අපොයි හරි සස්නයි
, මේක නම් දැන් හදන්න ඕනේ මයි

, මේක නම් දැන් හදන්න ඕනේ මයි

බොමුද ෆලූඩා එකක්....
මේ දවස් වල දවල්ට පට්ට රස්නෙයි සිඞ්හලු...
ඉතින් රස්නේ යන්නත් එක්ක හැදුව සීතල ෆලූඩා බීම එකක්.
හදාගන්න විදිහ ලේසියි.
අවශ්‍ය ද්‍රව්‍ය.
මුලින්ම ලොකු වීදුරුවකට ( මම ගත්තේ බීර වීදුරුවක් ) රෝස් සිරප් අඬු කෝප්ප කාලක් විතර දාගන්න.
ඊට පස්සේ වීදුරුවේ භාගයට පොඩ්ඩක් වැඩිපුර වෙන්න කිරි දාගන්න.
වැනිලා අයිස් ක්‍රීම් හැඳි 3, කසකසා ඇට මේස හැන්දයි, ජෙලි මේස හැඳි 3 දාගන්න.
අයිස් කැට 2,3 දමා ඊට උඩින් ආයෙත් රෝස් සිරප් මේස හැඳි 2 වක්කරගන්න.
කජු මද ටිකක් පොඩි කෑලි වලට කඩල දාගෙන හොඳට කලවම් කරගන්න.
වැඩේ ඉවරයි.
![]()
එහෙනම් අපි බොමු සීතල ෆලූඩා......