බොයිල් වුනහම මොකද කොරන්නේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බොයිල් වුනහම මොකද කොරන්නේ

    මචංලා වාහනයක් බොයිල් වුනහම
    ඉස්සෙල්ලම මොකද කරන්න ඕනි

    ගොඩක් අය කියනවා

    එංජිම නවත්වන්න හොඳ නෑහැල්ලු
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    engine eka nawatthanna honda na machan mokada ekaparata head eka athule water flow eka nawatinawa etakota waret wala tempature eka wadi wenawa mokada head eka hodak heat nisa
    ehema wunama radiator eka seal wage nisa water wala presure ekath wadi wenawa etakota tawath heat wadi wenawa godak welawa etakota radiotor hose eka pupuranawa
    boil karama engine eka slow rpm wala tiyala tiyanna one tika welawak
    wahane nawattala aluth water danna honda na machan etakota head eka pupuranna wunath ida tiyenawa eka paratama cool wunama

    anika boil karama radiator eka open karanna yannepa hummane wage gahanne eka ape angata watunoth aniwa pichchenawa

    mage danuma +athdakim wala hatiyata tamai oya tika kiwwe machan:shocked:
     
    • Like
    Reactions: chanakacm

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    engine eka eka ikmanin cool karanna hoda na. man hithanne idle tika welawak thiyala slow cool wenna thiyanna oni.

    engine eka nawatthanna honda na machan mokada ekaparata head eka athule water flow eka nawatinawa etakota waret wala tempature eka wadi wenawa mokada head eka hodak heat nisa
    ehema wunama radiator eka seal wage nisa water wala presure ekath wadi wenawa etakota tawath heat wadi wenawa godak welawa etakota radiotor hose eka pupuranawa
    boil karama engine eka slow rpm wala tiyala tiyanna one tika welawak
    wahane nawattala aluth water danna honda na machan etakota head eka pupuranna wunath ida tiyenawa eka paratama cool wunama

    anika boil karama radiator eka open karanna yannepa hummane wage gahanne eka ape angata watunoth aniwa pichchenawa

    mage danuma +athdakim wala hatiyata tamai oya tika kiwwe machan:shocked:

    hmm. math mehema thamai ahala thiyenne... :yes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    engine eka nawatthanna honda na machan mokada ekaparata head eka athule water flow eka nawatinawa etakota waret wala tempature eka wadi wenawa mokada head eka hodak heat nisa
    ehema wunama radiator eka seal wage nisa water wala presure ekath wadi wenawa etakota tawath heat wadi wenawa godak welawa etakota radiotor hose eka pupuranawa
    boil karama engine eka slow rpm wala tiyala tiyanna one tika welawak
    wahane nawattala aluth water danna honda na machan etakota head eka pupuranna wunath ida tiyenawa eka paratama cool wunama

    anika boil karama radiator eka open karanna yannepa hummane wage gahanne eka ape angata watunoth aniwa pichchenawa

    mage danuma +athdakim wala hatiyata tamai oya tika kiwwe machan:shocked:

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එන්ජිම නවත්තන්න කලින් idle එකේ තියෙද්දී reserv. tank එකට වතුර දාන්න. දාල බලන්න reserv. tank එකෙන් වතුර අඩුවෙනවද කියල. එහෙම අඩු වෙනවනම් rediator එකේ cap සහ water fan එක හොඳයි. reserv. tank එකෙන් වතුර radiator එකට අදින්නේ නැත්තම් සිසිලන පද්ධතියේ දෝෂයක් තියනවා. Reserv. ටැංකියෙන් වතුර අදින්නේ නැත්තම් කරන්න තියෙන්නේ ගනකම රෙදි කැල්ලක් හෝ ගෝනි කැල්ලක් අරන් බොහොම පරෙස්සමෙන් rediator cap එක අරින්න. radiator එක ඇතුලේ pressure එක relese උනාම වාහනේ start එකේ තියෙද්දීම වතුර දාන්න. වතුර දාල radiator එකේ පිරුනාම මුඩිය වහන්න කලින් Temp. එක පෙන්වන මීටර් එක normal temp එකට එනකම් radiator core එක තෙමන්න. ඊට පස්සේ වාහනේ temp එක සාමාන්‍ය මට්ටමට ආවම radiator එකේ කට ලඟින් බලන්න වායු බුබුළු මතුවීමක් තියනවද කියල. ඊට අමතරව හොඳින් බැලුවොත් පෙනෙයි වතුර වැඩකරනවද කියල. ඒ සියල්ලම සාමන්‍යනම් cap එක වහන්න. එත් වතුර වැඩකරන්නේ නැහැ වගේනම් වතුර ඇතුලෙන් වායු බුබුළු මතුවෙනවානම් සිසිලන පද්ධතියේ දෝෂයක් තියනවා.එහෙම තියෙද්දී radiator cap එක වහල ටික දුරක් යද්දී ආයේ බොයිල් කරන්න ඉඩ තියනවා. radiator හෝස් එකක් පුපුරන්නත් ඉඩ තියනවා.

    වාහනේ over heat වෙලා හුඟ දුරක් ධාවනය කරානම් විශේෂඥ්යෝ කියන්නේ වාහනේ එන්ජින් ඔයිල් මාරුකරයුතුයි කියලයි.