බොමු මචන් green tea

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Machan mama samanyen Tea or Milk bonne godak aduwen. (kana eka witharai karanne :P )
    Tea bona eka sampoornayenma nawaththala thibbe therumak nathi wadak kiyala hithuna nisa.

    Ehema nawaththuwa nisa aye Green Tea walata yanna hithakuth naha.
    Fat Burn wena eka gena poddak explain karala kiyanna puluwanda kohomada wenne kiyala? mewa wala Fat na kiyalada kiyanne naththan ange thiyena fat eka burn wenawa kiyalada kiyanne?

    anik karunu nam godak health ekata hondai wage penawa.
    Good Post bro, kp it up
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමනම් ඔය කඩේ තියෙන ලිප්ටන් ග්‍රීන් ටි කියන එක තමා බොන්නේ.......... එකේ සිට්රස් ෆ්ලෙවර් එක තමා මම ආස....... ඔය උඹ පාවිච්චි කරනවයි කියන බ්‍රෑන්ඩ් එක නම් මම දැකලා නෑ මිට කලින්...... ඔව්වා තියෙන්නේ කීල්ස් එකේද නැතිනම් ෆුඩ් සිටි එකේද.......?
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    green tea ganna placec tikakui, brand tikakui kiyannako

    මමනම් ඔය කඩේ තියෙන ලිප්ටන් ග්‍රීන් ටි කියන එක තමා බොන්නේ.......... එකේ සිට්රස් ෆ්ලෙවර් එක තමා මම ආස....... ඔය උඹ පාවිච්චි කරනවයි කියන බ්‍රෑන්ඩ් එක නම් මම දැකලා නෑ මිට කලින්...... ඔව්වා තියෙන්නේ කීල්ස් එකේද නැතිනම් ෆුඩ් සිටි එකේද.......?

    food city eke tiyanawa
    maN8-cerbm5h7x2k4KFjd4Q.jpg

    mlesna