)ela ela. ape ammai appachchi bonawa. mamanam bonne naha. math bonna patan ganna oni

vatinava bn meka
rep denna vidiyak na,mn kalin thread 2kata dunna bn![]()

mamath eye indan bonaw .kasaya bonawa wage ban

ow meken fat burn wenawa machan![]()
green tea ganna placec tikakui, brand tikakui kiyannako
මමනම් ඔය කඩේ තියෙන ලිප්ටන් ග්රීන් ටි කියන එක තමා බොන්නේ.......... එකේ සිට්රස් ෆ්ලෙවර් එක තමා මම ආස....... ඔය උඹ පාවිච්චි කරනවයි කියන බ්රෑන්ඩ් එක නම් මම දැකලා නෑ මිට කලින්...... ඔව්වා තියෙන්නේ කීල්ස් එකේද නැතිනම් ෆුඩ් සිටි එකේද.......?