමුදුරු කෙනෙක් නෙමේ බොරුවට සිවුරක් දාගෙන රගපු එකෙක්. හරියටම කිව්වොත් උඹල වගේ ඩයල් තමා බුද්ධාගමට අපහාස කරන්න හිතාගෙන සිවුරු දාගෙන එක එක මගුල් කෙලිනව. ඊට පස්සෙ මාට්ටු වේගන යද්දි මේ වගේ පචයක් කෙලිනව. ඔය සිවුර දාගෙන ඉන්නෙ උඹමද කියලත් මට සැකයි.මිනිස්සුන්ට වැඩ වැරදුනාම ඔනා එකක් කිව්වැකිනේ බන්.. සොමාරාම බලහන්කො.. දැන් සොමාරාමට දන් පිලිගැන්වපු උපාසිකාවො උපාසිකයො හිටියේ නැද්ද? සොමාරාම බන කිව්වේ නැද්ද තල්දූවේ සොමාරාම තෙර හැටියට.. හැබැයි බණඩරනායකට කොකා ගැස්සුව දවසෙ ඉදන් මෙන්න යකො තල්දූවත් නැ හිමිනමත් නැ සොමාරාම චීවරදාරියා.. වැරැද්ද වෙනකන් බොසත් ගුණ යහපති.. වර්ධ්ද මාට්ටු වූ කල්හි එයා අපේ රැහේ නෙමෙයි කියන එක අද ඊයේ හෙට තියනව මේ ලොකේ.
නිරාගම්ක නෙමේ බන් කතෝලික පල්ලියෙ උන් ඔය...කට ඇරල විලි ලැජ්ජාව නැතුව කතෝලික කියාගන්ඩ බැරි කමට අටවගත්ත මගුලෙ නමක් තමයි නිරාගමික කියන්නෙ....
මිනිස්සුන්ට වැඩ වැරදුනාම ඔනා එකක් කිව්වැකිනේ බන්.. සොමාරාම බලහන්කො.. දැන් සොමාරාමට දන් පිලිගැන්වපු උපාසිකාවො උපාසිකයො හිටියේ නැද්ද? සොමාරාම බන කිව්වේ නැද්ද තල්දූවේ සොමාරාම තෙර හැටියට.. හැබැයි බණඩරනායකට කොකා ගැස්සුව දවසෙ ඉදන් මෙන්න යකො තල්දූවත් නැ හිමිනමත් නැ සොමාරාම චීවරදාරියා.. වැරැද්ද වෙනකන් බොසත් ගුණ යහපති.. වර්ධ්ද මාට්ටු වූ කල්හි එයා අපේ රැහේ නෙමෙයි කියන එක අද ඊයේ හෙට තියනව මේ ලොකේ.