බොන රෙද්දක් බීපිය සිවුරු ඇරලා...

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේ දැන් ප්‍රවෘතිවලට කිව්වේ. හාමුදුරුවොන්ට අයිඩෙන්ටි දෙකයි. එකක් ගිහි එකක් හිමිනමක්.. ඔනා වෙලාවට යුස් කරන්න..
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මෙහෙමත් දෙයක් ඉතින් කියන්න ඔනා. පුද්ගලයෙකු හැටියට මම නම් දකින්නේ නැ මෙතන වැරැද්දක්. සිගරට් බොන එක ඔක්කොටම තහනම් නම් මේක වැරදියි. සිවුර කියන්නේ වෘතිය මට්ටමක් විතරයි. බිස්නස් කරන්න හොදනම් සිවුර දාගෙන, සිවුරෙන් දේශපාලනේ කලහැකි නම් සිගරට් එක විතරක් අකැප වෙන්න බැනේ.. අනවශ්ය ගෞරවයක් දීලා නිසයි මේක වැරදියට දකින්නේ.. සිවුර ගැලෙව්වම මේත් මනුස්සයෙක්. හැගීම් දැනීම් තියන. සිවුර දාන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ බලන් ඉන්න අපිටනේ. අපි මේ මනුසයට් සිවුරු දාන්න කිව්වෙත් නැ ලෙහන්න කිව්වෙත් නැ. නීතියෙන් තහනමක් නැතිනම් මෙවට තර්ක කරන එක බොරු වැඩක්.
 
Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,307
    1,568
    113
    පේමන්ට් එකේ.
    ඕක බුදු දහමට අගෞරව කරන්න කරපු දෙයක් වෙන්න බැරිද? නිව්ස් වලට කියන හැම දෙයක්ම ඇත්ත නෙවේනේ. .. ...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මෙහෙමත් දෙයක් ඉතින් කියන්න ඔනා. පුද්ගලයෙකු හැටියට මම නම් දකින්නේ නැ මෙතන වැරැද්දක්. සිගරට් බොන එක ඔක්කොටම තහනම් නම් මේක වැරදියි. සිවුර කියන්නේ වෘතිය මට්ටමක් විතරයි. බිස්නස් කරන්න හොදනම් සිවුර දාගෙන, සිවුරෙන් දේශපාලනේ කලහැකි නම් සිගරට් එක විතරක් අකැප වෙන්න බැනේ.. අනවශ්ය ගෞරවයක් දීලා නිසයි මේක වැරදියට දකින්නේ.. සිවුර ගැලෙව්වම මේත් මනුස්සයෙක්. හැගීම් දැනීම් තියන. සිවුර දාන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ බලන් ඉන්න අපිටනේ. අපි මේ මනුසයට් සිවුරු දාන්න කිව්වෙත් නැ ලෙහන්න කිව්වෙත් නැ. නීතියෙන් තහනමක් නැතිනම් මෙවට තර්ක කරන එක බොරු වැඩක්.

    ඔබ බෞද්ධ නොවෙයි කියලා මම හිතනවා. මොකද මම එහෙම හිතන්න හේතුව භික්ෂූන් වහන්සේලා පිළිපැදිය යුතු ශික්ෂාපද රාශියක් තිබෙනවා සහ ඒ ගැන ඔබ නොදාන්නා බවක් පෙනෙන නිසා. ඒ ශික්ෂාපද රකින්නෙ නැතිනම් බිඳින ශික්ෂාපදයේ ස්වභාවය අනුව සසුනෙන් නෙරපීම දක්වා කරුණු සිදුවිය හැකියි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔබ බෞද්ධ නොවෙයි කියලා මම හිතනවා. මොකද මම එහෙම හිතන්න හේතුව භික්ෂූන් වහන්සේලා පිළිපැදිය යුතු ශික්ෂාපද රාශියක් තිබෙනවා සහ ඒ ගැන ඔබ නොදාන්නා බවක් පෙනෙන නිසා. ඒ ශික්ෂාපද රකින්නෙ නැතිනම් බිඳින ශික්ෂාපදයේ ස්වභාවය අනුව සසුනෙන් නෙරපීම දක්වා කරුණු සිදුවිය හැකියි.
    ඉතින් ඒක විතරක් මෙතනට අදාල වෙන්නේ කොහොමද කියහන්කො. ඔය කියන ශික්ශා පදවල තියනවද සිගරට් බිව්වොත් බැන් කරනවා බිස්නස් කෙරුවොත් අවුලක් නැ කියලා. දේශපාලනය ඔකේද? බුලත්විට කැම ඔකේ සිගරට් අවුල්??? මොනාද මචන් ඒ හරස් කතා.
     
    • Like
    Reactions: chalirox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිවුරු අන්දල ඔය වගේ බලු වැඩ කරවන්නෙ කිස්තියානි පල්ලියෙන් තමයි...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ඉතින් ඒක විතරක් මෙතනට අදාල වෙන්නේ කොහොමද කියහන්කො. ඔය කියන ශික්ශා පදවල තියනවද සිගරට් බිව්වොත් බැන් කරනවා බිස්නස් කෙරුවොත් අවුලක් නැ කියලා. දේශපාලනය ඔකේද? බුලත්විට කැම ඔකේ සිගරට් අවුල්??? මොනාද මචන් ඒ හරස් කතා.

    මුදල් භාවිතය භික්ෂූන්ට අකැපයි. ලංකාවේ ඉතාමත් සීමිත භික්ෂූන් ප්‍රමාණයක් විතරයි ඒක පිළිපදින්නේ. දුංකොල සහ හුණු නැතිව දැහැත් විට කැපයි (හුණු කැපද අකැපද දන්නෑ හරියටම). බුදුරජාණන්වහන්සේ වත් රටේ නීතිය වෙනස් කරන්න උත්සාහ කලේ නෑ (මම දන්න විදිහට)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මුදල් භාවිතය භික්ෂූන්ට අකැපයි. ලංකාවේ ඉතාමත් සීමිත භික්ෂූන් ප්‍රමාණයක් විතරයි ඒක පිළිපදින්නේ. දුංකොල සහ හුණු නැතිව දැහැත් විට කැපයි (හුණු කැපද අකැපද දන්නෑ හරියටම).
    මොන කුනු හර්පද මචන් ඔය. බුලත් කනවද උබ ඔය කිව්ව දේවල් අත හැරලා. මුදල් අකැප නම් ප්‍රාඩො බෙන්ස් බීඇම්ඩබ්ලිව් දුවන්නේ පුකව් බුලත් කොලවලින් නෙමෙයිනේ.. මොකො හාමුදුරුවො බිට්කොයින් යුස් කරනවද? ඔතන තනිකරම තියෙන්නේ මිනිස්සු හදාගත්තු එකක්. සිගරට් එක මොකා බිව්වත් ඇගට අවුල්. ඒක හාමුදුරුවො බිව්වම සමාජ සම්මතයක් හදනව ගිහියට වඩා අවුල් කියලා.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මෙහෙමත් දෙයක් ඉතින් කියන්න ඔනා. පුද්ගලයෙකු හැටියට මම නම් දකින්නේ නැ මෙතන වැරැද්දක්. සිගරට් බොන එක ඔක්කොටම තහනම් නම් මේක වැරදියි. සිවුර කියන්නේ වෘතිය මට්ටමක් විතරයි. බිස්නස් කරන්න හොදනම් සිවුර දාගෙන, සිවුරෙන් දේශපාලනේ කලහැකි නම් සිගරට් එක විතරක් අකැප වෙන්න බැනේ.. අනවශ්ය ගෞරවයක් දීලා නිසයි මේක වැරදියට දකින්නේ.. සිවුර ගැලෙව්වම මේත් මනුස්සයෙක්. හැගීම් දැනීම් තියන. සිවුර දාන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ බලන් ඉන්න අපිටනේ. අපි මේ මනුසයට් සිවුරු දාන්න කිව්වෙත් නැ ලෙහන්න කිව්වෙත් නැ. නීතියෙන් තහනමක් නැතිනම් මෙවට තර්ක කරන එක බොරු වැඩක්.
    වෙන්නප්පුව පැත්තෙ ඔහොම එකෙක් සිවුරක් දාගෙන ෆේස්බූක් එකේ රගල මාට්ටු උනා. බලනකොට ඌ නිරාගමික සංගමේ (උඹලගෙම සෙට් එකේ) එකෙක්. මේත් එහෙම ඩයල් එකෙක්ද කියල සැකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙන්නප්පුව පැත්තෙ ඔහොම එකෙක් සිවුරක් දාගෙන ෆේස්බූක් එකේ රගල මාට්ටු උනා. බලනකොට ඌ නිරාගමික සංගමේ (උඹලගෙම සෙට් එකේ) එකෙක්. මේත් එහෙම ඩයල් එකෙක්ද කියල සැකයි.

    නිරාගම්ක නෙමේ බන් කතෝලික පල්ලියෙ උන් ඔය...කට ඇරල විලි ලැජ්ජාව නැතුව කතෝලික කියාගන්ඩ බැරි කමට අටවගත්ත මගුලෙ නමක් තමයි නිරාගමික කියන්නෙ....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වෙන්නප්පුව පැත්තෙ ඔහොම එකෙක් සිවුරක් දාගෙන ෆේස්බූක් එකේ රගල මාට්ටු උනා. බලනකොට ඌ නිරාගමික සංගමේ (උඹලගෙම සෙට් එකේ) එකෙක්. මේත් එහෙම ඩයල් එකෙක්ද කියල සැකයි.
    මිනිස්සුන්ට වැඩ වැරදුනාම ඔනා එකක් කිව්වැකිනේ බන්.. සොමාරාම බලහන්කො.. දැන් සොමාරාමට දන් පිලිගැන්වපු උපාසිකාවො උපාසිකයො හිටියේ නැද්ද? සොමාරාම බන කිව්වේ නැද්ද තල්දූවේ සොමාරාම තෙර හැටියට.. හැබැයි බණඩරනායකට කොකා ගැස්සුව දවසෙ ඉදන් මෙන්න යකො තල්දූවත් නැ හිමිනමත් නැ සොමාරාම චීවරදාරියා.. වැරැද්ද වෙනකන් බොසත් ගුණ යහපති.. වර්ධ්ද මාට්ටු වූ කල්හි එයා අපේ රැහේ නෙමෙයි කියන එක අද ඊයේ හෙට තියනව මේ ලොකේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මොන කුනු හර්පද මචන් ඔය. බුලත් කනවද උබ ඔය කිව්ව දේවල් අත හැරලා. මුදල් අකැප නම් ප්‍රාඩො බෙන්ස් බීඇම්ඩබ්ලිව් දුවන්නේ පුකව් බුලත් කොලවලින් නෙමෙයිනේ.. මොකො හාමුදුරුවො බිට්කොයින් යුස් කරනවද? ඔතන තනිකරම තියෙන්නේ මිනිස්සු හදාගත්තු එකක්. සිගරට් එක මොකා බිව්වත් ඇගට අවුල්. ඒක හාමුදුරුවො බිව්වම සමාජ සම්මතයක් හදනව ගිහියට වඩා අවුල් කියලා.

    මනුස්සයෙක්ගේ මුලික අයිතිවාසිකම් ,මානව හිමිකම් පැත්තෙන් කතාකලොත් ඔබ හරි.
    මේවගේ දේවල් විනයට පයහැනියි බන්.නොදැන , තර්ක දමදමා බුදුදහම කතාකරන්න යන එක එච්චර හරිනෑ.

    පන්සිල්,
    අටසිල්,
    නවාන්ග උපෝසත සීලය,
    සාමනේර දසසීලය
    271 උපසම්පදා සීලය.

    ඔය පන්සිල් 5 තුල තමයි තදබල අකුසල් වැලැක්වීම වෙන්නේ
    ඒනිසයි ගිහියන්ට මේවා 5වත් රැකගෙන ඉන්න කිව්වේ.
    මේවා කැඩුවා කියන්නේ, තව සිල්පද කැඩෙනවා. චේන් රියැක්ශන් වගේ. උදා ..
    සුරා පානය දැම්මොත්, ඉතුරු 4ත් කැඩෙනවා.
    හොරකම් කලොත් බොරු කියන්නත් වෙනවාගොඩක් වෙලාවට.

    ඒනිසා ප්‍රාඩෝවල යනවයි, සල්ලි පරිහරනය, අරක්කු බීම සමග එකට තියන්න බෑ මිත්‍රයා.පහලට කියවන්න.

    තව තව සිල්වත් වෙන්න ඔනේනම්, 8 හෝ 9 සිල් තියනවා.
    (5 + නැටුම් ගැයුම්, අවේලාවේ කෑම, කාමයෙන් ඇලකීම, සැප අසුන් )උබගේ බෙන්ස් කතාව.

    තවත් සිල්වත් වෙන්න ඕනේ අයට 10 සීලය.
    ( අමතරව ජාත රුප රජත, මිල මුදල් කහවනු , රන් රිදී)

    ඔය ඇති.
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මිනිස්සුන්ට වැඩ වැරදුනාම ඔනා එකක් කිව්වැකිනේ බන්.. සොමාරාම බලහන්කො.. දැන් සොමාරාමට දන් පිලිගැන්වපු උපාසිකාවො උපාසිකයො හිටියේ නැද්ද? සොමාරාම බන කිව්වේ නැද්ද තල්දූවේ සොමාරාම තෙර හැටියට.. හැබැයි බණඩරනායකට කොකා ගැස්සුව දවසෙ ඉදන් මෙන්න යකො තල්දූවත් නැ හිමිනමත් නැ සොමාරාම චීවරදාරියා.. වැරැද්ද වෙනකන් බොසත් ගුණ යහපති.. වර්ධ්ද මාට්ටු වූ කල්හි එයා අපේ රැහේ නෙමෙයි කියන එක අද ඊයේ හෙට තියනව මේ ලොකේ.
    උඹ සෝමාරාම ගැන කියල කතාව වෙන පැත්තකා ගෙනියන්න යන්නෙ. සෝමාරාම කරපු දේ වැරදියි එයාල දඩුවම් හම්බ උනා. ඒත් මන් කියපු එකා ඇත්තටම හාමුදුරු කෙනෙක් නෙමේ බොරුවට සිවුරක් දාගෙන රගපු එකෙක්. හරියටම කිව්වොත් උඹල වගේ ඩයල් තමා බුද්ධාගමට අපහාස කරන්න හිතාගෙන සිවුරු දාගෙන එක එක මගුල් කෙලිනව. ඊට පස්සෙ මාට්ටු වේගන යද්දි මේ වගේ පචයක් කෙලිනව. ඔය සිවුර දාගෙන ඉන්නෙ උඹමද කියලත් මට සැකයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිරාගම්ක නෙමේ බන් කතෝලික පල්ලියෙ උන් ඔය...කට ඇරල විලි ලැජ්ජාව නැතුව කතෝලික කියාගන්ඩ බැරි කමට අටවගත්ත මගුලෙ නමක් තමයි නිරාගමික කියන්නෙ....

    මොකටද බන් කතෝලික පල්ලියෙන් මේවගේ වැඩ කරන්නෙ මොනා ලබා ගන්ඩද...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මිනිස්සුන්ට වැඩ වැරදුනාම ඔනා එකක් කිව්වැකිනේ බන්.. සොමාරාම බලහන්කො.. දැන් සොමාරාමට දන් පිලිගැන්වපු උපාසිකාවො උපාසිකයො හිටියේ නැද්ද? සොමාරාම බන කිව්වේ නැද්ද තල්දූවේ සොමාරාම තෙර හැටියට.. හැබැයි බණඩරනායකට කොකා ගැස්සුව දවසෙ ඉදන් මෙන්න යකො තල්දූවත් නැ හිමිනමත් නැ සොමාරාම චීවරදාරියා.. වැරැද්ද වෙනකන් බොසත් ගුණ යහපති.. වර්ධ්ද මාට්ටු වූ කල්හි එයා අපේ රැහේ නෙමෙයි කියන එක අද ඊයේ හෙට තියනව මේ ලොකේ.

    මචං ඒක මේ විදිහට හිතපං. දැං හිතපං ලෝකෙ තියනවා නේද විවිදාකාර ප්‍රමිති සහතික. එතකොට යම් Product එකකට යම් කිසි ප්‍රමිති සහතිකයක් ලැබෙන්නේ ඒ Product එකේ යම් යම් Standards තියනවා නම් පමණයි. ඒ Standards එකක් හරි කැඩුනොත් අර ප්‍රමිති සහතිකේ අහෝසි වෙනවා. ඒ වගේ තමයි භික්ෂුවක් කියන්න බුදුරජාණන්වහන්සේගේ අට මහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙක් වෙන්න කෙනෙක් තුල යම් යම් Standards තිබෙන්නට ඕනා. ඒ Standard එකක් කැඩුනොත් අර ප්‍රමිති සහතිකේ අහෝසිවෙනවා වගේ ඒ ශ්‍රාවකත්වයත් අහෝසි වෙනවා.