බොබී_මැරිලා

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොස්ලන්දේ මිනිස්සු 200 විතර මැරිල, ළමයි 75 විතර අනාත වෙලා ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ, බල්ලෙක් මැරුනොත් දුක් වෙන්න ඕනෙ තරම් අය ඉන්නව. මැරිල තියෙන්නෙ වතුකරේ දෙමළ මිනිස්සු නිසා පොෂ් මදි ඇති දුක් වෙන්නත්.

    paul walker මැරුණ වෙලාවෙ සති ගනන් ෆොටෝ දාගෙන වැළපුන උන් අඩුගානෙ සුදු කොඩියක්වත් දැම්මද ෆේස්බුක් එකේවත්..

    අනේ තොපිලගේ මනුස්සකම්.

    මේ ගැන තැන් ගොඩක් අද කතා වෙනවා..ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා..
    එක එක විදියට රිප්ලයි ලැබිලා තිබුණා එකක් තිබුණේ ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු ප්‍රභාකරන් ආමි එකේ අච්චර මැරුවා මෙච්චර මැරුවා කියුවම ඒ සතුට පවා සැමරුවා කියලා. (අපි නොදැක්ක නිසා එහෙම අපිට කියන්නත් බෑ..) උන් දෙමළුනේ අපිට මොකද.. ඔය වගේ එක එක කතා ටිකක් ඇවිත් තිබුණා..

    එහෙම කියලා සුදු කොඩි දාන්න දුක් වෙන්න ඒ වෙනුවෙන් අඬන්න කියන එක මාරම ගොන් පාට් එකක් ඇත්තටම ඒ ගැන දුකක් තියෙනව නම් ඒ දුක වෙනුවෙන් ජීවත් වෙන දැනට බේරිලා ඉන්න මිනිස්සුන්ට යමක් කරන්න..ඒක උතුම්..මොකද මුකුත් නොකර නොකර ඉන්නවට වඩා අඩුම ගානේ FB එකේ සුදු කොඩියවත් දාන එක දෙයක් කියල කියනව නම් එතනින් කරන්නෙත් තමන් මේ වෙනුවෙන් දුක් වෙනව කියල ජීවත් වෙන මිනිස්සුන්ට දන්වන එක..ඒ මොකටද.. දන්නේ නෑ..ඒක තමා විදිය තමන්ගේ ප්‍රොෆයිල් එකේ තමන්ට කැමති දෙයක් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.. ඒක මැරුණේ පෝල් වෝකර් ද, කඳුරට ජනතාව ද කියල අදාල නෑ..

    වගේම දැක්කද සිදුවීමට පස්සේ දවසේ ඉඳන් අපේ දේශපාලන පක්ෂ නායකින් ඇතුලු පිරිස් කී දාහක් මඩේ සෙරෙප්පුත් නැතිව එරී ගෙන ගියාද ඔය ගිය එකෙක් සවලක් අරන් ඔතන වැඩක් කලාද..එහෙනම් මොකටද ගියේ දුක බෙදා ගන්න කියමුකෝ එතකොට මීඩියා එකත් එක්ක යන්නේ.. දුක බෙදා ගත්තා කියලා සකල ලෝක වාසීන්ට පෙන්වන්න..වෙනසක් නෑ..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    training කරවපු උන්ට පිස්සුද බන් ඔය වගේ තැනකට ඌව අරන් ගියේ.මහ ගොබ්බ පොලිස් කාරයෝ ඉන්නේ.

    na ban un hamadama fort eke duwanawaaa.

    පුදුමෙ කියන්නෙ උබ ඔය නූල දානකම් කොටුවෙ ඉදලත් කිසිම දෙයක් දන්නෙ නැනෙ බන්
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    aneh nikan ponna katha nokiya indahan miniho. :angry: yako demalada sinhalada wenna one naha minissu marunama duk wenna tho ohoma ekak damma kiyanneth tho aniwaren jathi wadaya gana hitana nisane? anika yako thread eke dala thiyena marichcha balla palida ekata? umbeta ochchara amarunan aluthen thread ekak arapanko gon kariya :dull:
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    කොස්ලන්දේ මිනිස්සු 200 විතර මැරිල, ළමයි 75 විතර අනාත වෙලා ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ, බල්ලෙක් මැරුනොත් දුක් වෙන්න ඕනෙ තරම් අය ඉන්නව. මැරිල තියෙන්නෙ වතුකරේ දෙමළ මිනිස්සු නිසා පොෂ් මදි ඇති දුක් වෙන්නත්.

    paul walker මැරුණ වෙලාවෙ සති ගනන් ෆොටෝ දාගෙන වැළපුන උන් අඩුගානෙ සුදු කොඩියක්වත් දැම්මද ෆේස්බුක් එකේවත්..

    අනේ තොපිලගේ මනුස්සකම්.

    තෝ වගේ මෝඩ මූසලයෙක්. නාය ගිහි0 මිනිස්සු යටවුනා කියල තෝ කියන්නෙ අනේ හොදා බල්ල මැරුන එකමයි හොද කියන්න කියලද ? උම්බට ඔච්චර අමාරු න0 මොන *ත්තකටද මේක කියවන්න ආවෙ ? නාය ගිය එක ගැන විතරක් තියෙන ත්‍රෙඩ් කියවප0කො. අනික තෝ ඔහොම කියන්නෙ මෙතන ඉන්න හැම එකාම නාය ගිය එක ගැන කිසි ගානක්වත් නැති උන්ද කියල හොයල බලලද ? :growl: :growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Lucky Indian dogs have brain to think :P

    ඇයි කලින් අයිඩී එක බෑන් උනා ද.. මන් ඇහුවේ ILuvIndia ගැන...ඉන්දියාවට වෙච්චි දෙයක් මාමා හරියට ඒ වැඩේ වත් කොලා ඒකත් දෙයක්...​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කොස්ලන්දේ මිනිස්සු 200 විතර මැරිල, ළමයි 75 විතර අනාත වෙලා ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ, බල්ලෙක් මැරුනොත් දුක් වෙන්න ඕනෙ තරම් අය ඉන්නව. මැරිල තියෙන්නෙ වතුකරේ දෙමළ මිනිස්සු නිසා පොෂ් මදි ඇති දුක් වෙන්නත්.

    paul walker මැරුණ වෙලාවෙ සති ගනන් ෆොටෝ දාගෙන වැළපුන උන් අඩුගානෙ සුදු කොඩියක්වත් දැම්මද ෆේස්බුක් එකේවත්..

    අනේ තොපිලගේ මනුස්සකම්.

    අන්න කිවුව මහ ගොන් කතාවක්