බොරැල්ලේ වෙඩි !! 5කට තුවාලයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    අම්මා ජෙප්පන් ගේ ජාතික ආරක්ෂාව😂
    පාතාලේ ආන්ඩුවෙන් රන් කරේ ඉස්සර දැන් . බෙල්ල නැති කුකුලා වගේ , ඩන්ටේගේ කාලෙත් පිලිපීනේ , නයිබ්ගේ මුල් කාලේ එල් සැල්වදෝරුත් ඕමයි දිනපතා වෙඩි තමා ඊට පස්සෙ ක්‍රයිම් රේට් බහිනවා . ඉස්සර මහින්දගේ පිල්ලෙයාන් වගේ කොටිත් හිටියේ උබල ඒ කාලේ වැන්දේ නැති ටික විතරයි 🤭 . දැන් පොන්නයෙක් වගේ කෙකර ගාන්න එපා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අප්පුවයි බංකු කාරයොයි ජාතික ආරක්ශාව තහවුරු කරල
     
    • Haha
    Reactions: Asmodeus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    sponholz-spon-holz-massivholz-bank-holzbank-holzwangen-1-1024x1024.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාතාලේ ආන්ඩුවෙන් රන් කරේ ඉස්සර දැන් . බෙල්ල නැති කුකුලා වගේ , ඩන්ටේගේ කාලෙත් පිලිපීනේ , නයිබ්ගේ මුල් කාලේ එල් සැල්වදෝරුත් ඕමයි දිනපතා වෙඩි තමා ඊට පස්සෙ ක්‍රයිම් රේට් බහිනවා . ඉස්සර මහින්දගේ පිල්ලෙයාන් වගේ කොටිත් හිටියේ උබල ඒ කාලේ වැන්දේ නැති ටික විතරයි 🤭 . දැන් පොන්නයෙක් වගේ කෙකර ගාන්න එපා

    ඔව් අනේ එ ගොල්ලො මරාගෙන ඉවර වෙලා ඉතුරු වෙන උන් සිල් ගනී. එතකොට ක්‍රයිම් රේට් බහී. අහවල් රෙද්දකටද පොලීසියක්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    පාතාලේ ආන්ඩුවෙන් රන් කරේ ඉස්සර දැන් . බෙල්ල නැති කුකුලා වගේ , ඩන්ටේගේ කාලෙත් පිලිපීනේ , නයිබ්ගේ මුල් කාලේ එල් සැල්වදෝරුත් ඕමයි දිනපතා වෙඩි තමා ඊට පස්සෙ ක්‍රයිම් රේට් බහිනවා . ඉස්සර මහින්දගේ පිල්ලෙයාන් වගේ කොටිත් හිටියේ උබල ඒ කාලේ වැන්දේ නැති ටික විතරයි 🤭 . දැන් පොන්නයෙක් වගේ කෙකර ගාන්න එපා
    1000021456.png

    @shenat දාන්න කිව්වේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    ජාතික ආරෂාව ඕක තමයි යකෝ. හැමෝම ගාව තුවක්කුවක් කිනිස්සක් තියෙනව. එතකොට එක එකාට එක එකාගෙන් ආරක්ෂා වෙන්න පුලුවන්. ඕක නෙවෙයිද ජාතික අරක්ෂාව කියන්නෙ කල්පනා කරල බලන්න. ලඟදිම කවුරුහරි එකෙක් ගිහින් පොලිසියක් ඇතුලෙ වෙඩි තියල දැම්මෙ නැත්තං බලපන්කෝ මේයන විදියට. මගේ ගාව විතරද කොහෙද පිස්තෝලයක් T56ක් නැත්තෙ දැන්. :no:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    අපිට බැරිද මේ වගේ ක්‍රියාවලියක් ජ්‍යාත්‍යනතර ක්‍රිකට් මැච් පැරදීගෙන එනකොට කරන්න, බාමි ආමි වගේ.. පාතාල ආමි සෙට් එකක් බැස්සුව නම් වර්ල්ඩ් කප් එක අතේ. 56කුයි ස්කූටියයි ඕන
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,680
    4,552
    113
    Kalin Nawinne ada borelle.. lol… Pathaala dial eka TV eke live awe nadda thaama.. mona wihiluda Oi mewa :lol:
    Eelagata Palaatha Madya prakasakayek TV news walata noawoth tamai pudumey..
    ratey aarassaawata giya kala gena apramaana santhosai😁

    Ada Dina wedilla paththuwena nagaraya nam Kara mudal thaagi dinaganna..ada Dina wasanawanthayaa oba viyahekie kiwwoth salli thamai😀💰