බොරතෙල් මිල පහළට

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    බොරතෙල් මිල පහළට

    ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මේ වනවිට පහළ ගොස් ඇත (2015 තිබිච්ච මට්ටමට තාම ඇවිල්ල නෑ හොඳේ:baffled:). මෙම පහළයෑම දිගටම වේවා කියල ප්‍රාර්ථනා කරමු:D

    GraphEngine.ashx

    GraphEngine.ashx

    GraphEngine.ashx
     
    Last edited:
    • Like
    Reactions: ulta

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    trending economics වෙබ් අඩවියට අනුව එය මේ වනවිට තවත් අඩුවී ඇත:love: අපි ප්‍රාර්ථනා කරමු මහින්ද මාම මෙයට අනුව ගනන් අඩුකරාවි කියල මොකද මංගල මාමි ගණන් ඉස්සුවේ ඕක වැඩිවුනා කියන නෙව

    crude-oil.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි ප්‍රාර්ථනා කරමු මහින්ද මාම මෙයට අනුව ගනන් අඩුකරාවි කියල...
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    අපරාදෙ මොංගල සමරවීර හිටියනම් මිල සූත්‍රයට දාලා v1+v2+v3+v4 කරලා ලීටරේ 200 ට විතර ගහගන්න තිබ්බ චාන්ස් එක ශික්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපි ප්‍රාර්ථනා කරමු මහින්ද මාම මෙයට අනුව ගනන් අඩුකරාවි කියල...

    ජනවාරි වෙනකම් නම් අනිවා අඩු කරයි :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    trending economics වෙබ් අඩවියට අනුව එය මේ වනවිට තවත් අඩුවී ඇත:love: අපි ප්‍රාර්ථනා කරමු මහින්ද මාම මෙයට අනුව ගනන් අඩුකරාවි කියල මොකද මංගල මාමි ගණන් ඉස්සුවේ ඕක වැඩිවුනා කියන නෙව

    crude-oil.jpg

    රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපාක

    01. සහන මල්ලේ බලපෑම.

    උද්ගතව ඇති දේශපාලන වාතාවරණය හමුවේ, තාවකාලිකව හෝ ජන මනස තමන්ට රිසි වන ලෙස මෙහෙයවා ගැනීමේ කූටෝපායක් ලෙස, ජාතික ආර්ථිකයේ ශක්තිමත්වීමකින් තොරව, මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කළ තෙල් මිල ඇතුළු ඇතැම් භාණ්ඩවල මිල කෘත‍්රීම ලෙස අඩු කිරීමත්, එමෙන්ම ඇතැම් බදුවර්ග කපා හැරීමත් නිසා වසරකට ඇති වන බලපෑම රුපියල් බිලියන 150ක් (කෝටි 15,000ක්) ඉක්මවන අතර, එය රටේ සමස්ථ බදු ආදායමින් 10%ක පමණ ප්රමාණයක් වේ. කෙටිකාලීන වශයෙන් මෙය පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් සිදුවන්නේ, එම ආදායම අහිමි වීමත් සමග, මධ්යකාලීන ලෙස පහත සඳහන් ප්රතිඵල උදාවීමය.

    i) ආණ්ඩුවේ අහිමි වූ ආදායම් වෙනුවට, ආදායම් වැඩිකර ගැනීම සඳහා අනෙක් භාණ්ඩවල බදු වැඩිකිරීම හෝ වැට් බදු ප්රමාණය වැඩි කිරීම. ඒ අනුව, එක් භාණ්ඩ ප්රමාණයක මිල අඩුවෙද්දී තවත් භාණ්ඩ ප්රමාණයක මිල වැඩිවනු ඇත.

    (චම්පික රණවක )

    :yes: :rofl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    තෙල් මිල අඩු කරනවට අකමැති අයත් ඉන්නවයි කියන්නේ LOL. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝක තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාව ගැන කියන්න:P
    oil-rep.jpg
     
    Last edited:
    • Like
    Reactions: erozan and shadow1

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තෙල් මිල අඩු කරනවට අකමැති අයත් ඉන්නවයි කියන්නේ LOL. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝක තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාව ගැන කියන්න:P
    oil-rep.jpg

    ඉරෝෂන් වෙන්න බෑ බං වෙන කොන්දක් නැති පොන්නයෙක් වෙන්න ඇති
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තෙල් මිල අඩු කරනවට අකමැති අයත් ඉන්නවයි කියන්නේ LOL. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝක තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාව ගැන කියන්න:P
    oil-rep.jpg

    ඔය erozan නම් වෙන්න බෑ.. ඌ මේ thread එකට ආවනම් thread එක වනසල තමයි යන්නෙ.. ඌ thread එක බලල rep කපල විතරක් නම් යන්නඑ නැ.. ඌ thread එකකට ගියොත් ඒකෙ තියන රනිල්ට support වගේ පේන post සේරටම කුනුහරපෙන් බනිනව.. :rofl:

    මම උබට +Rep දුන්න.. :yes:
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඔය erozan නම් වෙන්න බෑ.. ඌ මේ thread එකට ආවනම් thread එක වනසල තමයි යන්නෙ.. ඌ thread එක බලල rep කපල විතරක් නම් යන්නඑ නැ.. ඌ thread එකකට ගියොත් ඒකෙ තියන රනිල්ට support වගේ පේන post සේරටම කුනුහරපෙන් බනිනව.. :rofl:

    මම උබට +Rep දුන්න.. :yes:

    23+ rep back
    ඇත්තටම මම දේශපාලනය වෙනුවෙන් දාපු පෝස්ට් එකක් නෙමෙයි. තෙල් මිල අපි හැමෝටම සෘජුව සහ වක්‍රව බලපාන සාධකයක්. ඒක තිරණය කරන ප්‍රධාන ජ්‍යාත්‍යන්තර සාධකයක වාසිය ගැනයි මම කිව්වේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙල් මිල අඩු කරනවට අකමැති අයත් ඉන්නවයි කියන්නේ LOL. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝක තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාව ගැන කියන්න:P
    oil-rep.jpg

    මම නම් රෙප් කැපුවෙ නැ.. රෙප් 15+
     
    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්ධන මිල සම්බන්ධයෙන් නම් චන්දයක් ගැසට් කරල තියෙන වෙලාවක,මට මතක විදිහට මිල අඩු වැඩි කරන්ඩ බැ මැතිවරණ නීතියට අනුව..:yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    adu weida..rep+++

    මම නම් රෙප් කැපුවෙ නැ.. රෙප් 15+

    Rep back ++

    මේ වන විට එය 56 දක්වා අඩුවී ඇත:cool: නමුත් ඩොලර් රේට් එක වැඩිවීම නිසා මෙම වාසිය එලෙසම ලබාගත නොහැක. කෙසේවෙතත් රුපියල් පහකින් හෝ ඉන්ධන මිල අඩුකළාට තුති:yes:

    20181113_wti_ytd_v2.1542135768883.jpeg
     
    Last edited: