බොමු -New Liquor Price

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    527
    113
    Ratnapura
    ElaKiri කොල්ලෝ සෙට් එකටම මුලින්ම thanks
    1 st version එකට දීපු help වලට...

    මේ තියෙන්නේ කියපු අඩුපාඩු හදල දාපු අලුත් version එක..
    අව්රුද්දට කලින් දාන්න ඕනි නිසා ටිකක් කලබලේ කලේ.. App අඩුපාඩු තිබුනොත් කියන්න..

    පුළුවන් අය play store 5 ස්ටාර් rank එකක් දෙන්න..හොද Review එකක් එක්ක. :D:yes::rolleyes:

    මෙන්න play store ලින්ක් එක


    3 Mb වගේ වෙන්නේ

    මේ පාර Beer වල විතරයි මිල වැඩි උනේ.. එකත් Rs 10 වගේ..​


    play_store.png

    category_.png

    volume.png

    product.png


    ඔය SMS icon එකෙන් යාළුවන්ට යවන්නත් පුළුවන්.. :D

    beer_ok_.png
    Food & Drink වල Top 1 ආවා. වැඩිය app නැති හින්ද :lol::D
    top_rank.png
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    527
    113
    Ratnapura
    Thanks machan..

    app දෙකක් තියෙන්නේ එකක් ටෙස්ට් කරන්න දාපු එකක්.. එක දැන් අයින් කල.. දැන් එකයි.. Server එකේ පොඩි case වගයක් ආවා. Request වැඩි කියල..

    ඔය ඇප් එක පට්ට ඈ

    මොකද්ද බන් ඕකේ ඇප් 2 තියෙන්නේ
     

    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    app දෙකක් තියෙන්නේ එකක් ටෙස්ට් කරන්න දාපු එකක්.. එක දැන් අයින් කල.. දැන් එකයි.. Server එකේ පොඩි case වගයක් ආවා. Request වැඩි කියල..

    ආ ඒම එකක්ද? එල එල
    මන් දෙකම දාගත්තා ඒ කාලේ
    පස්සේ එකක් අයින් කලා..
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මොකක්ද බන් මේ ? මට මුකුත් තේරුනේ නෑ. උබ app හදල විකුණනවද ? එහෙම නැත්නම් ලිකර් විකුණලා පොඩි ලාබයක් ගන්නවද ?