බොමුද ෆලූඩා එකක්....

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    අපොයි හරි සස්නයි ;), මේක නම් දැන් හදන්න ඕනේ මයි :yes: :P

    බොමුද ෆලූඩා එකක්....

    මේ දවස් වල දවල්ට පට්ට රස්නෙයි සිඞ්හලු...
    ඉතින් රස්නේ යන්නත් එක්ක හැදුව සීතල ෆලූඩා බීම එකක්.

    හදාගන්න විදිහ ලේසියි.

    අවශ්‍ය ද්‍රව්‍ය.




    මුලින්ම ලොකු වීදුරුවකට ( මම ගත්තේ බීර වීදුරුවක් ) රෝස් සිරප් අඬු කෝප්ප කාලක් විතර දාගන්න.
    ඊට පස්සේ වීදුරුවේ භාගයට පොඩ්ඩක් වැඩිපුර වෙන්න කිරි දාගන්න.
    වැනිලා අයිස් ක්‍රීම් හැඳි 3, කසකසා ඇට මේස හැන්දයි, ජෙලි මේස හැඳි 3 දාගන්න.
    අයිස් කැට 2,3 දමා ඊට උඩින් ආයෙත් රෝස් සිරප් මේස හැඳි 2 වක්කරගන්න.

    කජු මද ටිකක් පොඩි කෑලි වලට කඩල දාගෙන හොඳට කලවම් කරගන්න.
    වැඩේ ඉවරයි.

    xkmH1E.jpg


    එහෙනම් අපි බොමු සීතල ෆලූඩා......