බොමුද ෆලූඩා එකක්....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සොයන්නා;22919778 said:
    රෝස් සිරප් හෝ ශර්බට් සිරප් ( Rose Syrup or Sharbat )

    මෙන්න මේක පාවිච්චි කරන්නේ නැතුව ඕක හදන්න බැරිද කුකුලනි ?? :(:(:(

    මම කෘතිම රසකාරක වගේ දේවල් පාවිච්චි කරනවා අඩුයි ඒකයි :angry::angry:

    rep 7 k හෙට දෙමි අදට ඉවරයි.... :):)

    මම කරලා නම් නෑ ...එත් ස්ට්‍රෝබෙරි ටිකක් බ්ලෙන්ඩ් කරලා හදල බලන්න ඕනි....
    good idea සොයන්නෝ....
    :yes::yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ෆ්‍රෙෂ් මිල්ක් නැතුව කිරි පිටි කිරි ගන්න බැරිද මේකට? :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆ්‍රෙෂ් මිල්ක් නැතුව කිරි පිටි කිරි ගන්න බැරිද මේකට? :baffled:

    කිරි පිටි ඇල් වතුරේ දිය වෙන්නේ නෑනේ. එහෙම නම් රස්නේ නිවෙනකන් තියල බලන්න වෙනවා.
    හැබැයි මම එහෙම නම් කරලා නෑ.
    මිල්ක්මේඩ් නම් පාවිච්චි කරලා තියෙනවා.ගොඩක් එකපාර හදනවා නම් මිල්ක්මේඩ් තමා වාසි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    math satiyakata 3 paarak witara bonawa office eka laga juice bar eken.
    120k wenawa..
    ara syrup eka ganna tiyenne koheda ban..
    food city eke tiyena packet walin hadanna epa wenawa.
    antimata noodles keli wage ithuru wenawa.
    :rolleyes::rolleyes::rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    math satiyakata 3 paarak witara bonawa office eka laga juice bar eken.
    120k wenawa..
    ara syrup eka ganna tiyenne koheda ban..
    food city eke tiyena packet walin hadanna epa wenawa.
    antimata noodles keli wage ithuru wenawa.
    :rolleyes::rolleyes::rolleyes:

    mama nam me tutorial eka balaagena gedaradhima hAdhuwaa...uba kurunegala nam rosesyrup ganna puluhan thanak kiyanna puluhan:yes:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama nam me tutorial eka balaagena gedaradhima hAdhuwaa...uba kurunegala nam rosesyrup ganna puluhan thanak kiyanna puluhan:yes:

    mama colombo ban..
    podi kaale mata matakai milkmaid eken faluda tin ekak gahuwa
    eka patta.
    nattam ithin necto walata kiri daala hadana ekath lesi..