බොන රෙද්දක් බීපිය සිවුරු ඇරලා...

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අම්මටහුඩු පූජ්‍ය කරවලගුදමේ ඇමෙසානන්ද අධිකරණ සංඝනායකවහන්සේ ඇවිත්.....

සාදු කාර දීපල්ලා.....................:rofl::rofl::rofl::rofl::rofl:

සුරා මේරය කියන්නේ රා, වයින් වගේ ඒවා ගොනෝ. පොල්වතුර කුරුම්බා , මිදි යුෂ කියන්නේ සුරා මේරය නෙවෙයි.
 

වෙලා තියෙන්නෙ මෙකයි. ගිහි ජීවිතෙ අනියත බව සවිඥානිකව අවබොධ කරගෙන පැවිදි දිවියට ඇතුළු වෙන්නෙ 1 % වගෙ පිරිස්ක්. අනෙක් සෙරම ඇතුලු වෙන්නෙ තමන්ට ගිහි ජීවිතෙන් උරුම වෙච්ච ක්ම්කටොළු බාධක නිසා මුහුණ දෙන්න වෙන අනාගත ගැටළු වලින් මිදෙන්න. ගොඩක් බලන්න ඔය පොඩි කාලෙම මහණ කරන්නෙ සල්ලිකරයන්ගෙ ප්‍රභුන්ගෙ ළමයින් ද ? නැහැ. අන්ත අසරණ පවුල් වල දරුවො. තම අසරණ කම නිසා ළමයි දුක් විඳිනවා බලන්න බැරි කමට දෙමාපියො ළමයි සාශනෙට පුජා කරනව.
අර සිංදුවක් තියෙන්නෙ "කසාවතට පුංචි පුතෙ නුඹ දන් දුන්නෙ . මම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන නොවෙ. මට සමාවෙයන් රත්තරං පුතෙ //"
මොකද කසවතට රජුත් වඳිනවා. ඉතිං ගිහි ජීවිතෙ අමරුකම් වලින් සමාජ ශොධනයට ලක්විමෙ මෙකෙන් වැළකෙනවා. එක නිසාම තමා ගොඩක් මෙ වගෙ දුස්ශීල වැඩ සාශනෙ වෙන්නෙ.
සාශනෙ ප්‍රමාණාත්මක බව විතරයි ගුණත්මක බව නැහැ.

patta
 

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    සිවුරක් දාගත්ත පලියට හාමුදුරු නමක් වෙනව කියල කිවුද කියන්නේ....
    නියම හාමුදුරු නමක් නම් එයා ශික්‍ෂාපද රකින්න ඕන....
    කවුරු හරි කියනවා නම් මෙයා භික්ෂුවක් කියල මම ඒකට විරුද්ධයි....
    මෙයා සිවුරක් දාගත්ත ගිහියෙක්....


    ශික්ෂා පද රකින කෙනා සංඝ කියල කවුද උඹට කිව‍වෙ.

    නිඝන්ඨයොත් ශික්ෂා පද රකිනවනෙ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ශික්ෂා පද රකින කෙනා සංඝ කියල කවුද උඹට කිව‍වෙ.

    නිඝන්ඨයොත් ශික්ෂා පද රකිනවනෙ.

    නිඝණ්ඨයාගේ ශික්ෂාවයි, සංඝ රත්නයේ ශික්‍ෂාවයි දෙකක්...
    මම කෙටියෙන් ශික්‍ෂාව කිව්වට නියම භික්ෂුවක් වෙන්න සපුරාලිය යුතු අවම දේවල් තියෙනවා...
    මම කියන්න අදහස් කළේ සිවුරක් පොරවගත්ත පමණින් නියම භික්ෂුවක් වෙන්නේ නෑ කියන එක....